චමල් my3 කරන්න හැදුවොත් :o

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    චමල් my3 කරන්න හැදුවොත් :o

    මෙහම වෙන්න පුලුවන්ද ?
    අද නන්දිමිත්‍ර කිව්වා.........
    හැබැයි කලින් නම් මෙහෙම නම් එන්න කලින් මාධ්‍යට කිව්වේ නෑ ... මේක ගුලියක් ඩ දන්නේ නෑ
    https://www.facebook.com/video.php?v=432385306914136
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පිස්සුද බන් චමලයා නම් පනින්නෙ නෑ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය බොරුවක් බං. ඔය කියන්නේ පනින උන් ටිකව ඩිෆෙන්ඩ් කරන්න. සෙට් එකක් පනිනවා අදින් පටන් ගත්තු පැය 24 ඇතුලත අනිවාර්‍යයයි ඒක. උන්ව ඩිෆෙන්ඩ් කරන්න ඔය නොමග යවන්නේ රජයෙ ගොට්ටන්ව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    ඔය බොරුවක් බං. ඔය කියන්නේ පනින උන් ටිකව ඩිෆෙන්ඩ් කරන්න. සෙට් එකක් පනිනවා අදින් පටන් ගත්තු පැය 24 ඇතුලත අනිවාර්‍යයයි ඒක. උන්ව ඩිෆෙන්ඩ් කරන්න ඔය නොමග යවන්නේ රජයෙ ගොට්ටන්ව.

    වෙන්න පුලුවන්. සිරාවටම හිතා ගන්න බෑ බන් MY3ලා ගහන ගේම්.

    කවුද දන්නේ නෑ ඔතන මහ මොලකරු :dull:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpeg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අනේ මන්දා ... චමල් රැස්වීමකටවත් අවේ නම් නෑ
    media වලත් හිටියේ නෑ..
    මහින්ද පටන් ගත්තා ගමන් ඔස්සේලම කැපුවේ පොරව තමා ... මිනිහාට ඇමති කම් දෙන්ඩ තියෙන අකමැත්තට තම කතා නායක කලේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    N sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.

    thanks ෆෝ the bump මචන්
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අනේ මන්දා ... චමල් රැස්වීමකටවත් අවේ නම් නෑ
    media වලත් හිටියේ නෑ..
    මහින්ද පටන් ගත්තා ගමන් ඔස්සේලම කැපුවේ පොරව තමා ... මිනිහාට ඇමති කම් දෙන්ඩ තියෙන අකමැත්තට තම කතා නායක කලේ
    oka wena ekak nehe.
    Sashindrata mokada wenne ethakota.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙන්න පුලුවන්. සිරාවටම හිතා ගන්න බෑ බන් MY3ලා ගහන ගේම්.

    කවුද දන්නේ නෑ ඔතන මහ මොලකරු :dull:

    අන්න ඒක තමයි බං ප්‍රශ්නෙ. මහා මොළ කරුව හොයා ගන්න බැරුව තමයි මහ එකා මරු විකාරෙන් දඟලන්නේ බං. ඌ තමයි ඔය මරාගේ යටිකූට්‍ටු ගේම් ඔක්කොම එලියට දාන්නේ ඇතුලෙ ඉඳගෙන. ඌ කව්ද කියලා දෙයියෝ තමයි දන්නේ. :dull::dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,375
    113
    අන්න ඒක තමයි බං ප්‍රශ්නෙ. මහා මොළ කරුව හොයා ගන්න බැරුව තමයි මහ එකා මරු විකාරෙන් දඟලන්නේ බං. ඌ තමයි ඔය මරාගේ යටිකූට්‍ටු ගේම් ඔක්කොම එලියට දාන්නේ ඇතුලෙ ඉඳගෙන. ඌ කව්ද කියලා දෙයියෝ තමයි දන්නේ. :dull::dull:

    Marata dan gu gihin thiyenne.hora kanawa kiyala ohomath hora kanawada.yako u thunwelata kanne salli kolada manda.:angry:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    වෙන්න පුලුවන්. සිරාවටම හිතා ගන්න බෑ බන් MY3ලා ගහන ගේම්.

    කවුද දන්නේ නෑ ඔතන මහ මොලකරු :dull:

    mangala samaraweera wenna oone. oo supiri gemak gahuwane 2005 di mahindayawa dinawanna
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    N sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.

    thanks ෆෝ the bump මචන්

    api reply danne anthawadinta balanna newei. rate janathawata balanna. apiwa ignore karala wadak na. google eke search karama enne ape ewa. :rofl::rofl::rofl::rofl::rofl:
    attachment.php