චන්ද ප්‍රතිපල පුරෝකතනය

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ පේජ් එකේ චන්ද ප්‍රතිපල පුරෝකතනයක් යනව. මට හිතෙන විදියට accurate. පොඩ්ඩක් බලපල්ලා. තාම follwersලත් නෑ. පේජ් එක හැදෙන ගමන්ද කොහෙද තියෙන්නෙ.
    https://www.facebook.com/profile.php?id=61565610541190
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    පැය දෙකකට කලින් පේජ් එක හදලා, හැම පොස්ට් එකේම #මාලිමාවටකෝටියක් #රටඅනුරට කියලා උට හිතෙන ගණන් දාලා පොර පට්ට සැපක් ගන්නේ තනියම :lol:

    හම්බන්තොටින් පටන්ගත්ත නිසා ෂුවර් එකට පොර දාර බයි ජෙප්පෙක්

    ප.ලි : අම්මට සිරිවෙන ප්‍රතිපල යකෝ දෙන්නේ
    පොඩ්ඩක් ගිහින් like කරපන්. මු නොකියා ඉල්ලන්නේ එකනේ. කීයක්හරි හම්බකරගනිනේ
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ පේජ් එකේ චන්ද ප්‍රතිපල පුරෝකතනයක් යනව. මට හිතෙන විදියට accurate. පොඩ්ඩක් බලපල්ලා. තාම follwersලත් නෑ. පේජ් එක හැදෙන ගමන්ද කොහෙද තියෙන්නෙ.
    https://www.facebook.com/profile.php?id=61565610541190
    ඔයා නේද හැදුව්. එල එල
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    කොහොමද බන් අලුතින්ම හදපු page එකක් හොයාගත්තේ?
    viral උන එකක් නම් අහම්බෙන් හම්බුනා කියල විශ්වාස කරන්නවත් තිබ්බා..

    එඩිට් කරලා "තාම follwersලත් නෑ. පේජ් එක හැදෙන ගමන්ද කොහෙද තියෙන්නෙ." කියලා තියන ටික මකපන් සැක හිතෙන්නේ නැතිවෙන්න..
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මාලිමාවට කෝටියක් හෑශ් ටැග් එක ඔබල පොස්ට් බලද්දි ඕක දැක්කෙ. මගෙ නම් මං මගෙ FB එකේ share කරනව මිසක් මේකෙ දානවද.
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මු මේ හදන්නේ මේ වෙලාවේ ලයික් කමෙන්ට් ටිකක් අරන් පේජ් එක පස්සේ විකුනලා දාන්න :ROFLMAO:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඔයා නේද හැදුව්. එල එල :ROFLMAO:
    කොහොමද බන් අලුතින්ම හදපු page එකක් හොයාගත්තේ?
    viral උන එකක් නම් අහම්බෙන් හම්බුනා කියල විශ්වාස කරන්නවත් තිබ්බා..

    එඩිට් කරලා "තාම follwersලත් නෑ. පේජ් එක හැදෙන ගමන්ද කොහෙද තියෙන්නෙ." කියලා තියන ටික මකපන් සැක හිතෙන්නේ නැතිවෙන්න..
    මාලිමාවට කෝටියක් හෑශ් ටැග් එක ඔබල පොස්ට් බලද්දි ඕක දැක්කෙ. මගෙ නම් මං මගෙ FB එකේ share කරනව මිසක් මේකෙ දානවද.

    මු මේ හදන්නේ මේ වෙලාවේ ලයික් කමෙන්ට් ටිකක් අරන් පේජ් එක පස්සේ විකුනලා දාන්න :ROFLMAO:
    අම්මෝ අම්මෝ 😅
    ------ Post added on Sep 14, 2024 at 2:32 PM
     
    • Love
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මාලිමාවට කෝටියක් හෑශ් ටැග් එක ඔබල පොස්ට් බලද්දි ඕක දැක්කෙ. මගෙ නම් මං මගෙ FB එකේ share කරනව මිසක් මේකෙ දානවද.

    ආතල් එකක් ගත්තේ බන්.. අව්ලක් ගන්න එපා ඈ..
     
    • Like
    Reactions: rejectzion

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පේජ් හදල පැය තුනයි. ෆලොවස්ල 0. උබ හිතුවද අපි ඔටුවෝ කියලා :ROFLMAO:
     
    • Like
    Reactions: Honey Bunch

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මේ පේජ් එකේ චන්ද ප්‍රතිපල පුරෝකතනයක් යනව. මට හිතෙන විදියට accurate. පොඩ්ඩක් බලපල්ලා. තාම follwersලත් නෑ. පේජ් එක හැදෙන ගමන්ද කොහෙද තියෙන්නෙ.
    https://www.facebook.com/profile.php?id=61565610541190
    මේවට‍ අහු වෙන උන්ටත් මේ පාර ඡන්ද බලය තියෙනවා කියල අමතක කරන්න එපා. 🤭

    P. S. මාලිමාවටකෝටියක් hash tag එක උඹ දාල තියෙන්නෙ වැරදියට. එකපාරටම බැලුවට පේන් නෑ, හැබැයි උඹෙ එකේ කෝ අකුරෙ zero width joiner එක දාල තියෙන්නෙ කෙ ලියල ඊට පස්සෙ ා් විදිහට. කෝ යන්න හරියට දාපන් අඩු ගාණෙ. 🤣🤣🤣

    මෙන්න තියෙනවා හරි hashtag එක.

    https://www.facebook.com/hashtag/මාලිමාවටකෝටියක්/

    මේ තියෙන්නෙ තෝ වැරදියට ගහපු එක. එක වගේ පෙනුණට කෝ යන්න වෙනස්. 🤣

    https://www.facebook.com/hashtag/මාලිමාවටකෝටියක්/

    මාලිමාවට කෝටියක් හෑශ් ටැග් එක ඔබල පොස්ට් බලද්දි ඕක දැක්කෙ. මගෙ නම් මං මගෙ FB එකේ share කරනව මිසක් මේකෙ දානවද.

    දැන් හුජ්ජ කරල බුදියපන්
    ------ Post added on Sep 15, 2024 at 4:53 AM
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    පේජ් හදල පැය තුනයි. ෆලොවස්ල 0. උබ හිතුවද අපි ඔටුවෝ කියලා :ROFLMAO:

    0A83wPv.jpeg