චන්ද ප්‍රකාශය වැඩි උනොත් ගෝටාට අවාසියි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චන්ද ප්‍රකාශය වැඩි උනොත් ගෝටාට අවාසියි

    සාමන්‍යයෙන් චන්දය දාන්න එච්චර උනන්දුවක් නැති අය ලක්ෂ 5ක් විතර ඉන්නවා.මේ වගේ අය වර්ගවාදීන් ජාතිවාදින් නෙවෙයි.හුගක් වෙලාවට ප්‍රබුද්ධ අය.මේ චන්ද ගෝටාටනම් ජිවිතේට හම්බ වෙන්නේ නෑ.සජිත්ටත් එච්චරම ප්‍රවනතාවයක් නෑ.විකල්ප අයට තමයි.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මැදමුලන සොහොන් කොතාට නම් චන්දෙ දෙන්නේ නෑ.:lol: හොර පාස්පෝර්ට් කන්තෝරුවක් දාගෙන ඉන්නේ නැතිව එනවා චන්ද ඉල්ලන්න:lol: