චම්පක රණවක මිනීමරු ඇමති

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    2020 ඉල්ලන්න තමා යන්නෙ ඒකයි දැන්ම මඩ ව්‍යාපාරෙ පටං අරං තියෙන්නෙ කොහොමද රනිල් ගෙ දුරදක්නා නුවණ :yes: :yes:

    අනෙක, දැන් හදන ව්‍යවස්ථාවට, සයිටම් එකට විරුද්ධව චම්පික නැගී සිටීම ඔය enews සයිට් එකේ මතවාදයට විරුද්ධයි. ඒ නිසා දැන් නැවත පහර දෙන්න හදනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    Ldu64dh.png
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහා රජා සහ හොරු 40+ අයිති වන්නේත් පල් හොරු ගනයටද

    මහ රජා සහ හොරු 40 එලවලා මුංව ගෙනාවේ ආයිත් ඒ හොර මගඩි කරන්න නෙමෙයි. සිරිසේනයත් රනිලත් දැනගන්න ඔනේ ඒක, උං ඔනෑවට වඩා නැටුවොත් ඉතිං..