චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

    June 7, 2025 at 11:20 am | lanka C news
    චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

    හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.


    2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.

    https://lankacnews.com/චමල්-රාජපක්ෂ-අත්අඩංගුවට
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mehema yanakota Payment approved Government service eke officers la godak mahirey weda karanna ewun haden genna weyi😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ඊයා 🤮 මම හිතුවේ මූ හරි ටිකක් යහපත් විදිහට හොරා කන්නේ නැතුව ජීවත් වෙනවා ඇති කියලා, බැලින්නම් මූත් පට්ට හොරෙක්නේ 🤦🏽‍♂️
    Hela nayakayo ehema thamai
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    හාල් කිලේ 5න්ද කොහෙද පවුලකට සතියක් කාලා ඉන්න පුළුවන් කිව්වේ මූ නේද? කැරි නාකියා. අරගලය කාලේ මුගේ ගෙදර තිබිලා ගෑස් සිලින්ඩර් බර ගානක් හොයාගත්තා වගේ මතකයි. මිනිස්සු ගෑස් පෝලින් වල මැරුනා. පිනට කන රාජපස්ස කාලකන්නි ගෑස් ගොඩගහගෙන හිටියේ. :angry::angry::angry::angry: :sick: :sick: :sick: :sick:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    ඊයා 🤮 මම හිතුවේ මූ හරි ටිකක් යහපත් විදිහට හොරා කන්නේ නැතුව ජීවත් වෙනවා ඇති කියලා, බැලින්නම් මූත් පට්ට හොරෙක්නේ 🤦🏽‍♂️
    උගේ නම රාජපස්ස. සාටකයක් දනවා. හොරෙක් නොවෙනවා නම් ලෝකේ පුදුම 7න් එකක් වෙනවා. හොරා කන්නේ නැති රාජපස්ස කෙනෙක් හම්බවුනොත් වහාම අටපට්ටමට කියන්ට ඕනේ. හොරකම උන්ට DNA වලින් එන්නේ. 😂😂😂😂😂🤌🤌🤌
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    මෙතුමලගේ මයිල් ගහකටවත් හානියක් කරන්න ආන්ඩුවට බෑ මෙතුමලා හොරා කාලා නෑ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    උගේ නම රාජපස්ස. සාටකයක් දනවා. හොරෙක් නොවෙනවා නම් ලෝකේ පුදුම 7න් එකක් වෙනවා. හොරා කන්නේ නැති රාජපස්ස කෙනෙක් හම්බවුනොත් වහාම අටපට්ටමට කියන්ට ඕනේ. හොරකම උන්ට DNA වලින් එන්නේ. 😂😂😂😂😂🤌🤌🤌
    අනිත් පකයො 3ට වඩා චුට්ටක් නරක අඩුයි මූ.