චමල් ආවොත් ජන්දේ දෙන්නේ නෑ.රූකඩයෝ එපා.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ගෝටා එක්ක ඩීල් දාන්න පුළුවන් යුක්රේන් ආයුධ වෙළෙන්දන්ට විතරයි :rofl:

    යකෝ තැන තැන පොර talk දෙන්නැතුව නැතුව තොපේ මහ එකාට කියපන්කො වැරදි කරපු උන් ඇතුලට දාන්න කියල....තොපේ මහා එකා අවරුදු 4.5 පොල් ගෑව්ද ? දැන් කියපන් මම මද්‍යස්ථ සමනලයෙක් කියල
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,364
    113
    Rathnapure
    64908140_2362075807381954_204999858484936704_n.jpg
    :D:rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යකෝ තැන තැන පොර talk දෙන්නැතුව නැතුව තොපේ මහ එකාට කියපන්කො වැරදි කරපු උන් ඇතුලට දාන්න කියල....තොපේ මහා එකා අවරුදු 4.5 පොල් ගෑව්ද ? දැන් කියපන් මම මද්‍යස්ථ සමනලයෙක් කියල

    :yes:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    නා ගහනන්දත් තාම ඵංගලන්තෙ පුරවැසියෙක් නේද.රිෆියුජී ඉඳලා ඉඳලා කට්ට කාල ගත්ත ඵක නිසා අයින් කරන්න දුක අැති.

    ekath aththa , ,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    යකෝ තැන තැන පොර talk දෙන්නැතුව නැතුව තොපේ මහ එකාට කියපන්කො වැරදි කරපු උන් ඇතුලට දාන්න කියල....තොපේ මහා එකා අවරුදු 4.5 පොල් ගෑව්ද ? දැන් කියපන් මම මද්‍යස්ථ සමනලයෙක් කියල

    එක එකාට කඩේ යන්නේ නැති උන් සමනල්ලු ද? :rofl: ඊයේ පෙරේද එළකිරි ඇවිත් රඟන්නේ නැතුව හිටපං ෆේක් අනාථයෝ :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක එකාට කඩේ යන්නේ නැති උන් සමනල්ලු ද? :rofl: ඊයේ පෙරේද එළකිරි ඇවිත් රඟන්නේ නැතුව හිටපං ෆේක් අනාථයෝ :lol:

    ඊයේ පෙරේද elakiri ආවම කටවහන් ඉන්න ඕනෙද පොන්ස්...රංගන්න licence ගන්න ඕනේ උඹේන්ද සමනලයෝ ......දුපත් මානසිකත්වය වගේ නේ? තොගේ මහා එකාට කියලද ආවේ වැරදි කරපු උන් හිරේ දාන්න කියල....

    P.S - ගං කබරයෝ...මම elakiri ඉන්නේ 2007 ඉඳන්...(තොට ඕන නෙමෙයි මම account හදන්නේ මට ඕන දවසට..)
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තොත්ත බබා;24577540 said:
    Gota illanne na

    ඕක උනේ නැති උනොත් චන්ද ටික සේරම කැඩිලා නාගටයි/ පල්ලෙටයි යනවා. හුඇන්පී ඉස්සරහට එනවානේද :dull:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අලුතින් මොකෙක් හරි ඇවිත් ටිකක් නොතේරෙන විදිහට බර වචන දාලා වෙනස්ම විදිහට මොනවා හරි දෙයක් කිවුවොත් අපේ උන් හිතන්නේ අන්න ඌ තමයි අපේ ගැලවුම් කාරයා කියලා. දැන් 2015දිත් කරගත්තේ ඔය විනිසයමයි. මෙදා පාරත් ඒකමද මේ කරගන්න දගලන්නේ. නාගානන්ද කියන්නේ දේශපාලනය ගැන මෙලෝ හසරක දැනුමක් තියෙන එකෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ විද්‍යාවක්. ඒක හරිහැටි අවබෝධ කරගත්තු කෙනෙක් තමයි සුදුසු පුටුවලට යවන්න ඕන. එකවුන්ටන්ට් කෙනෙක් ළගලට බෙහෙත් ගන්න යන්නේ නෑනේ. නමුත් ඌටත් බෙහෙත් ගැන කතා කරන්න පුලුවන්. නමුත් හරිහැටි දැනුමක් නෑ. ප්‍රායෝගිකව ඒ වෘතියේ යෙදිලා නෑ. නමුත් පොරටෝක් දෙයි. අපි ඌට අහුවෙලා ඌ ළගට බෙහෙත් ගන්න ගියොත් මොකද වෙන්නේ... අන්න ඒ වගේ දෙයක් තමයි මේ මෙලෝ හසරක් දේශපාලනය ගැන නොදන්න ගොබිලෙක් කරළියට ගෙනත් අපි මේ පාරත් කරගන්න හදන්නේ... දැන් බලපල්ලා මේකා මහජන ව්‍යවස්ථාව කියලා දෙයක් සම්මත කරගන්න හදනවා මිනිස්සු ලවා. ව්‍යවස්ථාවක් සම්මත කරගන්න පුලුවන්ද මිනිස්සු ලවා දැනට පවතින ව්‍යවස්ථාව අනුව. මේකවත් හරිහැටි නොදන්න ගොබිලෙක්නේ මේ ගේන්න දත කන්නේ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක උනේ නැති උනොත් චන්ද ටික සේරම කැඩිලා නාගටයි/ පල්ලෙටයි යනවා. හුඇන්පී ඉස්සරහට එනවානේද :dull:

    එහෙම දෙයක් උනොත් ඒකට මහින්ද වග කියන්න ඔනේ . මොකද එයා තමයි ගෝඨා එන එක නවත්තන්නේ අන්තිමට...