2020 ඉල්ලන්න තමා යන්නෙ ඒකයි දැන්ම මඩ ව්‍යාපාරෙ පටං අරං තියෙන්නෙ කොහොමද රනිල් ගෙ දුරදක්නා නුවණ :yes: :yes: අනෙක, දැන් හදන ව්‍යවස්ථාවට, සයිටම් එකට විරුද්ධව චම්පික නැගී සිටීම ඔය enews සයිට් එකේ මතවාදයට විරුද්ධයි. ඒ නිසා දැන් නැවත පහර දෙන්න හදනවා