චමන් ලාම්ල්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    FB_IMG_16240293858456526.jpg

    ගැම්මක් තමයි ඉතිම්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Gmoa එක වැඩකට සෙට් උනා කියම්මේ ආයි අහල වැඩැක් නැත
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලව කියනවන්ම් GMOA එකෙන් බෙහෙත් විදින්නෙ නැ ඒක GMOA එකට අයිති දෙයක් නෙමේ… මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් තියෙන නිසා කුණු මඩ පිලිගන්නෙ නැ, කුණු මඩ කරගහන් ඉන්න උන්ට ඒක නොතේරුනාට කරන්ඩ දෙයක් නැ..
     
    • Haha
    Reactions: nicjosh83

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයේ දවසටම බෙහෙත් විදලා තියෙන්නේ 11000කට නේ මහත්තයෝ
    ලක්ශ 20ක් අතේ තියාගෙන ඩොකාලා ලපන් ගහනවද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙහෙම ගිහින් රටටම වැක්සීන් ගහන්න අවුරුදු 10 ක් වත් යයි.
    ඩොකාලට ඕන මේක වවන් කාලා පඩි වැඩි කරගන්න