චන්ද_නාමලේකනයේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපොයි උබලා වගේ රට හරක්
    අලුත් .. නම්බර් එකට පෙන්නනේ.
    කොළඹ කියලා දාන්නත් ඔනේ

    Screenshot-20191113-223001.png

    ඇයි බන් NIC වෙනස්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපොයි උබලා වගේ රට හරක්
    අලුත් .. නම්බර් එකට පෙන්නනේ.
    කොළඹ කියලා දාන්නත් ඔනේ

    Screenshot-20191113-223001.png

    උඹ කොහෙන්ද ඔය NIC එක හොයා ගත්තෙ? සයිට් එකේ පේන්නෙ වෙන නම්බරයක්නෙ.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,624
    113

    කලින් තිබ්බ අංක 10 ID නම්බර් එකයි ඒකෙම අංක 12 නම්බර් එකයිනෙ ඔය යටින් තියෙන්නෙ (උඹෙත් කලින් තිබ්බෙ අංක 10 නම්බර් එකක් නම් අළුත් අංක 12 නම්බර් එකක් හම්බෙලා ඇති. )

    උඩින් තියෙන්නෙ 2016 දි ගත්ත අළුත් ID නම්බර් එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් තිබ්බ අංක 10 ID නම්බර් එකයි ඒකෙම අංක 12 නම්බර් එකයිනෙ ඔය යටින් තියෙන්නෙ (උඹෙත් කලින් තිබ්බෙ අංක 10 නම්බර් එකක් නම් අළුත් අංක 12 නම්බර් එකක් හම්බෙලා ඇති. )

    උඩින් තියෙන්නෙ 2016 දි ගත්ත අළුත් ID නම්බර් එක

    194917210010

    194917204021

    491724021V

    අංක 3ක් දුන්නද සිංහලුන්ට?:shocked:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කලින් තිබ්බ අංක 10 ID නම්බර් එකයි ඒකෙම අංක 12 නම්බර් එකයිනෙ ඔය යටින් තියෙන්නෙ (උඹෙත් කලින් තිබ්බෙ අංක 10 නම්බර් එකක් නම් අළුත් අංක 12 නම්බර් එකක් හම්බෙලා ඇති. )

    උඩින් තියෙන්නෙ 2016 දි ගත්ත අළුත් ID නම්බර් එක

    මෙතන අන්ක 12 නම්බර් දෙකක් තියෙනවනෙ, ගොඨා බැලට් පේපර් එක ජන්ද පෙට්ටියට දානව ටිවි එකෙ පෙන්නුවොත් මාත් ගොඨට ජන්දෙ දෙනවා අනිවා ;)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    බයියො මිසින් නේද? :lol::lol::lol:

    194917204021 :lol:

    ආහ් පොන්නයෝ.. මෝඩ ටොයියො රවට්ටන්න පොටක් පෑදිලා වගේ. ඕක මෙහෙමයි වෙන්නෙ..

    මේ අළුත් NIC 12digit numeric system එක පටන් ගත්තෙ 2016 වගේ. ගෝඨගෙ NIC number එකම උදාහරණෙට ගමු..(මේක තමයි කැරි ගෝඨගෙ අළුත් නම්බර් එක-194917210010
    මේක තමයි තිබුණ අහොසි කරපු පරණ අංකය-194917204021)

    194917204021

    1949- කියන්නෙ ඒ පකයා ඉපදුන වර්ෂය

    172 - කියන්නෙ ඌ ඉපදුන දවස(අපිට ඒ පොන්නයගෙ උපන්දිනෙත් හොයන්න පුළුවන්, 1949 ජනවාරි ඉඳන් දවස් ගණන් කරන් ආවම 172 දවස එන්නෙ ජූනි 20 සඳුදා දවසක් -1949-06-20{මගේ ගණනය කිරීම් වලට අනුව}).

    0402 - සමාජ කේත අංකය(social serial number). මෙතන තමයි වැදගත්ම. ගෝඨා ලංකාවෙ පුරවැසිකම අයින් කර ගත්තට පස්සෙ ඌගෙ සම්පූර්ණ NIC එක invalid වෙනවා. අයෙම ඒ පකයා ලංකාවට ඇවිත් ආයෙ පුරවැසිකම ඉල්ලුවම කලින් තිබුණ SSN එකම issue කරන්නෙ නෑ. ඒ වෙනුවට අළුත් ssn එකක් යටතෙ තමයි register වෙන්නෙ. අළුත් ssn එක තමයි -1001

    1- මේක check digit එක. මේකත් වෙනස් වෙනවා.

    ඉතින් එහෙම ගත්තම system එකේ තියෙන අංක මේකට alternate වෙනවා. ඒත් නීතියෙන් පාවිච්චි කරන්න පුළුවන් තමන් අළුතෙන් ගත්තු අංක වලට හදපු NIC එක විතරයි. :)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආහ් පොන්නයෝ.. මෝඩ ටොයියො රවට්ටන්න පොටක් පෑදිලා වගේ. ඕක මෙහෙමයි වෙන්නෙ..

    මේ අළුත් NIC 12digit numeric system එක පටන් ගත්තෙ 2016 වගේ. ගෝඨගෙ NIC number එකම උදාහරණෙට ගමු..(මේක තමයි කැරි ගෝඨගෙ අළුත් නම්බර් එක-194917210010
    මේක තමයි තිබුණ අහොසි කරපු පරණ අංකය-194917204021)

    194917204021

    1949- කියන්නෙ ඒ පකයා ඉපදුන වර්ෂය

    172 - කියන්නෙ ඌ ඉපදුන දවස(අපිට ඒ පොන්නයගෙ උපන්දිනෙත් හොයන්න පුළුවන්, 1949 ජනවාරි ඉඳන් දවස් ගණන් කරන් ආවම 172 දවස එන්නෙ ජූනි 19 ඉරිදා දවසක් -1949-06-19{මගේ ගණනය කිරීම් වලට අනුව}).

    0402 - සමාජ කේත අංකය(social serial number). මෙතන තමයි වැදගත්ම. ගෝඨා ලංකාවෙ පුරවැසිකම අයින් කර ගත්තට පස්සෙ ඌගෙ සම්පූර්ණ NIC එක invalid වෙනවා. අයෙම ඒ පකයා ලංකාවට ඇවිත් ආයෙ පුරවැසිකම ඉල්ලුවම කලින් තිබුණ SSN එකම issue කරන්නෙ නෑ. ඒ වෙනුවට අළුත් ssn එකක් යටතෙ තමයි register වෙන්නෙ. අළුත් ssn එක තමයි -0402

    1- මේක check digit එක. මේකත් වෙනස් වෙනවා.

    ඉතින් එහෙම ගත්තම system එකේ තියෙන අංක මේකට alternate වෙනවා. ඒත් නීතියෙන් පාවිච්චි කරන්න පුළුවන් තමන් අළුතෙන් ගත්තු අංක වලට හදපු NIC එක විතරයි. :)

    194917210010:baffled:
     
    • Like
    Reactions: Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,624
    113
    අහොසි කරෙ මේක වෙන්න ඔනිනෙ ---> 491724021V

    194917204021 කියන්නෙ මොකක්ද එතකොට. :lol:

    ඔය පරණ අංක 10 ID එකේම අංක 12 ID number එක. හැමෝටම ඕකකුත් තියෙනවනෙ.

    දැන් අපි කවුරුහරි අලුත් ID එකක් ගත්තොත් ඔය දෙකම නැතුව අලුත් අංක 12 ID එකක් හම්බෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,624
    113
    194917210010

    194917204021

    491724021V

    අංක 3ක් දුන්නද සිංහලුන්ට?:shocked:

    194917204021

    491724021V

    මේ දෙකම එකයි. අපි හැමෝටම ඔහොම අංක 2 ක් තියෙනවනෙ.

    අළුත් ID එකක් ගත්තොත් ඔය දෙකම නැතුව අළුත් අංක 12 ID එකක් හම්බෙන්නෙ. ඒක තමයි 194917210010
     
    Last edited: