චන්න ජයසුමන

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    චන්න ජයසුමන දේශපාලනයට පැමිණීමට පෙර අනුරාධපුර කඩ 50 අනුරාධපුර නව නගරය ප්‍රදේශයේ කරක් ගසමින් සිටි පුද්ගලයෙකි. ඔහුගේ අතිජාත මිතුරා නම් සිරිබද්දන නැමැති ආචාර්යවරයාය. දෙදෙනාම අනුරාධපුරයේ කඩ පනහේ හන්දි ගානේ සිටි දෙදෙනෙ කි. නාථදෙයියනව විකුණා කෑ පල් මෝඩයෙකි රටේ ජනතාවත් ගොබ්බයන් යැයි සිතාම ගෝඨාභය ඔහුටම ඖෂධ ගෙන්වීම ,මිලදී ගැනීම ,ලියාපදිංචිය හා නිපදවීම යන මේ සියල්ලම් භාර කලාය.

    චන්න ජයසුමන දේශපාලනයට අවතීර්ණ වූයේ කුලියට ලබාගත් කුඩා කඩ කාමරේක තම කාර්යාලයේ පවත්වාගෙන යමින් ය. ඒත් පසුගියදා මෙම ගොඩනැගිල්ල සහ අදාල ඉඩම කෝටි 7 1/2 කට අතපිට මුදලට මිල දී ගත්තාය. ඒ රටේ ධනය හොරාකා මිස මොහුට කිසිදු මුදල්ක් නොමතිව සිටි ගොබ්බයෙකි. මුළු මුදලම කෝටි හතහමාරක් ගෙවා මිලදී ගැනීමට තරම් මහාචාර්ය චන්න ජයසුමන අල්ලස් ලබා ගෙන ඇති බව මේ වන විට අනුරාධපුරයම දන්නා කරුණකි.

    වෛද්‍ය උපකරන ගෙන්වන හා නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින්ට සිදුව ඇත්තේ ඔහු කියනු ලබන ගාන ගෙවීමටය. එසේ නොවුනහොත්, කුමන හෝ උප්පරවැට්ටියක් යොදා එය කල් දමන, කල් දැමීමට හේතු කීම ඔහුගේ සාමාන්‍ය සිරිතය. පසුගිය කාලයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට නව හඳුන්වාදීමක් කරමින් සේ ලයින් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට පුද්ගලික අංශයට භාර දීමත් ,සමගම එම පුද්ගලයින් එම කර්මාන්ත ශාලාව ගොඩනඟා මහනුවර ප්‍රදේශයේ ඒ පවත්වාගෙන යාමට සූදානම්ව තිබුනත් මෙහි දැඩි අවහිරයක් ව පැවැතියේ එම කර්මානත ශාලව ලියාපදිංචියයි.

    රාජිත සේනාරත්න මහතාගේ ඇවෑමෙන් බිහි වුවත් චන්න ජයසුමන අත්සනින් මෙය ලියාපදිංචි විය යුතු ය. ඒත් ලියාපදිංචිය දින, සති ගණන් වලින් පමා වෙන විට මෙම sealine කර්මාන්තශාලාවේ ලියාපදිංචිය ලබා දීමට නම් කෝටි 2 1/2 ක් චන්න ජයසුමන ගේ කාර්යාලය මිලදී ගැනීමට ඔහුට ගෙවීමට සිදු වූ බව අපගේ පුද්ගලික තොරතුරු කරුවන්ගෙන් වාර්තාවිය.

    මේ පිළිබඳව අදාළ කර්මාන්තශාලාවේ විමස විමසා සිටි නමුත් ඔවුන් ඊට කිසිදු පිළිතුරක් නොදී සිටීම දැන් චන්න ජයසුමන කෝටිපතියෙකි ඔහු මේ වන විට අනුරාධපුරයේ ඉඩම් හිමි ව්‍යාපාරිකයකු බවට පත්ව ඇති බව අපගේ අනුරාධපුර ප්‍රදේශයේ වාර්තාකරුවන් සොයාගන්නා ලද තොරතුරුවලින් කියවේ. එපමණක් නොව චන්න ජයසුමන මේ වන විට අපූරු වැඩ කීපයකට අතගසා ඇති බවත් වෙනත් ලිපියකින් චන්න ජයසුමන ගේ අධ්‍යාපනයට රුකුලක් දුන් සිරිබද්ධන නැමැති වෛද්‍යවරයා සිදුකරන ලද ජනතාවගේ ජීවිත වලට අනතුරු දායක සිද්ධීන් කීපයක් අප සතුව ඇති අතර ඒවා එකිනෙක ඉදිරියේ දී ගෙන හැර පෑමට අපි ක්‍රියා කරන්නේ මු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සෞඛ්‍ය රාජ්‍ය ඇමති ජයසුමනට කුමනාකාරයෙන් මෙම කාලය තුළදී කෝටි ගනන් ඉඩම් මිලදී ගැනීමට මුදල් ලැබුනාදැයි සෙවිය හැකිය.

    එසේ කිරීමට ජනාධිපතිට ආත්ම ශක්තියක් නැති බවත් ඊට නොදෙවෙනි ගසාකෑමක් තම ගජමිතුරන් තමාටත් එක්ක හවුලේ කන නිසා ගලේ පැහැරූ බළළා සේ දැන් ගෝඨාභය සිටි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    සල්ලි නැත්නම් ඡන්ද කරන්න පුලුවන් ද? පහු ගිය ඡන්දෙට සෑහෙන්න වියදම් කරන්නත් ඇති. 😂
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බොහොම නින්දිත කැත පහත් අමන උත්සාහයක් පුද්ගලයෙකුට එරෙහිව. අනේ මන්දා උඹලට කවුද මේවට ආවඩන්නේ කියලා... විශ්වවිද්‍යාල සමකාලීනයෙක් කියලා නම් අපිට දැනෙනවා...
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Klain wage pagawa deela beheth walin salli hamba karapu, leddunge jeewitha wikunan kaapu pawlaka ekek liyapu liyumak. Mea paara pagawata wede karaganna bari unama, sealine companye eka ekka irisiyawen liyuma liyala.

    Rajitha hitiyanam wede karaganna thibba neh :LOL::LOL:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුරාධපුර ඖෂධ නිෂ්පාදන නගරයට කැබිනට් අනුමැතිය
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව "දැයට කිරුළ" පැවති භුමියේ නව ඖෂධ සහ ශල්‍ය උපකරණ නිෂ්පාදන කලාපයක් බිහි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙය පූර්ණ පහසුකම් සහිත නගරයක් ලෙස ඉදිවන අතර කර්මාන්තශාලා 25ක් සඳහා මේ වනවිටත් ආයෝජකයන් ඉදිරිපත්ව ඇත. රජයට හෝ මහා භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින් ව්‍යාපෘතිය දියත් වේ. සමස්ත ආයෝජනය රුපියල් මිලියන 30,000 වන අතර රැකියා අවස්ථා 3000 මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනිත වනු ඇත. පෙති,කරල්, දියරමය ඖෂධ, එන්නත්, ශල්‍ය උපකරණ, සිරින්ජර, ශල්‍ය ඉඳිකටු හා මැහුම් ද්‍රව්‍ය, බැන්ඩේජ් සහ ප්ලාස්ටර් ඇතුළු නිෂ්පාදන ගණනාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර මෙම නිෂ්පාදන කලාපය ඉදිකිරීමෙන් පසු එමගින් ශ්‍රී ලංකාවේ ඖෂධ සහ ශල්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) සැපිරෙනු ඇත. ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය ව්‍යාපෘතිය මෙහෙයවයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔච්චරද බං, උඹේ ගෑණිව ඌ උස්සල මාට්ටු වෙච්චි වීඩියෝ එහෙම නැද්ද???
     
    • Haha
    Reactions: asylum

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    මේක නම් මඩක් වෙන්න ඕනේ
    මඩක් තමා බන්...

    හොදටම දන්න කෙනෙක් ඔය... ගෙවල් කලුතර.. බැන්දෙ අනුරාධපුරෙන් නිසා සහ rajarata medical faculty එකේ lec කෙනෙක් නිසා දැන් පදිංචිය අනුරාධපුර.... අනුරාධපුර සාලියපුර medical ෆැකල්ටිය ගාවමයි පදිංචි බන්..

    මේව මාර මඩනේ ඕයි..:angry: මමනම් හිතන්නෑ පොර මෙහෙම වෙයි කියලා... i mean මෙච්චර ඉක්මනට.. අවුරුදු 5 ඉවරවෙද්දිනම් ඉතිම් සීට් එකේ උනුසුම වදී බොහෝවිට..:(
     
    • Like
    Reactions: asylum

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මඩක් තමා බන්...

    හොදටම දන්න කෙනෙක් ඔය... ගෙවල් කලුතර.. බැන්දෙ අනුරාධපුරෙන් නිසා සහ rajarata medical faculty එකේ lec කෙනෙක් නිසා දැන් පදිංචිය අනුරාධපුර.... අනුරාධපුර සාලියපුර medical ෆැකල්ටිය ගාවමයි පදිංචි බන්..

    මේව මාර මඩනේ ඕයි..:angry: මමනම් හිතන්නෑ පොර මෙහෙම වෙයි කියලා... i mean මෙච්චර ඉක්මනට.. අවුරුදු 5 ඉවරවෙද්දිනම් ඉතිම් සීට් එකේ උනුසුම වදී බොහෝවිට..:(
    Live close to aththidiya (his own house). This is all mud slinging. But he is not indeed a saint
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මඩ ගහන්නෙ නැතුව,

    සෝස් දාපන් බලන්ඩ...
    Umba mage post ekata like karapu eka gena mata lejjai ban.
    Umba mea anduwe weraddak piligannathi eaka maththema nahina atharkika pakshpathi wahalek.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    masterfoods-tomato-sauce-500ml.jpg
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මඩක්නම් බලන් ඉන්නකො මම දෙශපාලන පොස්ට් කිරියෙ දාන්නෙම නැ මෙක හොදටම වෙරිෆයි නිසා දාන්නෙ මෙ ලොකාගෙ PhD කතාවත්
    තියෙනවා
    වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ එක්ක චන්දෙ කරපු අයට රැකියා දෙන මගඩියකුත් කරනවා හොරට විබාග පාස් කරලා (නිෂ්පාදන සහායක තනතුරු )