චමල්ට හා රත්නසිරිට Tubelight ද?

ekrox

Member
Sep 11, 2009
577
22
0
චමල්ට හා රත්නසිරිට Tubelight ද?

ශ්‍රි.ල.නි.ප 59 වන සංවස්තරයේදී 18 වන ව්වස්ථා සංශෝධනය සදහා පක්ෂ සාමාජිකයන්ගේ ජන්දය ලබා ගැනීමෙදී ගරු කථානායක චමල් රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රත්නසිරි වික්රමනායක මහතාට ඒ සදහා අත ඔසවා ජන්දය ප්‍රකාශ නොකලහ.බොහෝ මාධ්‍ය වල පලවූයේ මෙම ජායාරුපයයි. photo-http://gossip-lk.blogspot.com/2010/09/tubelight.html