ගැම්මක් තමයි ඉතිම්
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jun 18, 2021 #1 ගැම්මක් තමයි ඉතිම් Reactions: adowhybn, saja, Tyrion Lannister and 2 others
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Jun 18, 2021 #4 hodakolla said: Click to expand... වාසනා බේකර්ස් Reactions: adowhybn, saja and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 18, 2021 #5 Ragna_SL said: වාසනා බේකර්ස් Click to expand... Reactions: adowhybn and saja
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jun 18, 2021 #6 Gmoa එක වැඩකට සෙට් උනා කියම්මේ ආයි අහල වැඩැක් නැත
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 18, 2021 #7 සරලව කියනවන්ම් GMOA එකෙන් බෙහෙත් විදින්නෙ නැ ඒක GMOA එකට අයිති දෙයක් නෙමේ… මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් තියෙන නිසා කුණු මඩ පිලිගන්නෙ නැ, කුණු මඩ කරගහන් ඉන්න උන්ට ඒක නොතේරුනාට කරන්ඩ දෙයක් නැ.. Reactions: nicjosh83
සරලව කියනවන්ම් GMOA එකෙන් බෙහෙත් විදින්නෙ නැ ඒක GMOA එකට අයිති දෙයක් නෙමේ… මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් තියෙන නිසා කුණු මඩ පිලිගන්නෙ නැ, කුණු මඩ කරගහන් ඉන්න උන්ට ඒක නොතේරුනාට කරන්ඩ දෙයක් නැ..
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jun 19, 2021 #8 ඊයේ දවසටම බෙහෙත් විදලා තියෙන්නේ 11000කට නේ මහත්තයෝ ලක්ශ 20ක් අතේ තියාගෙන ඩොකාලා ලපන් ගහනවද
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jun 19, 2021 #10 මෙහෙම ගිහින් රටටම වැක්සීන් ගහන්න අවුරුදු 10 ක් වත් යයි. ඩොකාලට ඕන මේක වවන් කාලා පඩි වැඩි කරගන්න