මේකෙ කිසිම ගැටළුවක් නෑ
ශ්‍රී.ල.හැ.අ. 194917210010 (නව ස්මාර්ට් හැඳුනුම් පත අර රු 500/= ගෙවල ගත්තු එක)
ජා.හැ.අ. 491724021V (ආන්ඩුවෙන් ඉස්සර දුන්න කහපාට එක)
මමත් පරණ කාඩ් එකෙන් අළුත් එකට මාරුවුන කෙනෙක් මගෙත් ඔයවගේම අංක දෙකම පෙන්වනවා. එහෙම වෙන්නෙ පෙර කල ගණුදෙනු අවලංගුවීම වලක්වන්න.
පු.ලි.දෙ. නිල වෙබ් අඩවියට යන්න ගැටළු තියන අය.
මේක දාල තියන පික්චර් එක ජිල්මාට් එකක්... මේකෙ හැ. අංකය, පරිපාලන දිස්ත්‍රික්කය ඇතුලත් කරලා "පෙන්වන්න" ක්ලික් කලාම එන රිසාල්ට් එකට ඊට පස්සෙ ආයෙම හැ. අ. තියන තැනට අංකයක් ඇතුලත් කරල "පෙන්වන්න" ක්ලික් කරන්න කලින් ගත්තු ස්ක්‍රීන් ශොට් එකක්...
මේව පෙන්නන්න ඕන කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට