චම්පිකගේ වාහනයට යටවුණු සන්දීප් තවමත් රෝහ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    චම්පිකගේ වාහනයට යටවුණු සන්දීප් තවමත් රෝහලේ.

    sandeep.jpg

    ඇමැති පාඨලී චම්පික රණවක ගමන් ගත් බව කියන වාහනයේ ගැටී අනතුරට පත්ව අසරණ වූ තරුණයාට ජීවත් වීමට අවශ්‍ය මුදල් ලබාදීමේ කටයුත්තක් සැලසුම් කර ඇති බව අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

    පසුගියදා රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා තවමත් රාගම පුනරුත්ථාපන රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් එම තරුණයාගේ මව මේ වන විට ආර්ථික අතින් අසරණ භාවයට පත්ව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

    තමන් වහන්සේ කාන්තා සංවිධානයක් සමඟ කතා කර අනතුරට පත් තරුණයාගේ මවට ජීවත් වීමට අවශ්‍ය මුදල් ප‍්‍රමාණයක් ලබාදීමට සැලැසුම් කර ඇති බවද ආනන්ද හිමියන් පැවැසුවේ ඊයේ (25දා* නාරහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

    උන්වහන්සේ වැඩිදුරටත් දක්වා සිටියේ වත්මන් ආණ්ඩුව ප‍්‍රතිවිරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා හැර මෙවැනි සිද්ධි පිළිබඳ පරීක්ෂණ යටපත් කරමින් සිටින බවය.

    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    අපේ හාමුදුරුවන්ටත් මේ වගේ සිද්දි යටපත් කරනවා කියන්න මේ ආන්ඩුව එනකම්ම ඉන්න උනානේ. කලින් ආන්ඩුවේ වැරදි මුකුත් නෑ ඒවා දැන් පේන්නෙත් නෑ. හෙද සංගමේ සභාපතියගේ වැඩ හෙදියන්ගෙන්ම තමා අහන්න ඕනි. ශාසනේ ඉන්නවත් සුදුසු නැති උන් සදාචාරේ විමසන ලස්සන. :confused::confused::sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අපේ හාමුදුරුවන්ටත් මේ වගේ සිද්දි යටපත් කරනවා කියන්න මේ ආන්ඩුව එනකම්ම ඉන්න උනානේ. කලින් ආන්ඩුවේ වැරදි මුකුත් නෑ ඒවා දැන් පේන්නෙත් නෑ. හෙද සංගමේ සභාපතියගේ වැඩ හෙදියන්ගෙන්ම තමා අහන්න ඕනි. ශාසනේ ඉන්නවත් සුදුසු නැති උන් සදාචාරේ විමසන ලස්සන. :confused::confused::sorry::sorry:

    මලිත්ට ගහනකොට ඇයි චංචලා ප්‍රින්සිපල්ගේ ඇදකුද හොයන්නෙ :confused:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපේ හාමුදුරුවන්ටත් මේ වගේ සිද්දි යටපත් කරනවා කියන්න මේ ආන්ඩුව එනකම්ම ඉන්න උනානේ. කලින් ආන්ඩුවේ වැරදි මුකුත් නෑ ඒවා දැන් පේන්නෙත් නෑ. හෙද සංගමේ සභාපතියගේ වැඩ හෙදියන්ගෙන්ම තමා අහන්න ඕනි. ශාසනේ ඉන්නවත් සුදුසු නැති උන් සදාචාරේ විමසන ලස්සන. :confused::confused::sorry::sorry:
    Giya anduwe yatapath kirili gana katha karapu evunge katawal me anduwe wahichcha eka kamak nadda?
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අපේ හාමුදුරුවන්ටත් මේ වගේ සිද්දි යටපත් කරනවා කියන්න මේ ආන්ඩුව එනකම්ම ඉන්න උනානේ. කලින් ආන්ඩුවේ වැරදි මුකුත් නෑ ඒවා දැන් පේන්නෙත් නෑ. හෙද සංගමේ සභාපතියගේ වැඩ හෙදියන්ගෙන්ම තමා අහන්න ඕනි. ශාසනේ ඉන්නවත් සුදුසු නැති උන් සදාචාරේ විමසන ලස්සන. :confused::confused::sorry::sorry:
    :yes::yes::yes:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ඕකා මැරුනොත් විතරයි මාර්කට්
    ජීවත් වෙලා මාර්කට් නැහැ
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අපේ හාමුදුරුවන්ටත් මේ වගේ සිද්දි යටපත් කරනවා කියන්න මේ ආන්ඩුව එනකම්ම ඉන්න උනානේ. කලින් ආන්ඩුවේ වැරදි මුකුත් නෑ ඒවා දැන් පේන්නෙත් නෑ. හෙද සංගමේ සභාපතියගේ වැඩ හෙදියන්ගෙන්ම තමා අහන්න ඕනි. ශාසනේ ඉන්නවත් සුදුසු නැති උන් සදාචාරේ විමසන ලස්සන. :confused::confused::sorry::sorry:

    දැන් එක නෙවෙයි නේ මෙතන ප්‍රශ්නේ! මෙතන ප්‍රශ්නේ අමාරු වෙලා ඉන්න කොල්ල ගැනනේ? :oo::oo:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මේක හැප්පිලා තියෙන්නේ පිටිපස්සෙනේ...
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,432
    113
    Even if the priest gets some political mileage good if that boy gets some money for his medical expenses
     
    Similar threads