චමල් අවොත්

චමල් අවොත් එයටත්

  • ගෝටාට දෙන්න හිටියේ චමල් අවොත් එයටත් දෙනවා

    Votes: 73 50.7%
  • ගෝටාට දෙන්න හිටියේ චමල් අවොත් එයාට දෙන්නේ නැ

    Votes: 47 32.6%
  • ගෝටාට දෙන්නේ නැ

    Votes: 24 16.7%

  • Total voters
    144

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24812213 said:
    aththa neh.. MR try karala karala berima thana neh GR ta dunne :rolleyes: nathuwa apita adaretada? :P ratata adaretada? :P
    ශිරන්තිට දුන්නේ නැති එක ගැනනෙ මම කියන්නෙ මහින්දට පුලුවන් නං මොකෙක්ටවත් දෙන්න උවමනාවක් නෑ තමා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ශිරන්තිට දුන්නේ නැති එක ගැනනෙ මම කියන්නෙ මහින්දට පුලුවන් නං මොකෙක්ටවත් දෙන්න උවමනාවක් නෑ තමා.

    balamuko issarahata :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගහනවා කිවේ චන්දෙ ද :P

    17-Mischievous.png

    හත්තිලව්වේ.... ගහනව කිව්වෙ කතිරෙ...!! කතිරෙ...!!
    ඒ මනුස්සයගෙ ධෛර්යයෙන් තමයි මේ ඔක්කොම... මෙහෙම වුනේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම දෙයක් වෙන්නෙ නැ, පච නඩුව නිසා ගූ ඇන් පී කාරයො තිබ්බ චන්ද ටිකත් නැතිකර ගන්නව..මෙන්න ගෝඨගෙ අයිඩී දෙකේ කතාව ඒක මැතිවරණ කොමිසමත් පිලි ගන්නව..අලුත් ඩිජිටල් අයිඩි එක දෙද්දි පරන අකය නෙමේ එන්නෙ ඕනම කෙනෙක්ට, ඕක නොතේරෙනව නම් කියන්ඩ වචන නැ ඉතින්.

    70410150_2609378345815664_1318019879961362432_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ශිරන්තිට දුන්නේ නැති එක ගැනනෙ මම කියන්නෙ මහින්දට පුලුවන් නං මොකෙක්ටවත් දෙන්න උවමනාවක් නෑ තමා.

    එතනදි පුද්ගලයා නෙවෙයි වැදගත්, ප්‍රතිපත්තියි වැදගත්...
    සජිත් දිනුවත් ගේම ගෙනියන්නෙ රනිල්.. මොකද සජිත් කියන්නෙ රනිල්ට දාපු රැපින් එක. අතනදිත් එහෙමයි මහින්දව ගේන්න මොකෙක් හරි එයි...
    අන්තිම මොකොතෙ සිරිසේන ලොක්ක මොන දහම්ගැටේ ගහයිද කියන්න බෑ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    හෙනයා;24812213 said:
    aththa neh.. MR try karala karala berima thana neh GR ta dunne :rolleyes: nathuwa apita adaretada? :P ratata adaretada? :P

    Umba chande dena eka chande illanne apita or ratata adareta kiyala kohomada danne?

    MR nam yudde iwara kala kiyanna wath puluwan. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එතනදි පුද්ගලයා නෙවෙයි වැදගත්, ප්‍රතිපත්තියි වැදගත්...
    සජිත් දිනුවත් ගේම ගෙනියන්නෙ රනිල්.. මොකද සජිත් කියන්නෙ රනිල්ට දාපු රැපින් එක. අතනදිත් එහෙමයි මහින්දව ගේන්න මොකෙක් හරි එයි...
    අන්තිම මොකොතෙ සිරිසේන ලොක්ක මොන දහම්ගැටේ ගහයිද කියන්න බෑ....
    ඔව් බලමුකො තාම ගෝටගේ කේස් එක ගැන අවසන් තීන්දුවක් දීල නෑ නෙ මේ කට්ටිය කෑ ගැහුවට.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Umba chande dena eka chande illanne apita or ratata adareta kiyala kohomada danne?

    ratata aareda nadda kiyala kiyanna unge minds read karanna bene apita.. :dull:

    habai awurudu 12 k rata karala rajek wage retire wenna hitapu manussayek kela wela aaye aaye balayata enna hadanne mokatada kiyala therum ganna puluwan wenna one... :rolleyes::rolleyes:

    MR nam yudde iwara kala kiyanna wath puluwan. :yes:

    witharak da? :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හෙනයා;24812385 said:
    ratata aareda nadda kiyala kiyanna unge minds read karanna bene apita.. :dull:

    habai awurudu 12 k rata karala rajek wage retire wenna hitapu manussayek kela wela aaye aaye balayata enna hadanne mokatada kiyala therum ganna puluwan wenna one... :rolleyes::rolleyes:

    අවුරුදු 12ක් නෙවෙයි බන් 27 වතාවක්ද කොහෙද නේද පරාද වෙලා පරාදවෙලා කුජීතවෙලා ඒත් තන්හාවෙ දෙන්නෙ නැතුව පෙත්සම් ගහල හාමුදුවරු බිම වාඩිවෙලා ඉල්ලීම් කරල බලෙන් ගන්න තරම් කෑදර කමක්... ඒකත් දීල ඒකෙනුත් හොඳම කොටස ඩැහැ ගන්න උපප්පරවැට්ටි දාන්න තරම් පහත් කමක් ආයෙ ආයෙ බලයට එන්නෙ මොකටද කියල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන උඹැ කියන්න වගේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔව් බලමුකො තාම ගෝටගේ කේස් එක ගැන අවසන් තීන්දුවක් දීල නෑ නෙ මේ කට්ටිය කෑ ගැහුවට.

    හ්ම්... අධිකරණය ස්වාධීනයි..
    ඇත්ත තිත්තයි, සීනි පැණි රහයි....
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    එතකොට මීට වඩා හොදයි,
    චමල් ජනපති
    ගෝඨ ආරක්ශක ලේකම්
    මහින්ද අගමැති
    :lol::lol::lol:

    නිකන්ද කිව්වෙ පොල්ලෙල්ලක් දැම්මත් චන්ද හම්බෙනව කියල... එඩේරා පසුපස යන ගව රැල කියල... හොරු ටිකක් පත් කරගන්න තියන ෆුකේ අමාරුවක් එක මනුස්සයෙක් ලක්ස 5 නෙමේ 10ක් ණය උනත් තමුන්ගේ දරුවෝ මැරි මැරි විබාග කලත් ගොන් හැත්තට් 225ම තමා