චන්ද ප්‍රතිපලය 2015 - මෙක සිරා සීන් එකක්ද බන්?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ජාතිවාදියා;17616316 said:
    :lol::lol::lol::lol::lol:

    සොන්නවංශ ගාවටද ගණන් පංති ගියේ???

    උගේ ඔරිජිනල් පොස්ට් එක නම් ඉග්නොර් කරලා හින්ද මට පෙන්නේ නෑ.
    මම හිතන්නේ වැඩි 9% හොර චන්ද.
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    MR - laxa 57
    MY3 - laxa 43

    MR - 52-54%
    MY3 - 46-48%[/QUOTE]


    මමත් හිතන්නේ මේ වගේ වෙයි කියලා.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    හීනෙන් තමයි, මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම චන්දෙ දුන්නත් 50% එන්නේ නැහැ. බලපන් පහුගිය ප්‍රතිපල අරගෙන, මුන් ජීවිතේට තනියම දිනලා නැහැ. කවුරුහරි පටලවාගෙන තමයි ගොඩදාගන්න..

    මේ පාර පටලව ගත්තු එවුන් ටික ඔක්කොම දාල ගිහිල්ල.......ඉන්නේ අර 3 wheel communist පක්ෂ 2 witharai....මෙදා සරෙය් දිනනවා බොරු
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    oke Gampaha reslt ekanam kiyatawath wenna ba ban..

    Dayasiri.. Jobiya ehema inna nisa Gampaha 58% wage gannawa sandane

    උන් ඉන්නේ kurunegala

    කෝ jonniya ගෙන් සද්දයක් වත් nahaney....ඇමති 66 ගෙන් චන්දෙට වැඩ කරන 19 දෙන අතර johhniya නැතුවද මන්ද
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මෙච්චරයි මට තේරෙන විදියටනම් දිනන්නේ කවුද කියලා තීරණය කරන්නේ හකීම් සහ තොන්ඩමන්... උන් දෙන්නගෙන් එකෙක් හරි මෛත්‍රීට සහය දුන්නොත් කවුරු දිනයිද කියලා කලින් කියන්න බෑ. දෙන්නම පැන්නොත් මෛත්‍රී දිනනවා.... උඹේ එකේ නුවර එළිය මහනුවර චන්ද වැටෙන විදිය ගැන ප්‍රශ්ණ තියෙනවා ඒනිසා. පුත්තලමත් ඔහොම වෙයි කියලා හිතන්න බෑ.

    දැන් තොන්දට ඉස්සර වගෙය් බලයක් නැහැ .....දිගම්බරන්,රධාක්රිශ්න වගෙය් අලුත් පොරවල් බැහැල උගෙය් චන්ද කැඩිලා ...uva චන්දෙත් තොන්දගේ වැඩි චන්ද තියෙනේ welimada දින්නේ UNP ඒකය්

    නුවෙරෙලිය උඩින්ම MY3 තමි මේ පාර.....අපෙය් වතු තියෙන්නේ එහෙ.....එක හින්ද අපි දන්නවා එහෙ මිනිස්සු මොනවද කරන්නේ කියල චන්දෙට