හරි බන් එල. මේ සමාජයේ බොරුව plant කරන එක හරිම ලේසියි ඇත්ත පෙන්නල දෙනවට වඩා.මෝඩයෙක් වෙන්න එපා බන් නෙට් එකේ සර්ච් කරලා බලපන් ඕක ඒකාලේ ප්‍රසිද්ද සීන් එකක්. උබ කෝම එකකද හිටියේ?
හරි බන් එල. මේ සමාජයේ බොරුව plant කරන එක හරිම ලේසියි ඇත්ත පෙන්නල දෙනවට වඩා.මෝඩයෙක් වෙන්න එපා බන් නෙට් එකේ සර්ච් කරලා බලපන් ඕක ඒකාලේ ප්‍රසිද්ද සීන් එකක්. උබ කෝම එකකද හිටියේ?
හරි බන් එල. මේ සමාජයේ බොරුව plant කරන එක හරිම ලේසියි ඇත්ත පෙන්නල දෙනවට වඩා.
Context ekata match wenne naa neda. Edited wage.සිරාවට අහන්නේ. උබ හිතන් ඉන්නේ මේක එඩිට් කියලද?
අනපේක්ෂිත ප්‍රහාරයකින් අත්පත් කරගත හැකි වැදගත්ම ප්‍රතිපලය නම් සතුරා අන්ද මන්ද වී උතුර දකුණ මාරුවීමය. මෙය චෙස් ක්රීඩාවෙද, යුධබිමේද නැවත නැවතත් ඔප්පුවී ඇත.ලංකාවට සමාජවාදය ගේන්න කට උල්කරන, රජයේ විශ්ව විද්‍යාලතුල කාලකන්නි දේශපාලන පක්ෂ අටවාගෙන ළමයින්ගේ ඔලු කුරුවල් කරන බොරු කියන ලපයාගේ පුතා ගියේ SLIIT එකටය, ඉන්පසුව ඌ කොමියුනිස්ට්වාදී කියුබාව වියට්නාමය හෝ වෙනිසියුලාව දෙස නොබලා ධනවාදී එංගලන්තයට ගියේය. අද ඔහු බිරිඳ සමග ඉහල සමාජයේ සුපිරි ජිවිතයක් ගත කරන අතර උගේ අප්පට පෝස්ටර් ගැසූ කබ්බෝ තවම කට උල් කරන අප්පට පෝස්ටර් ගසයි.
ජිවිත කාලෙම රතු ෂර්ට් එක ගහන් සමාජවාදයට කඩේ ගිය සෝමවංශයගේ ළමයි ගියෙත් ධනවාදී එංගලන්තයටය.
2013 වසරේදී කන්න නෑ, ආදායම් නෑ කියමින් මාධ්‍ය ඉදිරිපිට අනුකම්පා නාට්‍ය පෙන්නපු ලාල්කාන්ත දුව පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ගත් චායාරුපයට එල්ලවූ විවේචනයන්ට පිළිතුරු ලෙස "ඇයි අපි හින්ගන්නු කියලා හිතුවද?" යනුවෙන් සරල පිළිතුරක් ලබා දුන්නේය.
නිදහස් අධ්‍යාපනයට පුකත් දෙමි තේමාවෙන් පෙරට ආ ස්ට්‍රයික් කාපර් වසන්ත සහෝදරයා තඹුත්තේගම නගරයේ විශාලතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකරුවාය.
මෙවන් සුපිරි ව්‍යාපාරිකයන් විසින් තවත් පිඩිත පන්තියට විමුක්තිය උදාකරාවි යන ගොබ්බ මානසිකත්වයෙන් යුත් ජෙප්පන් නලින් ද සිල්වාගේ ළමයි පිළිබඳව කතා කිරීම කලිසමේ කක්කා උන එවුන් අනිත් උන්ගේ පඩේට හිනාවෙනවා වැනි විහිළුවක් පමණකි.![]()
![]()
![]()
![]()
ඔව් මේක එඩිට්. ඒ වගේම KP මහින්ද බදාගන්න ෆොටෝ එකත් එඩිට්. මේ දෙකම 2015 හොදටම හිට් උන ෆොටෝ. මහින්දයට නම් මඩ ගැහුවත් කමක් නෑ පොරත් මඩ ගහන එකෙක් නිසා. නලින්ල වගේ පොරවල් මතවාදයෙන් පරද්දන්නව මිසක් බොරු මඩ ගහන එක කැත වැඩක්සිරාවට අහන්නේ. උබ හිතන් ඉන්නේ මේක එඩිට් කියලද?
ඔව් මේක එඩිට්. ඒ වගේම KP මහින්ද බදාගන්න ෆොටෝ එකත් එඩිට්. මේ දෙකම 2015 හොදටම හිට් උන ෆොටෝ. මහින්දයට නම් මඩ ගැහුවත් කමක් නෑ පොරත් මඩ ගහන එකෙක් නිසා. නලින්ල වගේ පොරවල් මතවාදයෙන් පරද්දන්නව මිසක් බොරු මඩ ගහන එක කැත වැඩක්
උඩ මෙම්බර් කෙනෙක් නලියගෙ ලමයි යවපු ඉස්කෝලේ අද්යාපනය දුන්නු ආයතන ගැන කියල නලින් ගෙ මතය ප්‍රතිපත්ති වලට එරෙහිව කතා කරල තියෙනවා. අන්න ඒ වගේ facts එක්ක තර්ක් කරපන් මචන්
නලියත් එක්ක මොන වාද තිබ්බත්, මාත් පිලිගන්නවා පොර මෙච්චර පීචං වෙන්නේ නෑ. මේක ඉස්සර හුඟක් ඩිස්කස් වෙච්ච පොටෝ එකක්. මේක සංස්කරනය කල එකක් බවයි එකල අන්තිමට නිගමනය වුනේ.ඒවා facts. මේවා facts නෙමෙයි..
මේක edited කියන්න facts එහම ඇති කියල හිතනවා මහත්ය ගාව
මේක ඒ දවස්වලම බොරුවක් කියල එලියට ආව. Original photo එකත් එක්කම. ඕව හාරල හොයල උබට කියන්න මට බෑ. උබට ඕනෙන්ම් හොයල බලපන් මචන්. මට ඕව හොයන්න කම්මැලියි.ඒවා facts. මේවා facts නෙමෙයි..
මේක edited කියන්න facts එහම ඇති කියල හිතනවා මහත්ය ගාව

චම්පික ඩිෆෙන්ඩ් කරන ජේ.වී.පී සහොදර වරුන් අපනම් දැක නැත. // සිරාට ඡන්දේ නොදී දෙන්න කිව්වා වගේ කතාවක් තමයි ඒ, ළපයත් එකයි උගේ පුක්ගැටටෝත් එකයි. චම්පිකයා නෙවෙයි ප්රභාකරන් ඇවිත් රාජපක්ෂලාට විරුද්ධව ඡන්දේ ඉල්ලුවානම් ලපයා සහ ෆෑන්ස් ප්රභාකරන්ගේ පැත්තේ තමයි.අනපේක්ෂිත ප්‍රහාරයකින් අත්පත් කරගත හැකි වැදගත්ම ප්‍රතිපලය නම් සතුරා අන්ද මන්ද වී උතුර දකුණ මාරුවීමය. මෙය චෙස් ක්රීඩාවෙද, යුධබිමේද නැවත නැවතත් ඔප්පුවී ඇත.
මගේ එවැනි ප්‍රහාරයකින් එක ලොල්ලෙකුට වී ඇත්තේද එයයි. චම්පික ඩිෆෙන්ඩ් කරන ජේ.වී.පී සහොදර වරුන් අපනම් දැක නැත.ලංකාවේ දේශපාලනයේ අ යනු ආ යනු නොදන්නා ගොබ්බයන් දේශපාලන පෝස්ට් කොපි පේස්ට් කිරීමේ ආදීනව මේවාය.
![]()
නලියාගේ දිව දෙකේ වැඩ ගැන රිප්ලයි එකෙන් අන්ද මන්ද වූ පැනි -ලොල්ලා උඩ පැන පැන බුරන්නේ වැරදි ගසකට බව කවදා නම් වටහා ගන්නද? අනිත් අතට නලින්ද කාලයක් ට්‍රොස්කිවාදියෙකු ලෙස ලංකා සමසමාජ පක්ෂයට කඩේ ගියේය. 1989 දෙශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් ජ.වි.පෙ සන්නද්ධ ඒකකය විසින් පැවැත්වූ නුගේගොඩ රැස්වීමේ නලියා කතා කල බවත් එහි චායාරූප පවා ඇති බවත් දන්නෝ දනිති! ඉතින් දැන් නම් හුටාම තමාය.![]()
මම නම් පුද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂය. ලාල් කාන්තගේ දුව, අනුර ගේ පුතා කරපු කියපු දෑ උන් සමඟ බේරාගන්න. මට ජේ.වී.පී මුව හම පොරවා තඩි බෑමෙන් පෙන්වන්නේ පැනි-ලොල්ලාගේ අමු මරිමෝඩ තතීරු ගොන්කමත් මගේ ප්‍රහාරයෙන් අන්ද මන්ද වී මරු කියවන බවත්ය. අපිට තවත් ආතල්ය.![]()
නලියත් එක්ක මොන වාද තිබ්බත්, මාත් පිලිගන්නවා පොර මෙච්චර පීචං වෙන්නේ නෑ. මේක ඉස්සර හුඟක් ඩිස්කස් වෙච්ච පොටෝ එකක්. මේක සංස්කරනය කල එකක් බවයි එකල අන්තිමට නිගමනය වුනේ.
මේක ඒ දවස්වලම බොරුවක් කියල එලියට ආව. Original photo එකත් එක්කම. ඕව හාරල හොයල උබට කියන්න මට බෑ. උබට ඕනෙන්ම් හොයල බලපන් මචන්. මට ඕව හොයන්න කම්මැලියි.
ලංකාවට සමාජවාදය ගේන්න කට උල්කරන, රජයේ විශ්ව විද්‍යාලතුල කාලකන්නි දේශපාලන පක්ෂ අටවාගෙන ළමයින්ගේ ඔලු කුරුවල් කරන බොරු කියන ලපයාගේ පුතා ගියේ SLIIT එකටය, ඉන්පසුව ඌ කොමියුනිස්ට්වාදී කියුබාව වියට්නාමය හෝ වෙනිසියුලාව දෙස නොබලා ධනවාදී එංගලන්තයට ගියේය. අද ඔහු බිරිඳ සමග ඉහල සමාජයේ සුපිරි ජිවිතයක් ගත කරන අතර උගේ අප්පට පෝස්ටර් ගැසූ කබ්බෝ තවම කට උල් කරන අප්පට පෝස්ටර් ගසයි.