චමල් අවොත්

චමල් අවොත් එයටත්

  • ගෝටාට දෙන්න හිටියේ චමල් අවොත් එයටත් දෙනවා

    Votes: 73 50.7%
  • ගෝටාට දෙන්න හිටියේ චමල් අවොත් එයාට දෙන්නේ නැ

    Votes: 47 32.6%
  • ගෝටාට දෙන්නේ නැ

    Votes: 24 16.7%

  • Total voters
    144

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ගෙදරට වෙලා නිදා ගන්නව චන්දෙ දවසෙ :lol:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,605
    113
    On Earth
    එතකොට මීට වඩා හොදයි,
    චමල් ජනපති
    ගෝඨ ආරක්ශක ලේකම්
    මහින්ද අගමැති
    :lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එතකොට මීට වඩා හොදයි,
    චමල් ජනපති
    ගෝඨ ආරක්ශක ලේකම්
    මහින්ද අගමැති
    :lol::lol::lol:

    පවුල් පාලනය නැවතත් :rofl::rofl::rofl::rofl:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එතකොට මීට වඩා හොදයි,
    චමල් ජනපති
    ගෝඨ ආරක්ශක ලේකම්
    මහින්ද අගමැති
    :lol::lol::lol:

    ඔව් එහෙමත් හොඳයි වගේ :yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කිරියේ දේශපාලනේ නවත්තනවා.... :rolleyes:
    E kiyanne ubata Gota awoth mokak hari personal benefit ekak athi :yes:
    Gotata enna bari karoth e karapu balu wadeta return ekak widiyata aniwa Chamal ta denawa, Porath Karu Jayasuriya wage kada dial ekak, karanna deyak na

    e karala gen election eke NPM ekata denawa (Un e weddith npm name ekenma politics karoth :rofl:)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    E kiyanne ubata Gota awoth mokak hari personal benefit ekak athi :yes:
    Gotata enna bari karoth e karapu balu wadeta return ekak widiyata aniwa Chamal ta denawa, Porath Karu Jayasuriya wage kada dial ekak, karanna deyak na

    e karala gen election eke NPM ekata denawa (Un e weddith npm name ekenma politics karoth :rofl:)

    මෙච්චර කාලෙකට දැක්මක් තියන එකයි දැක්කේ...පොඋද්ගලිකව ගෝට එක්ක කතා කරලා තියනවා(සැහෙන කාලෙකට කලින් )...ම්නිහගේ vision එක ....බුද්ධිය ගැන කතා කරපු වචන ටිකෙන් අඳුර ගත්ත.... මට පෞද්ගලික වාසි තියෙන්න මම ඉන්නේ ලංකාවේ නෙමෙයි මචන්....ප්‍රයෝගිකත්වය කියන එක දැක්කේ ගොටගෙන් විතරයි....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශිරන්ති වගේ පොල්ලෙල්ලක් දැම්මොත් නං අම්මප මම සජිත්ට ගහනව :yes: චමල් වගේ කෙනෙක් අවුලක් නෑ :yes: