චමල් අවොත්

චමල් අවොත් එයටත්

  • ගෝටාට දෙන්න හිටියේ චමල් අවොත් එයටත් දෙනවා

    Votes: 73 50.7%
  • ගෝටාට දෙන්න හිටියේ චමල් අවොත් එයාට දෙන්නේ නැ

    Votes: 47 32.6%
  • ගෝටාට දෙන්නේ නැ

    Votes: 24 16.7%

  • Total voters
    144

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,859
    40,601
    113
    ලොවෙත් දෙන්නෑ. ගෝටව රීප්ලේස් කරනව නම් ඒ නාමල් ගෙන් විතරයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට මීට වඩා හොදයි,
    චමල් ජනපති
    ගෝඨ ආරක්ශක ලේකම්
    මහින්ද අගමැති
    :lol::lol::lol:

    ඇයි නාමල් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති

    බැසිල් ආර්තික කටයුතු ඇමති

    ශිරන්ති කාන්තා ලමා හා සුබසාදන ඇමති

    යෝශිත නාවික හමුදාපති

    රෝහිත ශ්‍රීලංකන් සභාපති

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ශිරන්ති වගේ පොල්ලෙල්ලක් දැම්මොත් නං අම්මප මම සජිත්ට ගහනව :yes: චමල් වගේ කෙනෙක් අවුලක් නෑ :yes:

    ටට්යානා ව දැම්මොත් මොකෝ කියන්නේ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    14-Sad.png

    බැංකු හොරුයි රතු අලියි ගොඩ යන්නෙ නැති ඕන එකෙක්ට දෙනවා...
    මේ තියන තරු 5හේ ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන කොමිසන් සභා ෆ්‍රී වයිෆයි වොක්ස්වැගන් සහරාන් පුතාලගෙ කොලොප්පන් විකුණාගෙන කෑම
    රටට ඔරොත්තුදෙන්නෙ නෑ ආයිබෝං....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ශිරන්ති වගේ පොල්ලෙල්ලක් දැම්මොත් නං අම්මප මම සජිත්ට ගහනව :yes: චමල් වගේ කෙනෙක් අවුලක් නෑ :yes:

    16-Happy.png

    සජිත් වෙනුවට ආර්‍යාව දැම්මොත් අනිවා මමත් ගහනවා.....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ශිරන්ති වගේ පොල්ලෙල්ලක් දැම්මොත් නං අම්මප මම සජිත්ට ගහනව :yes: චමල් වගේ කෙනෙක් අවුලක් නෑ :yes:

    gota arenna mahindata danna puluwan wishwasawanthama kena shiranthi.. chamal or nivard dammoth aniwa MR ta control karanna amarui :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    හෙනයා;24812184 said:
    gota arenna mahindata danna puluwan wishwasawanthama kena shiranthi.. chamal or nivard dammoth aniwa MR ta control karanna amarui :rolleyes:

    Gota control karanna puluwan Chamalta wada? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24812184 said:
    gota arenna mahindata danna puluwan wishwasawanthama kena shiranthi.. chamal or nivard dammoth aniwa MR ta control karanna amarui :rolleyes:
    ගෝටා එන්න කලිනුත් ඔහොමනෙ කිවේ ගෝටට දෙන්නේ නෑ ශිරන්ති තමා එන්නේ අයියයි මල්ලියි තරහයි හම්මෝ කොච්චර කතා කීවද කට්ටිය.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ගෝටා එන්න කලිනුත් ඔහොමනෙ කිවේ ගෝටට දෙන්නේ නෑ ශිරන්ති තමා එන්නේ අයියයි මල්ලියි තරහයි හම්මෝ කොච්චර කතා කීවද කට්ටිය.

    aththa neh.. MR try karala karala berima thana neh GR ta dunne :rolleyes: nathuwa apita adaretada? :P ratata adaretada? :P