චන්ද පෙස්සමේ විහිලුව
Source
ඔන් ඔකයි අපි කියන්නේ බොරුවට වැඩි කල් නැහැ කියලා. ජනාධිපතිවරණයේ පරාජායේ දුක විදා දාරගැනිමේ ශක්තියක් නැති නිසා බොරු අවලාද කියමින් මහා සංඝයා කුපිත කර බෞද්ධ ජනයා ගොනට ඇන්දවීමට බැලුවේ. නමුත් එකත් හරි ගියේ නැහැ. මතකනේ පැදිච්ච ගමන් කිව්වා ජන්දය දුෂිතයි කියලා. ඔන් එකට දැන් ඊයේ 2010/02/16 ජන්ද පෙස්සමක් ඉදිරිපත් කලා. ඔකේ තොරුරු දැන් මධ්‍යට ඇවිත් ඉවරයි. හපොය් එක දැකපුවාහම මුන්ට ලැජ්චාවක් තියනවද කියලාත් හිතෙනවා
සෝමවංශ ලොක්කා කව්වා කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා කයලා. අනේ ඉතින් ඔය යක්කුන්ට කොම්පියුටර් කිව්වහම දන්න දෙයක් තියනවද? හරියට අපිට අභ්‍යවකාශා යාන ගැන කියනවා වගේ. මොකද ඉතින් පොස්ටරේන එහාට දෙයක් දන්නේ නැහැ මෙයාලා. නොදන්න එකක් දැන ගන්නවා මිසක් බොරු කියන්න හොදනැහැ. දැන් අන්තිමට බොරුවේ තරම කොච්චරද කිව්වොච් ඔක චන්ද පෙස්සමේ නැහැ. පේනවනේ මුන්ගේ තරම.
තව කිව්වා චන්ද කොමසාරිස් පිට්පස්සේ බැසිල් තුවක්කුව තියාගේන බය කලා කියලා. හරියට පොඩි එවුන්ට ගෝනිබිල්ලා සෙල්ලම් කරනවා වගේ. කොහොමත් ඔය ජවිපේ එවුන්ට පිටපස්සේන් ගිහින් ඔලුවට තුවක්කුව තියලා අයිඩේන්ටිය ඉල්ලලා පුරුදුයි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඔක තමයි. තමුන් කරපුවා ඉබේටම කියවුනා. හපොයි මෙහෙම්ත පිචං විමක්.
තව ඔය කිහිප තැනක චන්ද පොළ නියෝජිතයො එලෙව්වා කිව්වා. කරුමයක මහත හෙවත් පරාජයේ පුරුදුව කියනනේ රනිල් කිව්වා උදේ 7 ඉදන් හවස 4 වෙනකල් පැවති චන්දය ඉතා සාම කාමීකියලා. තව මොන කතාත රනිල්වම නග්ගන්න පුලුවන් සාකෂියකට. තව කිව්වා ඉතින් ගොඩක් ජාති කිව්වා ඔය අතරේ අපේ ටිල්වින් සහොදරයා කිව්වා, මේ චන්දය ඉතා සියුම් ලෙස හොරා කෑවා කියලා. උන් කොහොමද දන්නේ සියුම් හොරා කෑම. ෂුවර් එකටම කරලා ඇති මීට කලින්. කරලා නැත්නම් ඔන් මහ චන්දය එනවා එකටවත් කරන්න නැත්නම් ඉතින් ආසනයක් නැතුව තමයි උපවාස උද්ගෝෂණ කරන්න වෙන්නේ.
පේනවා නේද දැන් ජවිපේට තැනක් නැහැ කියලා. කොච්චර දුරට ප්‍රශ්ණද කිව්වොත් මහචන්දයට ලකුණක් නැහැ. සත්තු ගොඩක් ඉන්නවා, අලිය/හාවා/රාජඅලිය/ හංසයා. කිවවට තරහ අවසර සීනුව දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැහැ දැන්. ඇයි දේයිනේ උනු ලැජ්ජාවට අයිත් සීනු ගහන්න පුලුවන්ද?
ඔන් ඔකයි කියන්නේ මිනිස්සුත් එකක් ඉන්න කියලා. පහු ගිය ටිකේම හිට්යේ එජාපයත් එකක්. ඉතින් කොහොමද ජන මනස තේරේන්නේ. දැන් ඉතින් බලමු මහ චන්දයෙන් එක් ආසනයක්වත් ගොඩ දාගන්න. මක්කා කරන්නද? ඉන්න ඔනා කට්ට්ය නිකං චව් වෙලා ගියා. කමක් නැහැ. ආසන 4 ක්වත් ගොඩ දාලා දෙන්ව නුවර පාරත් පොඩි සපොට් එකක් දෙන්නම්. හැබැයි ඉතින් අලියගේන අවොත් ගියපාර දුන්න බැස්ට්ය දෙනවා මේපාරත් අයිත් චන්ද නොකරන්න