චමත්කාර අනුනාදය
ඔන්න මන් අද ඔයගොල්ලන්ට වටින ඒවගේම සමහර අය නොදැන හිටිය දෙයක් ගැන කියන්න හිතුව.
AL physics කරලා තියෙන කට්ටිය නම් මේක ගැන දන්නවා ඇති මොකද මේක ඒගොල්ලන්ට කියල දෙන
සංසිද්දියක් නිසා. මේකට කියන්නේ අනුනාදය කියල ඒ කියන්නෙ යමක් අපි ඇතිල්ලීමකට නැත්නම් වැරෙන් එයට ගසන විට
ඒ යම්කිසි දෙය තනා ඇති මූලද්‍රව්‍යයේ සන්ක්‍යාතයට සමාන සන්ක්‍යාතයක් ඇති ද්‍රව්‍ය ඒ හා සමානව අංශුවල සෙලවීමක් ඇතිවීමයි.
මේ හා සම්බන්ද පරීක්ෂණ ගොඩක් තියෙනව.පල්ලෙහා තියෙන වීඩියෝවෙන් පැහැදිලිව ඒ දේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙයි
කියල දුන්නු දේ වැදගත් කියල හිතේ නම් reputation දුන්නට වරදක් නෑ යාලුවනේ