චන්ද ප්‍රතිපල සාකච්චාව.( Official )

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,202
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif

    බේරුවල ආසනය ඡන්ද 25000 කින් මෛත්‍රී මහතා ජයගෙන ඇති බව වාර්තා වේ.
    රැඳී සිටින්න..

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,202
    12,198
    113
    Ohio, USA
    මැතිවරණ ප්‍රතිපළ නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යංශය යටතට !
    මෙ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ. කෙසේ නමුත් මේ වන විට ඡන්ද ගනන කිරීමේ මධයස්ථානවලින් මැතිවරණ මහලේකම් කාර්යලයට ලබා දී තිබෙන ඡන්ද ප්‍රතිපල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ඉදිරියෙන් සිටී.......
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    Jilmart da? :nerd::nerd:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,202
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif

    මේ වනවිට අපවෙත වාර්ථාවී ඇති තොරතුරු වලට අනුව මෛත්‍රී මහින්දට වඩා 50,000 ට අධික ඡන්ද ප්‍රමාණකින් ඉදිරියෙන් සිටී.

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - Digamadulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 11917
    MR 9713
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Jilmart da? :nerd::nerd:

    මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.
    ලොල්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,202
    12,198
    113
    Ohio, USA
    මේ වනවිට පොලොන්නරුව පුරා ප්‍රීතියෙන් ඝෝෂා නංවමින් හැමෝටම කලින් ජයපැන් බොමින් සිටින බව වාර්තා වේ