චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොකද්ද බන් මේ ලංකාවෙ වේස කෙල්ලන්ට වෙලා තියෙන්නෙ?? යකෝ කෙල්ලෙක් මටත් ඔහොම (ඔයිට සමාන ගේමක් ) දුන්න දැනට මාස දෙකක් වගේ .. කියෑක අහපන් මල්ලි ඕක පස්සෙ දුවන්න එපා උබ උබේ ලයිෆ් එක හදාගනින්., එතකොට ඒකිම ආටෙ උබ ගාවට එන්න අහයි අන්න එතනදි උබ කොන්ද කෙලින් තියන් පුකට පයින් ගහල එලවපන් .. මගෙ එකිත් සමාව ඉල්ල ඉල්ල පස්සෙන් එනව මේදවස් වල මම ගනන් ගන්නෙ නෑ බන්.. ඒකිට දැන් තේරිලා තියෙන්නෙ කරපු ගොන් කම උදේ හවස බස් වල කට්ට කාගෙන යද්දිම... මල්ලියෙ උබේ කීවිතය හදාගනින් කවද හරි අපරාදේ කියල ඒකිට හිතෙන විදිහට වැඩකරපන් අනිත්දේ තමා පුතේ ලොවෙත් ඒකිට පෙන්නන්න එපා උබ අවුලෙන් කියල උබ වෙනදටත් වඩා හැපි එකෙන් හිටපන්.. උබට ජය මොනාම හරි උදව්වක් ඕනෙනම් පී.එම් එකක් දාපිය මමත් ඔය දුක හොදටම දන්නව මච්නග්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මම කොහොමත් fb එකේ මගේ feelings express කරන්න යන්නේ නැහේ මචන්.. එත් කෙල්ල n අරු නම් fb එකේ රගනවා.. මට එක තමා බලාගෙන ඉන්න බැරි බන්.. :(:(:(
    kellwa block karala dapan:growl:

    uba dan ekiwa care karanne ne kiyla pennapn:lol:

    konda kelin tiyan ela kollek wage wada karapn

    ubata oita wada hoda kellek set wenwa baya natiwa hitu:yes:

    ubawa epa kiyla decide kare eyanm etin uba moktada tawat ekige *ukata wanda wanda inne:growl:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මොකද්ද බන් මේ ලංකාවෙ වේස කෙල්ලන්ට වෙලා තියෙන්නෙ?? යකෝ කෙල්ලෙක් මටත් ඔහොම (ඔයිට සමාන ගේමක් ) දුන්න දැනට මාස දෙකක් වගේ .. කියෑක අහපන් මල්ලි ඕක පස්සෙ දුවන්න එපා උබ උබේ ලයිෆ් එක හදාගනින්., එතකොට ඒකිම ආටෙ උබ ගාවට එන්න අහයි අන්න එතනදි උබ කොන්ද කෙලින් තියන් පුකට පයින් ගහල එලවපන් .. මගෙ එකිත් සමාව ඉල්ල ඉල්ල පස්සෙන් එනව මේදවස් වල මම ගනන් ගන්නෙ නෑ බන්.. ඒකිට දැන් තේරිලා තියෙන්නෙ කරපු ගොන් කම උදේ හවස බස් වල කට්ට කාගෙන යද්දිම... මල්ලියෙ උබේ කීවිතය හදාගනින් කවද හරි අපරාදේ කියල ඒකිට හිතෙන විදිහට වැඩකරපන් අනිත්දේ තමා පුතේ ලොවෙත් ඒකිට පෙන්නන්න එපා උබ අවුලෙන් කියල උබ වෙනදටත් වඩා හැපි එකෙන් හිටපන්.. උබට ජය මොනාම හරි උදව්වක් ඕනෙනම් පී.එම් එකක් දාපිය මමත් ඔය දුක හොදටම දන්නව මච්නග්

    menna ela kollo:yes: adrashyata ganing:)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    manදman;15897192 said:
    10000000000% agree with you machan

    kell ubwa dala giye mona hetuwak hindada danne ne:confused:
    kawadawt ekita angawanda epaaa eki uba dala giya kiyla ubata padu una kiyla...ekita pennda hodata santutin hitapn..

    nikan FB eke mala peretyek wage boot song share karandai walependayi yannda epaaaa

    :yes::yes::yes: ජීවිතය අනියතන් මරණය නියතන්.. කෙල්ලොද අනියතන් අම්මා නියතන් :)
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ඒකට තමා ඇහුවේ මොකක්ද වෙන්න ඕන කියලා.............:growl:

    මේ වගේ situation එකකදී මට ගන්න පුලුවන් හොදම decision එක..
    එක්කෝ උන්ට ඕන මගුලක් කරගන්න කියලා අයින් වෙනවද? නැත්තම් ඒ කොල්ලව මීට් වෙන්න ගිහිලා scene එක පහදලා දෙනවද? අන්න ඒ වගේ
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43

    මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
    එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(

    මොන හු#%$** කියනවද දන්නේ නැ.. යකෝ උබ ඉද්දී වෙන එකෙක් එක්ක ගිහිල්ලා එකත් එක්ක ඉන්න ගමන් උබට ආයෙත් කතා කරනවා.. හිතපන් පොඩ්ඩක් එකි හොද කෙල්ලෙක්ද කියලා.. උබෙ වාසනාවට උබ කලින් බේරිලා තියෙන්නේ.. උබ සිරා ආදරේ කලාට එකි කරලා නැ.. එත් එකිට දුකයි උබ ගැන.. මොඩයෙක් වෙන්න එපා බන්.. ඔන තරම් කෙල්ලො ඉන්නව.. යකෝ උබට කතා කරන එකේ එකිගෙන් ආතල් එකක් අරගෙන පාඩුවේ හිටපන්.. එක තමයි ඔය වගේ එවුන්ට කරන්න ඔනේ.. වටේ යන කෙල්ලෙක්ට සමාව දෙන්න එපා මචන්.. උබ එක තමයි උබගේ ජිවිතේට කර ගන්න ලොකුම මොඩකම..
     
    ඒකට තමා ඇහුවේ මොකක්ද වෙන්න ඕන කියලා.............:growl:
    ඔය බ්‍රේකප් වල හැටිමනේ බන්.. කෙල්ලෙක් කොල්ලෙක් යාලු උනාම ඒක සන්සාරගත ප්‍රෙමයක් වෙනවා, ඒ කපල් එකම වෙන් උනාම ඒක සන්සාරගත වයිරයක් වෙනවා.. මම නම් කියන්නේ, සම්බන්දේ කැඩුනට පස්සෙත් හ්ම්බ උන වෙලාවක කත කරන්න පුලුවන් මට්ටමේ ඉන්න ඔනා.. සම්බන්දේ කැඩෙන්නේ දෙන්නගේම නොගැලපීම් නිසා කතා බහ වෙලානම් තවත් තරහක් ආදරයක් හිතේ තියන්න බැ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මේක කිවුව කියල උඹ තරහ වෙන්න එපා. රැලේ යන කාලෙට බල්ලො කෙල හලාගෙන කන් කඩාගෙන නකුට පස්සෙ පැත්තෙ ගහන් පස්සෙන් යද්දි බැල්ලි යන්නෙ කොහොමද? කන් උස්සගෙන තොම්බ උඩට හරෝගෙන නැට්ට කෙලින් කරගෙන. ඇයි ඒ? ගමේම බල්ලො විතරක් නෙමිනෙ ඒ කාලෙට රටේම උනත් බල්ලො පස්සෙන් එන නිසා.ඒ බලු ගති ගුන තියෙන එවුන් ඕන තරම් මම දැකල තියෙනව.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    uba me song eke wage gon buru thaka teeru wada ehama karala ahu wennda epaaaaaaaa:growl:

    mehema awot p*ukata pain gahla elavapan:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕනෙ එකෙක්ට උපදෙස් දෙන්න පුලුවන් ඒත් දුක දන්නෙ බූට් එක කාපු එකානෙ.
    මම ඔය සබ්ජෙක්ට් එක ෆේල් බං ඒක නිසා උඹට කියන්න දෙයක් නෑ මට.

    ඔය පරිසරයෙන් ඈති වෙලා ඉන්න පුලුවන් නම් මම හිතන්නෙ දුක අඩු වෙයි උඹට :)
     
    මොන හු#%$** කියනවද දන්නේ නැ.. යකෝ උබ ඉද්දී වෙන එකෙක් එක්ක ගිහිල්ලා එකත් එක්ක ඉන්න ගමන් උබට ආයෙත් කතා කරනවා.. හිතපන් පොඩ්ඩක් එකි හොද කෙල්ලෙක්ද කියලා.. උබෙ වාසනාවට උබ කලින් බේරිලා තියෙන්නේ.. උබ සිරා ආදරේ කලාට එකි කරලා නැ.. එත් එකිට දුකයි උබ ගැන.. මොඩයෙක් වෙන්න එපා බන්.. ඔන තරම් කෙල්ලො ඉන්නව.. යකෝ උබට කතා කරන එකේ එකිගෙන් ආතල් එකක් අරගෙන පාඩුවේ හිටපන්.. එක තමයි ඔය වගේ එවුන්ට කරන්න ඔනේ.. වටේ යන කෙල්ලෙක්ට සමාව දෙන්න එපා මචන්.. උබ එක තමයි උබගේ ජිවිතේට කර ගන්න ලොකුම මොඩකම..
    දැන් උබ පොඩ්ඩක් හිතපන්කො ඔය අලුත් කොල්ලා පත්වෙන තත්වේ.. ඌත් එලකිරි එකේ ඉන්න එකෙක් නම් ඌ තව ටිකකින් ත්‍රේඩ් එකක් දායි, මගේ කෙල්ල පරන කොල්ලත් එක්ක කුටු කුටු ගානවා මම මොකද කරන්න ඔනා කියලා
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මොන හු#%$** කියනවද දන්නේ නැ.. යකෝ උබ ඉද්දී වෙන එකෙක් එක්ක ගිහිල්ලා එකත් එක්ක ඉන්න ගමන් උබට ආයෙත් කතා කරනවා.. හිතපන් පොඩ්ඩක් එකි හොද කෙල්ලෙක්ද කියලා.. උබෙ වාසනාවට උබ කලින් බේරිලා තියෙන්නේ.. උබ සිරා ආදරේ කලාට එකි කරලා නැ.. එත් එකිට දුකයි උබ ගැන.. මොඩයෙක් වෙන්න එපා බන්.. ඔන තරම් කෙල්ලො ඉන්නව.. යකෝ උබට කතා කරන එකේ එකිගෙන් ආතල් එකක් අරගෙන පාඩුවේ හිටපන්.. එක තමයි ඔය වගේ එවුන්ට කරන්න ඔනේ.. වටේ යන කෙල්ලෙක්ට සමාව දෙන්න එපා මචන්.. උබ එක තමයි උබගේ ජිවිතේට කර ගන්න ලොකුම මොඩකම..

    ඔය වගෙ උන්ගේ සුත්ත වටේ බිබිලි දාලා මැරෙන් ඕනි අම්මප කොල්ලන්ට දුක දෙනවට :eek::eek:
     
    ඔය වගෙ උන්ගේ සුත්ත වටේ බිබිලි දාලා මැරෙන් ඕනි අම්මප කොල්ලන්ට දුක දෙනවට :eek::eek:
    පව් යකො, එහෙම කියාන එපා, බැදපු උන් නෙමෙයිනේ.. තනිකද කාලෙනේ.. දත් ඇති කල මස් කයි..
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ane paduwe ube wedak karagena idapan ban...
    math me EK awe kellekge hutapatayak nisa...namuth meka inna sahadaryo wage set eka mage hitha heduwa...mat thama kellek ne bt ekita wada hemaathinma issarahai innawa den..
    mn free eke innawa.mul kale mind awul thama :(..owa amathaka karala dala 4n eka off karala :)..ube future target walata yana ekata 1st plz dila weda karagena palayan...:)
    genu nisa nahinna epa...:no::no:
    kondak thiyagena jiwath weyan kollo...:dull:
    ubawa epa nisa ne dawask hari uben ain une kello godak un kapati..ubath epa kiyalama paduwe idapan..aye ln unoth modaya wenne uba...amma thaththa gena hithala weda karapan..
    cheeththa keli nisa winasawenne nethiwa
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    onna oka amataka karala me song eka ahapan

    hoda kick ena song tikak 4n ekata pc ekata dagena ahapan:yes:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අපොයි;15897241 said:
    දැන් උබ පොඩ්ඩක් හිතපන්කො ඔය අලුත් කොල්ලා පත්වෙන තත්වේ.. ඌත් එලකිරි එකේ ඉන්න එකෙක් නම් ඌ තව ටිකකින් ත්‍රේඩ් එකක් දායි, මගේ කෙල්ල පරන කොල්ලත් එක්ක කුටු කුටු ගානවා මම මොකද කරන්න ඔනා කියලා

    ඉතින් හොදයිනේ බන්.. එතකොට එ කොල්ලත් ගොඩ ... දෙන්නම ගොඩ කෙල්ලට වෙන්නේ මුහුදට පනින්න.. යකෝ Boot එක තිබ්බනම් අයේ කතා නොකර පලකො යන්නම.. අයෙත් කතා කරන්නේ මොන හු#$%** කටද.. යකො එතකොට දැන් යලුවෙලා ඉන්න කොල්ලට මොකද වෙන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ situation එකකදී මට ගන්න පුලුවන් හොදම decision එක..
    එක්කෝ උන්ට ඕන මගුලක් කරගන්න කියලා අයින් වෙනවද? නැත්තම් ඒ කොල්ලව මීට් වෙන්න ගිහිලා scene එක පහදලා දෙනවද? අන්න ඒ වගේ
    මෙන්න දැන ගැනීම පිනිස සමාව දෙන හොද ම ක්‍රමය-

    • සද්ද වහල තමන් ගේ වැඩක් බලා ගනින්.....මුලු දවසම ඔකේපයි වෙන වැඩක් පටන් ගනින්, හිතන්න වෙලාවක් දෙන්න එපා. කතා කරන්න, ආයෙ පයුරු පාසානම් වානා. කෙල්ලට ඒකි ගේ ප්‍රේම රාජ්‍යෙය් අභිෂේක වෙලා ඉන්න දීපං හිත හොදින්. උම දිගටම වැඩ කලොත් කවද හරි දවසක උඹ යම් හොද මට්ටමකට එයි. එතකොට ජීවිතේට අළුත් කෙල්ලෙක් එයි. හිතල බලලා පටන් ගනින්. අර කෙල්ල මගදි හම්බ වුණාම දැන් කොල්ලට ඉන්ටර් ඩියුස් කරල දීපං, මේ මගේ එක්ස් ගර්ල් කියලා. එච්චරයි. කියපං මම ඒ දේට ඔයාට සමාව දුන්න කියල එදාට................
    මෙන්න දැන ගැනීම පිණිස පළිගැනීමේ ක්‍රමය.

    මකත තියා ගනින් පළිගැනීමේ හොදම ක්‍රමය තමා විදව විදව ඉන්න සමාව දෙන එක. එහෙම වෙන්න නම් තමන් කළින් හොද තැනකට ඇවිත් ඉන්න ඕන.
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මොන හු#%$** කියනවද දන්නේ නැ.. යකෝ උබ ඉද්දී වෙන එකෙක් එක්ක ගිහිල්ලා එකත් එක්ක ඉන්න ගමන් උබට ආයෙත් කතා කරනවා.. හිතපන් පොඩ්ඩක් එකි හොද කෙල්ලෙක්ද කියලා.. උබෙ වාසනාවට උබ කලින් බේරිලා තියෙන්නේ.. උබ සිරා ආදරේ කලාට එකි කරලා නැ.. එත් එකිට දුකයි උබ ගැන.. මොඩයෙක් වෙන්න එපා බන්.. ඔන තරම් කෙල්ලො ඉන්නව.. යකෝ උබට කතා කරන එකේ එකිගෙන් ආතල් එකක් අරගෙන පාඩුවේ හිටපන්.. එක තමයි ඔය වගේ එවුන්ට කරන්න ඔනේ.. වටේ යන කෙල්ලෙක්ට සමාව දෙන්න එපා මචන්.. උබ එක තමයි උබගේ ජිවිතේට කර ගන්න ලොකුම මොඩකම..

    ඔව් බන්.. මටත් එක දැන් දැන් තේරෙනවා.. මෙයාට මට කෙලින් කියන්න බැරුව ඉන්නේ අරු එක්ක afr එකක් තියෙනවා කියලා.. එකයි වහෙන් ඔරෝ මට කියන්න හදන්නේ.. පල නොකියා පලා බෙදනවා වගේ.. :( :( :(