චන්නගේ අලුත් කෙල්ල

Nithikz

Member
Jul 24, 2010
11
4
0
චන්නගේ අලුත් කෙල්ල

"චන්න පෙරේරා කලින් කල ඉන්දියාවෙන් හොඳ හොඳ නිළියන් ලංකාවට හඳුන්වදෙන්නේක්ය. මෙවර ඔහු තවත් අලුත් නිළියක් මෙහෙට කැඳවලා. ඇගේ නම චයිත්‍රී. ඉන්දියාවේ කිසිම චිත්‍රපටියක රඟපා නොමැති චයිත්‍රී 19 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය බැංගලෝරයේ පවතී චන්නගේ සම්මුඛ පරීක්ෂාවකින් මෙලෙස සිනමාවට එන්නට යයි. චන්නගේ මීලග චිත්‍රපටිය වන කල්පන්තයේ සිහිනයේ රඟපෑමට ඇයව තෝරාගෙන තිබේ."

c11.jpg


c21.jpg


මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? චන්න කරන වැඩේ හරිද? ලංකාවේ හොඳ කෙල්ලෝ නැද්ද? මෙහෙම ගෙන්නන එක හරිද? :eek::eek:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ වැඩේ හොදයි. චන්නත් ආතල් එකක් අරන් අපිටත් ආතල් දෙනවනේ.......
මතකනේ පූජාගේ වැඩ කිඩ. මේකත් එසේම වේවා කියලා මම ඉත සිතින් පතනවා :D
 

Aiyoo Salli

Member
Jan 13, 2010
596
27
0
Bank eke inne
පැටියා;9609853 said:
මේ වැඩේ හොදයි. චන්නත් ආතල් එකක් අරන් අපිටත් ආතල් දෙනවනේ.......
මතකනේ පූජාගේ වැඩ කිඩ. මේකත් එසේම වේවා කියලා මම ඉත සිතින් පතනවා :D
ha ha ha ha.....

maara patiyek thama....
 

psyco

Member
Sep 7, 2010
1,183
38
0
why are they promoting theese indian girl when sri lanka has talented girls..
this is so carzyyy
 

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    yako umbala poto dala ohomanam habain dakkanam kohomada... mama wad film ake.... tvc akakuth kara pictures oneda oyalata
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පැටියා;9609853 said:
    මේ වැඩේ හොදයි. චන්නත් ආතල් එකක් අරන් අපිටත් ආතල් දෙනවනේ.......
    මතකනේ පූජාගේ වැඩ කිඩ. මේකත් එසේම වේවා කියලා මම ඉත සිතින් පතනවා :D

    :lol::lol::lol::lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Film එකේ නම "ගයත්‍රී නැති දාට චයිත්‍රී" නෙමෙයි නේද... :lol:

    මම නම් හිතන්නේ.... ඉන්දියාවෙන් නිළියෝ ගේන ඒක හොඳ නැ.... ඒත් මෙහේ හොඳයි කියලා කියන්න අළුත් නිලියෙක් ඇත්තෙත් නැ. ඔක්කොම... මෙහේ උන් කකුල් දෙකේ පිහිටෙන්නේ ජනප්‍රිය වෙන්නේ.