චන්ද_නාමලේකනයේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    අහොසි කරෙ මේක වෙන්න ඔනිනෙ ---> 491724021V

    194917204021 කියන්නෙ මොකක්ද එතකොට. :lol:

    ඒක තමයි අහෝසි කරපු NIC එකට 2016න් පස්සෙ හැදිච්ච එන alternate default number එක. උදාහරණෙකට ඔයාගෙ NIC number එක එතන type කරල බලන්නකෝ. ඔයාටත් එහෙම අංක 12ක් තියෙන NIC number එකක් හැදිලා ඇති.:(
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේකෙ කිසිම ගැටළුවක් නෑ
    ශ්‍රී.ල.හැ.අ. 194917210010 (නව ස්මාර්ට් හැඳුනුම් පත අර රු 500/= ගෙවල ගත්තු එක)
    ජා.හැ.අ. 491724021V (ආන්ඩුවෙන් ඉස්සර දුන්න කහපාට එක)

    මමත් පරණ කාඩ් එකෙන් අළුත් එකට මාරුවුන කෙනෙක් මගෙත් ඔයවගේම අංක දෙකම පෙන්වනවා. එහෙම වෙන්නෙ පෙර කල ගණුදෙනු අවලංගුවීම වලක්වන්න.
    පු.ලි.දෙ. නිල වෙබ් අඩවියට යන්න ගැටළු තියන අය.

    මේක දාල තියන පික්චර් එක ජිල්මාට් එකක්... මේකෙ හැ. අංකය, පරිපාලන දිස්ත්‍රික්කය ඇතුලත් කරලා "පෙන්වන්න" ක්ලික් කලාම එන රිසාල්ට් එකට ඊට පස්සෙ ආයෙම හැ. අ. තියන තැනට අංකයක් ඇතුලත් කරල "පෙන්වන්න" ක්ලික් කරන්න කලින් ගත්තු ස්ක්‍රීන් ශොට් එකක්...

    මේව පෙන්නන්න ඕන කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    tHAV3no.jpg



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    xtbE8Ir.jpg


    Gon athal denna epa :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    සන්නලා වාගේ ගන්ජා ගහලා මොලේ කර වුන ශුක්‍රානුවො ෆලෝ කරන තෝ වාගේ හාල් කෑලි වලින් මීට වඩා දෙයක් බලාපෙරෙත්තු වෙන්න බෑ. පොලිටික්ස් කරන්න කලින් මුල් ලමා විය සංවර්ධනය කරන් වරෙන් පොන්ස් :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් එතකොට උගෙ ඡන්දෙ උට තිබ්බ නං උඹ උට ඡන්දෙ දෙනවද ? :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ȜMA X;24925987 said:
    සන්නලා වාගේ ගන්ජා ගහලා මොලේ කර වුන ශුක්‍රානුවො ෆලෝ කරන තෝ වාගේ හාල් කෑලි වලින් මීට වඩා දෙයක් බලාපෙරෙත්තු වෙන්න බෑ. පොලිටික්ස් කරන්න කලින් මුල් ලමා විය සංවර්ධනය කරන් වරෙන් පොන්ස් :lol:

    :lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මෙන්න ත්‍රෙඩ්
    ත්‍රෙඩ් එක දාල විනාඩි 10ක් යන්ඩ කලින් ලිදේ

    :lol::lol::lol: