අපොයි;15897280 said:බැදපු අපිට ඔව්වා ලොකු ගේම් නොඋනට මුන්ට මෙව්වා රටක් රාජ්ජයක් බන්.. ලව් එක ඇති උනාම පන දෙන්න ට්රයි කරනවා වගේ තමා නැති උනාම පන ගන්න ට්රයි.. මූට හොදම වැඩේ එක්කො ටික කාලයක් යාලුවෙක්ගේ ගෙදර පල, උබේ ඩේලි රුටීන් වෙනස් කරපන්, සිම් වෙනස් කරපන්.. බොන්න සෙට් වෙන්න නම් එපා, ඊට පස්සේ ඒක වෙනම කෙලියක් වෙනවා, ඉවසන්නම බැ වගේ නම් කවුන්සලින් පලයන්, ලැජ්ජා වෙන්න එපා, ඒකෙන් සහනයක් තියනවා.. ඔලුව හැදෙනවා
අමුතුවෙන් කවුන්සලින් යන්න ඕනේ නැහේ බන්.. මට උබලා දීපු advice වලින් ගොඩක් හිත හැදුනා මචන්.. ඉතුරු ටික කාලය විසින් හදයි..





awula ghnwa,


degree programme ekakda?? eham thama karadara apita one vdhta enne nene..