ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    No Idea Reaction GIF by WWE
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    This time the winner will be decided by TNA and muslim congress.

    For Ranil to win ; need SLPP support + TNA + Muslim
    For Anuara to win ; need a seperate candidate from SLPP + TNA + Mulsim
    For Sajith ; No gon katha during the campaign period. + TNA + Muslim
     
    • Like
    Reactions: sandaru1rox

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    පොහෙට්ටුවට අපේක්ෂකයෙක් දාන්නෙ නෑ.. එහෙම උනොත් පොහෙට්ටුව දෙකට කැඩෙනවා. වැඩි පිරිසක් රනිල් ළඟ මහින්ද කිව්වත් අහන්නෙ නැති තරමට උන් රනිල් ළඟ හීලෑ වෙලා දැන්. රනිල් , අනුර, සජිත් තුන්කොන් සටනක් එන්නෙ. කාටවත් 50% ගන්න බෑ..
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තුන් කොන් සටනක් යන එකක් නෑ. කොහොම උනත් අන්තිමට දෙන්නෙකුට ලගු වෙනවා. අනුරට චාන්ස් එක වැඩී ගොඩක්. මතක විදියට ඒක පාර්ශවික විවාදේ ලයිව් බැලුවා ලක්ශ 30ක් හෝ ඊට වැඩි ගානක්. Itn ඉතිහාසයේ රෙකෝර්ඩ් එකක්. යූටියුබ් බැලුව උනොත් එකතු කරොත් ගාන තවත් වැඩී. Npp එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ඕක බැලුව කියල හිතුවොත් නම් අනුර දැනටමත් ගොඩක් ඉස්සරහින්.
     
    • Like
    Reactions: allrights

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තුන් කොන් සටනක් යන එකක් නෑ. කොහොම උනත් අන්තිමට දෙන්නෙකුට ලගු වෙනවා. අනුරට චාන්ස් එක වැඩී ගොඩක්. මතක විදියට ඒක පාර්ශවික විවාදේ ලයිව් බැලුවා ලක්ශ 30ක් හෝ ඊට වැඩි ගානක්. Itn ඉතිහාසයේ රෙකෝර්ඩ් එකක්. යූටියුබ් බැලුව උනොත් එකතු කරොත් ගාන තවත් වැඩී. Npp එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ඕක බැලුව කියල හිතුවොත් නම් අනුර දැනටමත් ගොඩක් ඉස්සරහින්.

    Prashne thiyenne wiwade nobalapu ekek Anurata dewida kiyana eka?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සජිත් දිනන්නේ
    කලබල නැතුව බලාගෙන ඉන්න
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Prashne thiyenne wiwade nobalapu ekek Anurata dewida kiyana eka?
    කියන්න අමාරුයි. ඔන්ලයින් සමාජේ බැලුවම අනුර ඇරෙන්න අනෙක් අය ගොඩක් පස්සෙන් වගේ පෙනෙන්නේ. ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් දාන්නවත් එකෙක් නෑ. ඒකම බිමට ට්‍රාන්ස්ලේට් වෙලා ඇතියි කියල හිතෙනව මට නම්. ගමේ මිනිස්සු එක්ක කතා කරනකොටත්, විශෙශයෙන් ඔෆිස් එකේ ටී ටයිම් එකේ කට්ටියගෙ අදහස් බැලුවමත් මට එහෙම හිතෙනවා.

    සජිත් මහතා ජනාධිපති වෙලා ඉන්න රටක් මිනිහෙකුට හීනෙන් වත් පේන්න එපා කියල කියන්න තියෙන්නෙ. මොකද යම් කිසි මානසික මට්ටමක් තියෙන්න ඕන නායකයෙකුට. කලින් පාරත් ඔය මට්ටමේ මනුස්සයෙක් ජනාධිපති උනානේ. ඒ මනුස්සයට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නෑ ඉතින් ලබා උපන් හැටිනේ. මිනිස්සුන්ට තාම ඕක හරියට තේරිලා නැතිව ඇති.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    69 ලක්ශෙ පොහොට්ටු චන්ද ගන්න රනිල්ට බැරිවෙන්වා මහින්දලව ගෝටල්ව උන්ගෙ ආන්ඩුව චොර කරල දාපු හොර ඇමති සෙට් එක හයිලයිට් කරොත්. ප්‍රසන්න ලන්සා එස්බී මනුශ මහින්දනාන්ද වගෙ එවුන් මිනිස්සුන්ට පෙන්නන්නම බැ දැන් උන් ව ගන්න එවුනුත් චොර වෙනවා.උන්ව පෙන්නන්න පෙන්නන්න- උන් කට අරින්න කට අරින්න රනිල්ගෙ චන්දත් ලොස් වෙනවා පේන විදිහට

    මිනිස්සු රාජප්ක්ශල එපා කියන එකට වඩා කිව්වෙ ඔය හොරු රැල එපා කියලයි. මුන් කරන්නෙ දැන් රනිල් ගාවට ඇවිල්ල රාජපක්ශලට බුර බුර මුන් හොද එවුන් වගෙ පෙන්නනන්වා. මේ හොරු නිසයි රාජපක්ශලත් ඇනගත්තෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    රට ඉදල චන්දේ දාන්න එන උන් අමතක උනාද? රට ත් අම්බානක සෙට් එකක් ඉන්නව අනුරට සපොර්ට් එකට මේ පාර
     
    • Like
    Reactions: iworld

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113




    පොහොට්ටුවෙන් සමලිංගිකයෙක් ජනාධිපතිවරණයට දාන්නේ නැල්ලු 😄💁
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    මම හිතන්නෙනම් අනුර දිනනවා presidential election එකෙන්. ජනවාරි වල general election එනවා. එකෙන් දින්නට වඩා වැඩි ගානකින් දිනනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    මාලිමාව චන්දෙ දිනන්නේ නැහැ සහෝ

    අනුර කුමාර ජනාධිපති වෙන්නේ නැහැ

    එයාල කරන මගඩිය තමයි අරමුදල් රැස් කරන එක
    අන්තිමට ඔය නාකි ජේවීපී සෙට් එක එන් පිපි එකට සෙට් වෙලා ඉන්න හරිනි වගේ අයට කොකා පෙන්නනවා. අරමුදල් පාවිච්චි කරන්නේ බලමණ්ඩල අයට මාසිකව දීමනා ගෙවන්න.


    අනුර ලෝකේ වටේ සංචාර කරලා මේ වෙනවිට උපයාගත් අරමුදල් වල වටිනාකම දන්නවද? කෝටි 1450කට වැඩි
    මෙයට අමතරව කොළඹ මුස්ලිම් ප්‍රජාව තමයි ලංකාවේ වැඩිපුර සල්ලි දෙන්නේ

    මේක බොරු කියල කියනවනම් ඔප්පු කරන්න මෙහෙම වෙලා නැහැ කියල
    කෝ කවුරුත් නැහැ නේද මේකට චැලේන්ජ් කරන්න
    උනුත් දන්නවා උන්ගේම හොර
    ගන්කබරයෝ අන්තිමට අත හෝදගෙන හුල්ලයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට ඉදල චන්දේ දාන්න එන උන් අමතක උනාද? රට ත් අම්බානක සෙට් එකක් ඉන්නව අනුරට සපොර්ට් එකට මේ පාර

    ගෝඨට ආපු උන්ගෙන් බාගයක් වත් එන්නේ නෑ.​

    පලවෙනි හේතුව එකපාරක් ඇවිල්ලා දිලා ඇරගත්තා. ආයේ ගෝටා පාට් 2 කරගන්න එන්නේ නෑ.​

    2 2019 තිබ්බ කැම්පෙන් එක පට්ටම ස්ට්‍රේස් එහෙකින් ගියේ. ඒ කිව්වේ සහරාන් බෝම්බ සීන් එක මුස්ලිම් අන්තවාදය ( ඇත්තටම එහෙම එකක් තියෙනවා) වගේ දෙවල් වලින් රට බේරගන්න ඕනේ කියලා ලොකු උවමනාවක් තිබ්බා.​

    3 දැනට එන්න ඉන්න උනුත් හඳුන්නෙත්ති , ලාල් කාන්ත , හරිනි වගේ අය කරන මොන්ගල් වැඩනිසා එන්නේ නෑ.

    මම හිතන්නේ නෑ ගෝටා වෙනුවෙන් ආපු 40% වත් එයි කියලා.

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    රට ඉඳල ඇවිත් චන්දෙ දෙන්නේ එංගලන්තේ, ඇමරිකාවේ සිටිසන් තියෙන අය වෙන්නට ඕන
    හැබැයි චන්දෙ කිට්ටුවෙද්දී ගුවන් ටිකට් මිලගණන් එහෙම නහුතෙට නගිනවා
    එතකොට සාමාන්‍ය අයට එන්න වෙන එකක් නැහැ
    අපරාදේ එතකොට
    පව්