චන්නගේ අලුත් කෙල්ල
"චන්න පෙරේරා කලින් කල ඉන්දියාවෙන් හොඳ හොඳ නිළියන් ලංකාවට හඳුන්වදෙන්නේක්ය. මෙවර ඔහු තවත් අලුත් නිළියක් මෙහෙට කැඳවලා. ඇගේ නම චයිත්‍රී. ඉන්දියාවේ කිසිම චිත්‍රපටියක රඟපා නොමැති චයිත්‍රී 19 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය බැංගලෝරයේ පවතී චන්නගේ සම්මුඛ පරීක්ෂාවකින් මෙලෙස සිනමාවට එන්නට යයි. චන්නගේ මීලග චිත්‍රපටිය වන කල්පන්තයේ සිහිනයේ රඟපෑමට ඇයව තෝරාගෙන තිබේ."
මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? චන්න කරන වැඩේ හරිද? ලංකාවේ හොඳ කෙල්ලෝ නැද්ද? මෙහෙම ගෙන්නන එක හරිද?

meyava siriyahanata dakkannada balaporoththuva....