පොඩි කාලෙ නම් හොදයි හුරතලෙට..එත් ඔකා ලොකු වෙද්දි කොහොමද???අඩේ මේවගේ එකෙක්ව හදාගන්න තියෙනවනම් මරු බන්![]()


උඹ ආයෙත් නාන්න වගේ
Aniwa Google deiyek newei namuth onamadeyak oyala denawa. umbata deiyek wagay penawanam mata prashnayak na lokka. its your call!
Umba wenna athi lankawe inna diviyata kotiya kiyanne. kapiya muwa kotiyama.![]()
ලොකු උත්තර ලියන්න වෙලා නෑ බන්.
මේ scientific නම් තුන google දෙයියගෙන් search කරලා බලපන්
1. Panthera pardus
2. Panthera pardus kotiya
3. Panthera tigris
lankawe inna kotiya meyane, lankawe eka deshika sathek nisa neda kelinma agata kotiya kiyana eka dala tiyenne. Tiger hewath wyagraya inne indiyawe neda. (Bengali Tiger)



Google search karala balapan Tiger (kotiya) Leopard (Diviya) wenasa mokakda kiyala. afoi memath !!!JABOK!!!



කොටියා = දිවියා
එකම සතා, දෙන්නෙක් නෙවෙයි බං
දැක්ක නේද දේශද්‍රෝහී චම්පික දිවියෙක් වඩාගෙන ඉන්නවාදිවියා කියන්නේ කොටියාගේ ළඟම ඥාතියෙක්
. ඔන්න ඔය වැඩේ නිසයි මහින්ද ශ්‍රීමතාණන් මෙයාව අයින් කළේ . දැක්ක නේද මහින්දගේ තුන්කල් නුවණ
