චන්ද නාම ලේකනය ඔන්ලයින් බලමු.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චන්ද නාම ලේකනය ඔන්ලයින් බලමු.

    කාගේ හරි චන්ද කාඩ් එක නැතිවෙලානම් ඔබගේ කොට්ටාශ අන්කය සහා පිලිවෙල අන්කය දැන් ඔබට නිල වෙබ් අඩවියෙන් බලාගත හැකියි. අවශ්ය වෙන්නේ ජාතික හැදුනුම්පත් අන්කය පමනයි.

    http://www.slelections.gov.lk/id/index.aspx
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    10919011_795620763809192_98999080200697904_n.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මගෙ ඡන්ද කාඩ් එකෙ "විදේශ ගත වූවකු බවට වාර්තා වී ඇත" කියල සීල් එකක් ගහල ... දැනුයි දැක්කෙ ... ඡන්දෙ දාන්න අවුලක් වෙන එකක් නෑ නේද :growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් මගෙ ඡන්ද කාඩ් එකෙ "විදේශ ගත වූවකු බවට වාර්තා වී ඇත" කියල සීල් එකක් ගහල ... දැනුයි දැක්කෙ ... ඡන්දෙ දාන්න අවුලක් වෙන එකක් නෑ නේද :growl:
    උබ ලගදිද ආවේ.. මම අහගෙන කියනවා ලගදි ලන්කාවට ආපු උන්ට පාස්පොට් එකයි අයිඩී එකයි දෙකම අරන් යන්න කියලා. උබ පාස්පොට් එක අරන් ගිහින් එම්බාර්කින් සීල් එක පෙන්නපන් ඇහුවොත්..
     
    ela ela :D