චන්ද ප්‍රතිපලය 2015 - මෙක සිරා සීන් එකක්ද බන්?

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මහින්ද සර් පනස් හතකින් දිනන්නෙ.

    ආපෝ ඔව් dinai 57ක් අරන්......57ක් නෙමෙඉ 70ක් විතර ගනීවි මහින්ද sir මේ paara..

    ගම්මන්පිලගේ චන්ද ලක්ෂ 10ඉ ,තිස්ස attanayakage චන්ද ලක්ෂ 20ඉ,communist සම සමාජ පක්ෂ වල චන්ද ලක්ෂ 30 ම ඇති මහින්ද sir ට චන්දෙ dinanne
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ජාතිවාදියා;17616561 said:
    u post eka edit karala:lol::lol:
    u dala thibbe
    MR 57%
    My3 53%
    kiyala.
    lol we_love_mahinda kiyana eka..:lol::lol:

    ඕක අමු ගොනෙක්......කොච්චර wire මාරු වෙලාද කිඋවොත් බොරුවක්වත් කියාගන්නේ බැරි තරම් මානසිකව වැටිලා
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,497
    135
    63
    Kadawatha
    ආපෝ ඔව් dinai 57ක් අරන්......57ක් නෙමෙඉ 70ක් විතර ගනීවි මහින්ද sir මේ paara..

    ගම්මන්පිලගේ චන්ද ලක්ෂ 10ඉ ,තිස්ස attanayakage චන්ද ලක්ෂ 20ඉ,communist සම සමාජ පක්ෂ වල චන්ද ලක්ෂ 30 ම ඇති මහින්ද sir ට චන්දෙ dinanne


    :lol: :lol: :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි දිනනවා බන් මීට වැඩිය ඡන්ද ප්‍රතිශතයකින් මේක ඇත්ත සමික්ෂණ වාර්ථාවක් වෙන්න ඇති හැබැයි මීට වැඩිය ඡන්ද ප්‍රතිශතයකින් දිනන්නේ .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    oke Gampaha reslt ekanam kiyatawath wenna ba ban..

    Dayasiri.. Jobiya ehema inna nisa Gampaha 58% wage gannawa sandane
    දයාසිරි ජොනී කොහෙද බන් ගම්පහ ඉන්නෙ.. සිතියම බලපන් :rofl: