මයිත්රී පනස්දෙකක් ගනිද්දි මහින්ද සර් පනස් හතක් අරං දිනනව.





ජාතිවාදියා;17616316 said:
සොන්නවංශ ගාවටද ගණන් පංති ගියේ???
Mara yudde dinna gaman gaththeth 57%![]()
u post eka edit karalaඋගේ ඔරිජිනල් පොස්ට් එක නම් ඉග්නොර් කරලා හින්ද මට පෙන්නේ නෑ.
මම හිතන්නේ වැඩි 9% හොර චන්ද.




ah sorry sorry.... % dapu ekayi waradda.... orry machanla
MR - laxa 57
MY3 - laxa 43
MR - 52-54%
MY3 - 46-48%


දයාසිරි , ජොනියා ගම්පහ නෙමෙයි බන්කුරුනෑගල



දයාසිරි , ජොනියා ගම්පහ නෙමෙයි බන්කුරුනෑගල
පැටියා;17616014 said:යකෝ දයාසිරි ජොනියා ගම්පහ ද ඉන්නෙ?![]()

එතින් බබෝ ගම්පහ තියෙන්නේ කුරුණෑගල නෙවිද?![]()
හීනෙන් තමයි, මුළු ශ්රී ලංකා නිදහස් පක්ෂයම චන්දෙ දුන්නත් 50% එන්නේ නැහැ. බලපන් පහුගිය ප්රතිපල අරගෙන, මුන් ජීවිතේට තනියම දිනලා නැහැ. කවුරුහරි පටලවාගෙන තමයි ගොඩදාගන්න..
mahinda 57%
my3 43%
oke Gampaha reslt ekanam kiyatawath wenna ba ban..
Dayasiri.. Jobiya ehema inna nisa Gampaha 58% wage gannawa sandane
මෙච්චරයි මට තේරෙන විදියටනම් දිනන්නේ කවුද කියලා තීරණය කරන්නේ හකීම් සහ තොන්ඩමන්... උන් දෙන්නගෙන් එකෙක් හරි මෛත්රීට සහය දුන්නොත් කවුරු දිනයිද කියලා කලින් කියන්න බෑ. දෙන්නම පැන්නොත් මෛත්රී දිනනවා.... උඹේ එකේ නුවර එළිය මහනුවර චන්ද වැටෙන විදිය ගැන ප්රශ්ණ තියෙනවා ඒනිසා. පුත්තලමත් ඔහොම වෙයි කියලා හිතන්න බෑ.