චන්ද ප්‍රතිපලය ජිල්මාට් එකක්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    චන්ද ප්‍රතිපලය ජිල්මාට් එකක්

    අපි පිලිගන්නවා ගෝටා දිනුවා කියලා.සජිත් පැරදුනා.නමුත් ගෝටා ලක්ෂ 69ක් ගත්තේ නෑ. සජිත්ගේ ගාන හරි ලක්ෂ 55ක් ගත්තේ.ගෝටා ලක්ෂ 61යි ගත්තේ. ජේවිපි ලක්ෂ 4ත් හරි.නමුත් විකල්ප අය මීට වඩා චන්ද ගත්තා.මහේෂ් ලක්ෂ 3.5ක් සීලාරත්න ලක්ෂ 3ක්,පල්ලෙවත්ත ලක්ෂ 2ක්,ආරියවංශ ලක්ෂ 2ක් සහ නැක් අපේක්ෂකයො ලක්ෂ 4ක් වශයෙන් මිනිස්සු විකල්පයට චන්දය දුන්නා.ඔයාල දන්නවා ප්‍රතිපල එන්න පරක්කු උනා.නමුත්පලමු ගනන් කිරිමේ ගෝටා දිනලා තිබ්බා.දෙවැනි මනාප කවුරුත්ම ගහල නෑ.මේ වෙලාවො මැකෝ හිටන්,රනිල් මහින්ද තුන් දෙනාම ගෙනෙල්ලා අර විකල්ප චන්ද වලින් ලක්ෂ 9ක් ගෝටට දුන්නා.ඒක දුන්නේ රට තුල වියාකූල තත්වයක් සහ නව විප්ලවයක් මහමැතිවරනය තුල ඇතිවෙන එක නවත්තන්න.නව නායකයගේ පැමිනිම 2020 නවත්තන්න.නමුත් මකුලු දැල් වලින් සැඩ සුලන් නවත්තන්න බෑ.ඕන වෙනස අපි කරනවා.225ටම එරෙහි වෙන නායකයා 2020 එනවා.:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නමක් ගමක් නම් දන්නේ නෑ . .. .. හෑබෑයි පොන්නයෙක්
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    නමක් ගමක් නම් දන්නේ නෑ . .. .. හැබැයි පොන්නයෙක්
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Aniwarenma mokak hari Jilmart ekak wela thyenawa.. :angry::angry::angry::angry: Mey gana swaadeena pareekshanayak karana lesa api balakaranawa :angry::angry:

    UNP rajayak yatathe meka gana hariyatama hoyanawa.. anna eka hodata mathaka thyaganin :angry::angry::angry:
     

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    ගෝටාට සිංහල චන්ද ලක්ෂ 69ක් එන්න විදිහක් නෑ.ඔක්කොම චන්ද ලක්ෂ 60ක් එන්න ඇති.ඔය වෙන එවුන්ගේ මනාප තමගේ ගොඩට බාගන්න සීන් එක ලංකාවේ තියෙන එකක්. කොහොම හරි වතු චන්ද ලක්ෂ 2ක්,මුස්ලිම් චද ලක්ෂ 2ක්,අනිත් දෙමල චන්ද ලක්ෂ 2ක් වගේ ගෝටා ගන්න ඇති ලක්ෂ 6 හෝ 5ක්. සිංහල චන්ද ලක්ෂ 55ක් ගන්න ඇති.ලක්ෂ 61ක් චගේ ඔක්කොම ගන්න පුලුවන්.නමුත් ඉතිරි චන්ද ලක්ෂ 8 නම් ජිල්මාට්.මේවා විකල්ප අයට ගහපු චන්ද.මහේෂ්ට ලේසියෙන් චන්ද 50,000කට වඩා ගන්න ඇති.විකල්ප ලක්ෂ 3ක් අරගෙන තියෙනවා නිල වශයෙන්.නමුත් නොනිල වශයෙන් ලක්ෂ 12 පන්නලා ගන්න ඇති.පක්ෂ දෙකම මේ චන්ද වලට බයයි.මොකද 225අම හෝදන චන්ද.ඒක නිසා හිටන් මරා පොනිල් තුන්දෙනාම එකතු වෙලා මේ වගේ දෙයක් කරන්න බැරි කමක් නෑ.
     

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    අරුම පුදුමේ කියන්නේ හිටන්ගේ චන්ද ලක්ෂ 15ම ගෝටාට ගිහින් තව ලක්ෂ 4කුත් එකතු වෙලා.:lol: