චන්ද_හම්බවුනා_ඊලමෙන්..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තවමත් අපේ සටන ඉවර වි නැති බවක් පෙනේ. රාජපක්ශලාගේ බල තන්හාව යලිත් මතුවෙමින් පවති. මෙවර ඔහු හා ඔහුගේ සහචරයන් ජාතිවාදයක් රට තුල ඇති කිරිමට මාන බලම්න් ඉන්නා බවක් පෙනෙන්නට තිබේ. විමල්ලා යලිත් මෙහි මුලිකත්වය ගනිමින් හිදි මන්ද ඔවුනටද අනාගත පැවැත්මක් ඇත්තේ රාකපක්ශ විකිනිමෙන්ම පමනක් වන බැවිනි. මහින්දගේ සමුගැනිම වෙනුවෙන් අපි තරමක් දුක් වෙද්දි කදුළු සලද්දි මහින්ද යලිත් තමාගේ සටකපටකම් හරහා බලයට ඒමට තැත් කරමින් හිදි. දැන් අවදි විය යුතු කාලයයි .
    යලිත් මේ පිලිලය රටේ පාලනය ගොදුරු කර ගැනිමට දරන උත්සාහය අප එක්ව පරාජය කල යුතුය. ඔහුගේ අලුත්ම රගපෑම නම් තමාගේ නිවසට මිනිසුන් ගෙන්වාගෙන ඔවුන් රාජපක්ශ නොමැතිව මහා දුකකින් කන්නේ බොන්නේ නැතිව ඉන්නා බව පෙන්විමයි. එසේම රට තුල යලි ඊලමක් ඇති වෙතැයි කිබුල් කදුලු සැලිමටද පටන් ගෙන ඇත. කේ පි හොර රහසේම රටින් පැන්වුයේ උතුරේ යම් කලබලයක් ඇති කිරිමට විය හැකිය. ඉදිරියේදි හැකිනම් බෝම්බ පුපුරවා හෝ මේ යන ගමන අස්තාවර කිරිමට රාජපක්ශ උත්සාහ නොකොලොත් පුදුමයකි..ඒ ඔහු ඒ තරමට බල තන්හාවෙන් පෙලෙන්නෙකු වන බැවිනි.
    විශේශම කරුන නම් මහ දවල් මිනි මරද්දි ..නිතිය තමාට ඕනෑ ලෙස හසුරවද්දි .. හ්ම්ම් නොකියු පිරිස් අල්පෙනිත්තක් බිම වැටුනත් ඔන්න යහපාලනේ පටන් ගෙන කිමයි. අපායක් පැය 24න් දිව්‍ය ලෝකයක් කල නොහැක. එය ක්‍රමානුකුලව සිදු වෙමින් පවති. එය ඉවසා සිටිමට නොහැකි මහින්දත් ඔහුගේ සහචරයෝත් මේ ගමන නතර කිරිම්ට නොගන්නා උත්සාහයක් නැත. පත්වු නව රජයෙන් අප ඉල්ලා සිටින්නේ රාජපක්ශලාගේ සැබෑ තත්වය ඉක්මනින් රටට හෙලිකරන ලෙසයි. ජාතික ආලයෙන් වසා වුන් ඔවුන්ගේ නිරුවත රටම දැකිය යුතු මොහොත උදා වි ඇත.
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0

    kisima miniseku genvagatthe natha.unma unge kamatthen pamini bava mathaka thiyaganna
    rajapakshata kisima uvamanavak thibbe na balen randi inna.ekai paraduna kiyala danagath vigasa araliyagaha mandirayen thamange sevakainta kiyala giye

    eth ohuge mura batayan paraduna bava danagath vigasama ohutath nokiyama araliyagaha mandirayen pitava gos atha.ai ehema kale??

    pavathina rajayata pakshava thama dan ITN rupavahini vada karanne.ithin dan pamina atthe rajapakshalata mada gasimai.
    ethakota ubala kisidinaka ITN nm naiTN kiyala hadunnapu nalikava my3ta kade yanava kiyala.ethakota ubalata ITN eka supiri channel ekak vidiyatai penne.

    pvudgalika nalika vala rajapaksha gana katha kaloth ubala ethakota eva eda ITN ekata kiyapu akarayenm akatha kiyai.
    ekai methana vena de

    anduvak peralenava minissu maru venava.paksha badagattha unge anduvak raja una kiyanne unta raja magul.kisi dinaka rajayak athi vimata nothibu UNP anduva ada udata pamina atha.e ave me sinhala rate sinhal aminissu nisavennam nova sulutharayage chanda prathipalaya nisaveni.

    jathivada avussanava nemei macho me karanne,ubala UNP paksheta thama mn danna kale indan katha kale.balamuko UNP ek eun rajayak karagena yaddi hora vada nokarama indida kiyala??
    ethakota e hora vada ubalata peneida nathnam pnunama dakke na vage indida kiyala.

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    ජනපති මෛත්‍රීපාල ජාතිය අමතයි.
    ගිහ්ල්ල බලපියව් සෙනග. ඔක්කොම කොටිද? :rofl:

    30w0zeo.jpg

    33wrs76.jpg

    දිනාගත් ජනාධිපති ධූරය කොටි ලේබල් ගැහුවට ආපහු දෙන්නෙ නෑ යකොව්. සෙමග තමයි හොදම උදාහරනය.
     
    waligamaya

    Well-known member
  • ජනපති මෛත්‍රීපාල ජාතිය අමතයි.
    ගිහ්ල්ල බලපියව් සෙනග. ඔක්කොම කොටිද? :rofl:

    30w0zeo.jpg

    33wrs76.jpg

    දිනාගත් ජනාධිපති ධූරය කොටි ලේබල් ගැහුවට ආපහු දෙන්නෙ නෑ යකොව්. සෙමග තමයි හොදම උදාහරනය.
    හම්මො කොටි
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.

    bump
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනපති මෛත්‍රීපාල ජාතිය අමතයි.
    ගිහ්ල්ල බලපියව් සෙනග. ඔක්කොම කොටිද? :rofl:

    30w0zeo.jpg

    33wrs76.jpg

    දිනාගත් ජනාධිපති ධූරය කොටි ලේබල් ගැහුවට ආපහු දෙන්නෙ නෑ යකොව්. සෙමග තමයි හොදම උදාහරනය.

    උබ දන්නේ නැද්ද 18 වෙනි ව්‍යවස්ථාවේ තියෙන්නේ

    16. 3.12

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමාට විපක්ෂව චන්දය භාවිතා කරන හා එතුමා රජෙක් ලෙස පිළිනොගන්නා සියලුම පුර වැසියන් LTTE සන්විදානයට අයත්වන්නේය.

    16.3.13

    එතුමාගේ ගුණ වයන සියලුම දෙනා දේශප්‍රේමී ලේබලය පපුවේ අල්වා ගැනීමට සුදුස්සෙක් වන්නේය.
    තවද උන් කරන සියලුම වැරදි නිවැරදි වන්නේය.

    16.3. 14

    උන් විකුණන සියලුම දේ දේශප්‍රේමී වන්නේය.

    උදාහරණයක් වශයෙන් ගත්කල

    දේශප්‍රේමි හිගුරාන අරක්කු
    දේශප්‍රේමී කුඩු
    දේශප්‍රේමී රත්තරන්

    16.3.15

    waligamaya

    Well-known member
  • සමහර විට මිනිහගෙ අන්තප්පුරේ සහ ළමයි වෙන්න ඔන ඔය විලප දෙන්නේ.
    බොහොවිට මහින්දගෙන් දේශ ප්‍රේමි පුක්ෂනයට ලක්වුවන්ට මෙක දිරවන එකක්නැ
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    සමහර විට මිනිහගෙ අන්තප්පුරේ සහ ළමයි වෙන්න ඔන ඔය විලප දෙන්නේ.
    බොහොවිට මහින්දගෙන් දේශ ප්‍රේමි පුක්ෂනයට ලක්වුවන්ට මෙක දිරවන එකක්නැ

    ane bn ethakota my3ge anthappure honda athi neda??
    my3 palanayak hora ganu danuvathva dennai :lol::lol:
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ජනපති මෛත්‍රීපාල ජාතිය අමතයි.
    ගිහ්ල්ල බලපියව් සෙනග. ඔක්කොම කොටිද? :rofl:

    30w0zeo.jpg

    33wrs76.jpg

    දිනාගත් ජනාධිපති ධූරය කොටි ලේබල් ගැහුවට ආපහු දෙන්නෙ නෑ යකොව්. සෙමග තමයි හොදම උදාහරනය.

    boruvata nikan minissu inna 4toz pennala me inne sinhala un kiyala kiyanna epa bn

    koti kiyala kivve ara venasata thiyena namalaksha ganai.ethana koti,thambi degolloma innava.

    ethanin bahutharayak kalin para chande nodi me para dipu un
    ai un dunne mechchara kal nodi indala??
    ubata utthara thiyenavada??

    anika uba hithanavada thrikunamale,yapane madakalapuve inna sinhala minissungen vadi hariyak dunne my3ta kiyala??
    venna ba.mokada un udde rase hondata dannava bn :)
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඕකා තමිල්නාඩු වගේ ගෝත්‍රික ජාති කුල භේද දේශපාලනය කරන්න හදන්නේ එක මහා ලොකු කමක් කියලා හිතන උන් සෙට් එකක් අපි අතරත් ඉන්න එකයි දුක!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහොවිට මහින්දගෙන් දේශ ප්‍රේමි පුක්ෂනයට ලක්වුවන්ට මෙක දිරවන එකක්නැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහොවිට මහින්දගෙන් දේශ ප්‍රේමි පුක්ෂනයට ලක්වුවන්ට මෙක දිරවන එකක්නැ