චම්පක රණවක කොටිත් එක්ක

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    උඹ ආයෙත් නාන්න වගේ

    Aniwa Google deiyek newei namuth onamadeyak oyala denawa. umbata deiyek wagay penawanam mata prashnayak na lokka. its your call! :rolleyes:

    Umba wenna athi lankawe inna diviyata kotiya kiyanne. kapiya muwa kotiyama. :P

    ලොකු උත්තර ලියන්න වෙලා නෑ බන්.

    මේ scientific නම් තුන google දෙයියගෙන් search කරලා බලපන්


    1. Panthera pardus
    2. Panthera pardus kotiya
    3.
    Panthera tigris
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ලොකු උත්තර ලියන්න වෙලා නෑ බන්.

    මේ scientific නම් තුන google දෙයියගෙන් search කරලා බලපන්


    1. Panthera pardus
    2. Panthera pardus kotiya
    3.
    Panthera tigris

    lankawe inna kotiya meyane, lankawe eka deshika sathek nisa neda kelinma agata kotiya kiyana eka dala tiyenne. Tiger hewath wyagraya inne indiyawe neda. (Bengali Tiger)
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    lankawe inna kotiya meyane, lankawe eka deshika sathek nisa neda kelinma agata kotiya kiyana eka dala tiyenne. Tiger hewath wyagraya inne indiyawe neda. (Bengali Tiger)

    :yes::yes::yes:

    සිංහල ඉංග්‍රීසි වචන පටලැවිල්ලක් තියෙන්නේ. Tiger කියන එකා ලංකාවේ නෑ. ලංකාවෙ ඉන්නේ Leopard විතරයි.
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    :confused::confused::confused:

    කොටියා = දිවියා
    එකම සතා, දෙන්නෙක් නෙවෙයි
    බං

    ලංකාවේ කොටි නෑ මචන් ඉන්නේ Srilankan Leopard කියන දිවියා තමයි
    ඒ වුනාට මූගේ scientific name එක Panthera pardus kotiya
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැක්ක නේද දේශද්‍රෝහී චම්පික දිවියෙක් වඩාගෙන ඉන්නවා :angry: දිවියා කියන්නේ කොටියාගේ ළඟම ඥාතියෙක් :angry:. ඔන්න ඔය වැඩේ නිසයි මහින්ද ශ්‍රීමතාණන් මෙයාව අයින් කළේ . දැක්ක නේද මහින්දගේ තුන්කල් නුවණ :yes:


    හ්ම්.... ඉස්සරනං හොඳට තිබුනා,.. දැන්නං මහින්දගෙත් තුන්කාල තමයි,... :rofl: