චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    atha arala dapan,yaluwoth ekka athel eke idapan,oka neme wenda athi ubata galapena eka.galapenama eka hambei .ethakan iwasapan.hamadema wenne hodata kiyala hithapan,giya un apahu enawa,uba baraganda ehema lasti wenda epa
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ඔයවගේ වෙලාවට කරන්න ඕනේ මේකයි.

    1. අඩන්න ඕනෙනම් අඩපන්, ඒත් කාටවත් පෙන්න අඩන්න එපා.
    2. යාලුවෝ ආශ්‍රය කරපන් වෙනදට වඩා.
    3. තමන් හොද කෙනෙක්නම් ඒ හොද කම නැති කරගන්න එපා.
    4. තමන් කරන දේවල් හරියට කරන්න.(ඉගෙනගැනීම, රැකියාව).

    අන්තිමට තමන් ගැනම බලලා "මම වගේ කොල්ලෙක් අම්බවෙන්න තරම අරකි වාසනාවන්ත නැහැ" කියන තත්වයක් ඇති කරගනින්.

    මම සහතික වෙනවා. උබ මේ විදිහට පලිගත්තොත් උබට ජීවිත කාලෙම ඒ සතුට බුක්ක්ති විදින්න පුළුවන්. වැදගත්ම දේ. උබ ගැන දැනගත්ත දවසට අර දාලා ගිය කෙනා උබට නොකිවුවට හිතින් දුක් වෙනවා, පසුතැවිලි වෙනවා. සමහර විට උබත් එක්ක එකත් කියන්න බරිනහ.

    වැදගත් :- තමන් ව වැදගත් නැහැ කියලා දලාඅ ගිය කෙනෙක් තමන් තත්වෙකට අවට පස්සේ යේ සමවදීලා මමනම් ලගට ගන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ආවොත් උබ කැමති තීරණයක් ගනින්.



    අනිවා මචන් අනිවා.... හොද තැනකට එන එක තමා පලිගන්න පුලුවන් හොදම විදිහ... තැන්ක්ස් මචන් අදහසට....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    Quote කරපු එකට මම උඹට කෝල් එකක් අරන් answer එකක් දෙන්නම්. k ?

    දැන් අනිත් එක

    හොඳම දඬුවම තමයි මචන් උඹ උඹගේ පාඩුවේ වැඩ කරගෙන, ඉගෙනගෙන උඹ මොනවගේ කොල්ලෙක්ද කියල ඒකිට පෙන්නන එක. එකී නිසා උඹගේ ලයිෆ් එක අනාත උනේ නැහැ කියලා පෙන්නන එක. උඹට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ ඉන්ඩ පුළුවන් කියන එක. උඹ කවදාහරි මනුස්සකමෙන්, රැකියාවෙන්, ඉගෙනීමෙන් උඩටම එන එක. ඒකිට දෙන්ඩ පුළුවන් හොඳම දඬුවම තමයි එක මචන්. උඹට නැති උනේ උඹට ආදරේ නොකරන කෙනෙක්. එත් උඹ දන්නවද ඒකිට නැති උනේ ඒකිට ආදරේ කරන කෙනෙක්. උඹ නෙමෙයි ජිවිතෙන්/ආදරෙන් පැරදුනේ. ඇත්තටම එකී තමයි බන් ජිවිතෙන්/ආදරෙන් පැරදුනේ. ජිවිතේ කවදාහරි දවසක එක ඒකිට තේරෙනවා. උඹ ජිවිතේ අලුතින් පටන් ගනින්. උඹේ වැඩ ටික එලට කරපන්. උඹගේ කෙල්ල එකී නෙමෙයි. උඹට අයිති කෙල්ල දවසක හම්බෙනවා. එදාට එකිත් එක්ක මුළු ජිවිටේම සතුටින් ගෙවපන්. මේක නෙමෙයි ජිවිතේ කියලා උඹට එදාට දැනෙයි. ඒ දවස වෙනකොට උඹ සේරම නැති කරගෙන, ජිවිතේ අනාගෙන හිටියොත් එදාට කොහොමද උඹේ ආදරෙත් එක්ක සතුටින් ඉන්නේ, ඒ නිසා උඹගේ වැඩ ටික හොඳට කරගනිං. හැමදේකින්ම උඹට යන්ඩ පුළුවන් උපරිමයට පලයන් (මනුස්සකමෙන්, රැකියාවෙන්, ඉගෙනීමෙන්). මේක නාට්‍යක් වගේ බන්, එක එක චරිත මේ නාට්‍යට එනවා, උන්ගේ කොටස ඉවර උනාම උන් යනවා. එකෙන් කියන්නේ මේ මුළු නාට්‍යම ඉවරයි කියන එක නෙමෙයි නේද මචන්. අපි මේ නාට්‍ය කරගෙන ඉස්සරහටම යන්ඩ ඕනේ. අවසානය දක්වා. අපි දන්නේ නැහැ ඉස්සරහට කවුරු එයිද කියලා අපේ මේ නාට්‍යයේ රඟපාන්න. මම කලින් කිව්වා වගේ ඒවා හිතට ගනින්. ඒකිට දෙන්න පුළුවන් උපරිම දඬුවම එක තමයි මචන්. හිතට ගනින් මල්ලියේ!! බුදු සරණයි!

    :yes::yes::yes:
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    mama nam denawa hoda topiyak bn :D

    :lol::lol::lol::lol::lol:


    පළිගැනීමේ විශිෂ්ඨතම ක්‍රමය, සමාව දීමයි


    අනිවාර්යෙන්ම මචන් ..... :yes::yes::yes:


    ඔය මොන හුයන්නක් වත් නෑ මචං,උඹ මොකක් හරි වැඩක යෙදියන්,කරන දෙයින් උපරිම ඉහලට යන්න ටයි කරහන්,කෙල්ල දිගින් දිගටම කතා කරන්න ට්‍රයි කරනවානම් ඒකිගේ නොමම්රේ බ්ලොක් කරලා දාහන්,මොකද උඹ ආයේ ඒකි එක්ක කතා කරන එකෙන් වෙන්නේ තිබහට ලුණු වතුර බොනවා වගේ වැඩක්.ඒකි ගැන හිත හිතා තැවී තැවී නිකම්ම හිටියොත් උඹ නිකම්ම නිකං ලොසෙක් වෙනවා.
    ඒකිට පෙන්නපන් උඹට ඒකි නැතුව ඉන්න පුළුවන් කියල,ඒකි නැති උනා කියල උම්න්බේ ගමන අතරමග නවතින්නේ නෑ කියල පෙන්නහන්.මේවට ටිකක් කල් යයි තමයි,ඒ වගේම උඹ හොඳට මතක තියාගනින් රෝමය ගොඩනැගුවේ එක දවසකින් නෙවෙයි කියල.


    තැන්ක්ස් මචන් අදහසට... දැන් නම් ගොඩක් shape හිතට.... :yes::yes:



    yanna oni unta yanna diyan machan
    matath okama unaa badiina hitiye. 4yrs love 1k. dannawane ithin hemadema welth ekiwa ganna ponnayk hitiya.
    muladi mamath upset eke hitiye, habai mannm mooonata hamba unama katha karala hitiya. e unta umba eheme karanna epa ethakota ube hithe tawath adare athi wenawa ekita. puluwn tharam maga arala wena eak seen karan ekigen hitha ain kara ganin. habai danma wena 1k ekkka sirawata set wenn nam tikak kal idapn


    ඔව් මචන්.. දැන්ම වෙන එකක් එක්ක පැටලෙන්න යන්නේ නැහේ.. හරි වෙලව එනකන් ඉන්නවා.. :yes::yes:




    matat dan oma ekek wele elakiri eke un henata mage hitha haduwa ban.dan mama shape.pali gannepa ban.eka parak hari attata adare kalanam pali gannepa.uba machan ube future eka hadaganin.lankawe nitarama ahena charithayak weyan hoda kenek widiyata.ratama kata karana kenek weyan.kellata adenne etakota :) ema natuwa pali ganna yannepa.anika itin oma kellek nati unu ekamane ban hoda.


    උබත් මගේ බෝට්ටුවේද :shocked::shocked: ඔව් මචන්.. උබේ කතාව සහතික ඇත්ත..
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ata arala dapan ban second hand ne ;)

    :sorry::sorry::sorry::sorry:


    atha arala dapan,yaluwoth ekka athel eke idapan,oka neme wenda athi ubata galapena eka.galapenama eka hambei .ethakan iwasapan.hamadema wenne hodata kiyala hithapan,giya un apahu enawa,uba baraganda ehema lasti wenda epa


    ඔව් මචන්... දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියලා කතාවකුත් තියෙනවනේ.... :yes: :yes: :yes:
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    එහෙනම් මල්ලි උඹ උඹේ පාඩුවේ ඉගෙන ගෙන හොඳ තැනකට යමන්... ඕනේ ජංගියක් ගලවලා බලාගන්න පුලුවන් උඹ ලොකු තැනකට ගියොත්... ඒත් එතනට ගියාම සල්ලාලයෙක්, කුඩු කාරයෙක්, බේබද්දෙක්, වංචාකාරයෙක් වෙන්න එපා මචං.. එක ගෑණියෙක්ට විතරක් යුතුකම් කරන බඩු නොගහන අවංක ස්වාමි පුරුෂයෙක් වෙයන්.. අන්න එහෙම තමයි ඔය කෙල්ලට රිදවන්න පුලුවන් එකම ක්‍රමේ.. ඒ වගේම දරුණුම ක්‍රමේ.. උඹ පලි ගන්න ගියාම ඒකිට හිතෙන්නේ එකම එක දෙයයි.. මූ මෙච්චර සක්කිලියෙක්නේ මුගෙන් ගැලවුනු එකමයි හොඳ කියලා.. ඒත් උඹ දවසක එකම එක ගෑණියෙක්ට යුතුකම් ඉ‍ටුකරගෙන අවංක සාධාරණ මනුස්සයෙක් වගේ හිටියොත් ඒකි ඉතිරි මුලු ජීවිත කාලෙම අනිවා දුක් විඳිනවාමයි කොච්චර හොඳ කොල්ලෙක්ද මම එදා නැතිකර ගත්තේ කියලා... අන්න ඒ පසු තැවීම තමයි ඒකිගේ උපරිම වේදනාව.. මෙහෙම කිව්වට ගනන් ගන්න එපා... ඔය යාලු වෙලා කැඩිච්ච එව්වා පහු කාලීනව සෙට් උනාම ශොට් එක දෙන්න චාන්ස් දෙනවලු... නිකන් සොන්නයෙක් වෙලා ගිහින් අනින්නේ එහෙම නෑ හොඳේ.. මොකෝ ඔහොම යන උන් කෙළවෙලා එල්ලෙන්න පං ගහක් හරි හොය හොයා ඉන්නේ.



    මේ අදහස නම් ගොඩක් වටිනවා මචන්... ඔය කියලා තියෙන විදිහටම ඉන්න ඕනේ... මටත් හිතෙන විදිහට එක තමා හොදම විදිහ.. :yes: :yes: :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ පිස්සු කෙලින්නෙපා බං.. ඔන්න ෆන් එකේ හිටපං.. මොකට පළිගන්නවද..
    ඒ වෙලාවට දුකයි කේන්තියයි එකට මික්ස් වෙලානේ එන්නෙ..
    කොල්ලොත් එක්ක වල බැහැපං.. ආතල් ගනිං ටික කාලයක්.. එතකොට ඔව්වා අමතක වෙනවා.. ආතල් ගන්න කිව්වට ගංජා, කුඩු ගහන්න යන්නෙපා ඈ..:lol: බියර්වත් නොබී ඉන්න එක ඇඟට ගුණයි.. මොකෝ දන්නවද.. මේ කාලෙදි බොන්න ගත්තොත් දුකට කියලා හිටු කියලා බොනවා.. ඒපාර නවත්තගන්න බැරි වෙනවා..:yes:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    oya wesiyo ohmamai mage yaluwektath ohoma una. wade kiyanne kollo 2 ta denna hodata dannawa(yaluwo). undennama mage hoda yaluwo. :P undennata wada aken apa une mata. mokada undennama prashna kiyanna anne mata. :(
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    අඩේ පිස්සු කෙලින්නෙපා බං.. ඔන්න ෆන් එකේ හිටපං.. මොකට පළිගන්නවද..
    ඒ වෙලාවට දුකයි කේන්තියයි එකට මික්ස් වෙලානේ එන්නෙ..
    කොල්ලොත් එක්ක වල බැහැපං.. ආතල් ගනිං ටික කාලයක්.. එතකොට ඔව්වා අමතක වෙනවා.. ආතල් ගන්න කිව්වට ගංජා, කුඩු ගහන්න යන්නෙපා ඈ..:lol: බියර්වත් නොබී ඉන්න එක ඇඟට ගුණයි.. මොකෝ දන්නවද.. මේ කාලෙදි බොන්න ගත්තොත් දුකට කියලා හිටු කියලා බොනවා.. ඒපාර නවත්තගන්න බැරි වෙනවා..:yes:



    පළිගන්නවා කිව්වේ බන් මන් ගොඩක් හොද තැනකට ඇවිත් එයාට සදාකාලික පසුතැවීමක් එන්න වැඩ කරන්න ඕනේ එකට මචන්.. අන්න එහෙම පලිගන්න එක තමා හොදම විදිහ.. නැ බන්.. මන් හිතේ දුකට බොන එකෙක් නෙමේ බන්.. බීපු කාලයක් මතක නැහේ.. :yes::yes:
    අදහසට ගොඩක් ස්තුති මචන්... ;);)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පළිගන්නවා කිව්වේ බන් මන් ගොඩක් හොද තැනකට ඇවිත් එයාට සදාකාලික පසුතැවීමක් එන්න වැඩ කරන්න ඕනේ එකට මචන්.. අන්න එහෙම පලිගන්න එක තමා හොදම විදිහ.. නැ බන්.. මන් හිතේ දුකට බොන එකෙක් නෙමේ බන්.. බීපු කාලයක් මතක නැහේ.. :yes::yes:
    අදහසට ගොඩක් ස්තුති මචන්... ;);)
    ආහ්.. අන්න ඒක තමා වෙන්න ඕන.. :yes: උඹ හොඳ තැනකට ආවොත් අනිවාර්යෙන්ම ඒකි දවසක පසුතැවෙනවා.. කරගත්තු මෝඩකම කියලා.. එදාට උඹ ඒකිව පඩේකට ගණන් ගන්නෙපා.. කෙල්ලොද මචං ලංකාවෙ නැත්තෙ.. පඳුරකට ගැහුවත් සීයක් දෙසීයක් විසි වෙනවා.. හැබැයි ඉතිං කෙල්ලො එක්ක යාලුවෙන්නෙ පරිස්සමින්..:yes:

    උඹ එල කොල්ලෙක් මචං.. මගෙන් සුභපැතුම්..!
    සුභම සුභ අනාගතයක්..!

     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මීට ටික දවසකට කලින් මටත් උබට සමාන දෙයක් උනා,, ඒ වෙලාවෙ මෙකෙ ඉන්න උන් තමා මාව අප් කරේ,. ඒ නිසා මන් මේ වෙලාවෙ උබට කියන්නෙ ගිය දේ ගැන හිත එප.. ඊට වඩා ෆට්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගනින් පුලුවන්නම්.

    බැරිනම් එහෙම කෙල්ලෙක් ගන්න පුලුවන් තත්වෙකට වරෙන්. එතකොට නිකම්ම ඒ දේවල් ලැබෙයි. එයාට වඩා හැමදේකින්ම ඉස්සරහින් ජීවත් වෙයන්.

    ඒක එයාට බරපතල වේදනාවක් :dull::dull:



    meka thama karanna thiyana hodama de
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,593
    1,465
    113
    Sri Lanka
    machan hama dema wenna hodata.
    iwasala wada karapan.
    mokada love wage deyakadi kollo godak manasikawa watenawa.
    samaharawita oka ube jeevithe goda yanna hari thawa patta kallak set wenna hari yana nisa wuna wenna puluwan.
    randu karanna chater wenna yanna epa.
    thamange paduwe thamange demapiyanta adara karagena idapan.
    ethakota ubata tika dawasakin loku wenasak danei.

    anika dal giya aya gana hitha hitha duk wenna epa.
    mokada a kella ubata aththatama adare kalanam ubawa kawadawath dala yanna.
    thaniwai upanna thaniwai marenna.
    eka nisa pissu kelinnathuwa jeevithe hadaganin.
    ethakota oya loku seen dapu kello okkoma badu wage oba ge issara idi.

    ubata Budu Saranai !
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    ayeth cl karapu welawaka hodata kiyala deepan.....danna sinhala okkoma dala banapan ekitai kollatai 2natama..... ethakota eki aye cl karanne nathi wei...... ita passe ube wada tika wenadatath wada hodata karagena palayan......

    mechcharai wenna one...... eki kolla ekka bike ekaka yana dawasakata ubata puluwan wenna one car ekaka yanna.... e wade uba kaloth ekita waha kanna tharan hithei....anna edata uba dinum....

    anika duk wenna epa ban....ube me kella dala giya siddiya ahapu gaman uba ekka kello yalu wenawa....e hinda kellek gana kisima dekata baya wenna epa.......
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මිත්‍රයා....
    මම ඔබට දේවල් දෙකක් කියන්නම්....මම කිව්ව දෙයක් නෙවෙයි, අලෙක්සැන්ඩර් දියුමා කියන ප්‍රංස ලේකකයා කියපු දේවල් දෙකක්......

    1-පළිගැනීම සුන්දරයි, ජීවිතයටත් මරණයටත්.......

    2-පළිගැනීමේ විශිෂ්ඨතම ක්‍රමය, සමාව දීමයි..............

    :yes::yes::yes:
    11.gif