මම දේශපාලනේ පොඩ්ඩ පොඩ්ඩ කතාකලාට ඕවර් යන්න කැමති නෑ. මේ දේශපාලනයකින් තොරව මට හිතුන දේ. මේ වෙන දේවල් එක්ක ලැජ්ජාව වගේම බලන් ඉන්න අමාරුයි.
මේ දැනුම් තේරුම් තියන අවුරුදු 18ට පක්ෂ 3ම පාලනය කල හැටි දැක්ක. මැතිවරණ දෙකක් චන්දෙ දැම්ම. ඒ කාලෙ ඕනම කෙනෙක්ට ඇති දැන් මේ තියන ක්‍රමේ දේශපාලන රටාව තේරුම් ගන්න. රූට් කෝස් එක තේරුම් ගන්න. චන්ද ක්‍රමේ ආර්තික ක්‍රමේ කියන දෙකේම හොරු හැදෙන්න ජාවාරම් කාරයන්ට බලය එන්න, වැඩිදුර නොහිත ඊළඟ චන්දෙ ගැන විතරක් හිතල තීරණ ගැනීම, චන්ද මාකටින් වලට රාජ්‍ය යාන්ත්‍රණය යොදාගැනීම ( පඩි වැඩි කිරීම, බඩු මිල අඩු කිරීම, නැති රස්සා මවල රස්සා දීම) වගේ දේවල් ඔක්කෝටම හේතුව. ඇමරිකාවෙ චන්ද ක්‍රමේ තමයි ලංකාවට මීට වඩා ගැලපෙන්නෙ. සර්ව ජන බලය ජනාධිපති තෝරණ එක තේරුමක් නෑ ඒ බලේ පාර්ලිමේන්තුවට දෙන්න ඕනෙ. ආයිත් පාරක් පරණ වැරැද්දම නොකර චන්ද වර්ජනය කරන්න කාලෙ. මේ චන්ද ක්‍රමේ ඇතුලෙ ආයිත් තව පක්ෂෙකට චන්දෙ දෙණ්ණ බලන් ඉන්නව කියන්නෙ කවදාවත් අත්දැකීම් වලින් ඉගෙනගන්න මිනිස්සු නෙමෙයි. චන්දෙ ඉල්ලන්න ඕනෙ කවුද කියල තීරණය තරන්න ඕනෙත් ජානතාව. නැත්තම් උන් තෝරල එවන හොරු සෙට් එකෙන් එකෙක් තමයි අපි තෝරන්න ඕනෙ. ලංකාව ඇතුලෙ ඒකාධිකාරය හදාගත්ත බිස්නස්කාරයො හදපු, පාලනයක් නැති ආර්තික ක්‍රමයත් වෙනස් වෙන්න ඕනෙ. ඉස්සර එක ඉන්දියන් බස් එකක් ත්‍රීවිල් එකක් නොතිබ්බ රටේ ඉන්දියන් ලදරම් ගේන්න දීල ජීවන තත්වය පහත් කලේ ඒ ක්‍රමය. චන්ද ක්‍රමයෙ වාසියෙන් ඒකාධිකාරිය ලබාගත්ත බිස්නස් කාරයන්ගෙ බලය.
දේශපාලන රැලි වෙණුවට හොඳට හිතල ගන්න යෝජනා පත්‍රයකුත් එක්ක ජනමත විචාරණයකට යන්න කියල බල කරල මේ චන්ද ක්‍රමේ වෙනස් කරගන්න එක තමයි එකම ක්‍රමය. ඒකට ඕනෙ ස්වාධීන විරෝධතාවයක්. මේ ක්‍රමේ එක්ක එදාවේල පොලිටික්ස් තමයි.
ඔක්කෝටම කලින් Root Cause එක නැති කරන්න ඕනෙ. අතුරු යෝජනා Elakiri විද්වතුන්ට බාරයි.
මේ චන්ද ක්‍රමේ ඇතුලෙ චන්දෙන්ම රට වෙනස් කරන්න හදන අයට පහල වීඩියෝ එක. ඕක නොවැත්තුවොත් ආවසානය වීඩියෝ එකේ අවසානය වගේ වෙයි.