'ටීචර් අම්මා' දියණිය සමග අතුරුදන් - තරුණයා නවකයාට අතවර කරන්න හැදුවලු....gu case eth gahapu eka weradi

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඕකට දැන් හයේශිකා ටීචර් අම්ම අහන්නෙ මෙහෙම ......
    "පුතේඒඒඒඒ...😁මගෙ රත්තරන් පුතාල හිතනවද පුතාලගෙ ටීචර් අම්ම මෙහෙම කරයි කියලා ........උඩ ඉන්නව නේද කවුද පුතේඒඒඒ.........උඩ ඉන්නෙ දෙවියො ......දෙවියො නේද උඩ ඉන්නෙ...ඒගොල්ලො බලාගෙන ඉන්නෙ නේද......මං පිරිමි ලමේකුට එහෙම කරයිද.........🤣බ්ලා බ්ලා බ්ලා............
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    අතවර බයිලයක් ගහනව නේද ඒ පාර බේරෙන්න.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    teacher-mother-disappears-with-daughter-young-man-tried-to-molest-new-student

    මීගමුව ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති "ටීචර් අම්මා" ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දු නම් පහේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය තවම අතුරුදන්ව සිටින අතර ඇය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය වාර්තා කර තිබේ.

    පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, සැකකාර හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දියණිය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    මෙම සිද්ධිය පසුපස වෙනත් කතාවක් ඇති බව පොලිසිය පවසයි. දැනගන්නට ලැබෙන එම තොරතුරු මෙසේය.
    සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ඇගේ කටාන නිවසේ කාර්යාලයක සිය පංති කාමරය ගොඩනගාගෙන පංති පවත්වන අතර ඇයගේ සහයට දෙතුන් දෙනෙකු වැඩකරන බව පැවසේ.

    මෙම පහරකෑමට ලක්වූ තරුණයා හයේෂිකා ප්‍රනාන්දුගේ ශිෂ්‍යත්ව පංති සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණ හා සජීවී විකාශයේ ස්ට්‍රීමින් තාක්ෂණික පහසුකම් සැපයීමේදී ඇයට සහය වෙමින් සිටි අයෙකි. ඇගේ කාර්යාලයේ කාලයක් තිස්සේ වැඩකරන බව කියන මෙම තරුණයාට අමතරව තවත් කිහිප දෙනෙකු එහි සේවය කරමින් සිට ඇත.
    මෑතකදී එම කාර්යාලයට අලුතින් බැඳුණ තරුණියක වැඩ පුහුණුව සඳහා යොදවා තිබුනේ මෙම තරුණයා සමගිනි.ඔහු තරුණියට දැනගැනීමට අවශ්‍ය දේවල් කියාදෙමින් සමීපව කටයුතු කර ඇති නමුත් තරුණයා ඇයට ශාරීරික නොකටයුතුකම් කිරීමට උත්සාහ කරන බවට අලුතින් ආ තරුණිය හයේෂිකාට හා එම කාර්යාලයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පැමිණිලි කර ඇත.
    මෙම සිද්ධිය ටික දිනකට පෙර සිදුව ඇති අතර එම අවස්ථාවේ කළමනාකරු හා හයේෂිකාගේ සැමියා සමග තරුණයා ඇති කරගත් නොරිස්සුම් සහගත කථාබහෙන් පසු මෙම තරුණයා කැටුව කටාන පොලිසියට ගිය එම දෙන්නා සිද්ධිය ගැන පැමිණිල්ලක්ද කර තිබුණි.
    පොලිසියේදී ගැටුම සමථයකට පත්කරන්නට තවත් දිනයක් ලබාදී තිබූ අතර ඒ අතරතුර කාලයේදී මෙකී තරුණයා රැකියාවෙන් දොට්ට දමා තිබුණ අතර එම ක්‍රියාව අසාදාරණයක් බව පවසමින් තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පෝස්ටුවක් පළ කර ඇය පිටතින් පෙන්වන චරිතය ඇතුලේ නැති බව කියමින් දොස් පවරා තිබුණි.
    මෙම ක්‍රියාවලිය නිසා සමග හයේෂිකාගේ සැමියා සහ කළමනාකරුද තරුණයා හමුවීමට නැවත පැමිණ ගැටුම් ඇතිකරගත් බව පැවසේ.

    මේ අතර හයේෂිකාද ඊට මැදිහත්ව ඇති අතර තමාට සමාජ මාධ්‍යයෙන් අපහාස නොකරන ලෙස බැණවැදී ඇත. තරුණයා නවක තරුණියට ලිංගික හිරිහැර කළ බව පවසමින් තරුණයාගේ රහස් ප්‍රදේශයට පාපහරක් එල්ල කරන්නේ එ් ගැන ඇති කරගත් කෝපාන්විත කථාබහකින් පසුවයි.
    කෙසේ වෙතත් උල් සපත්තු පාපහරින් තරුණයාගේ රහස් ප්‍රදේශය තුවාලවී රුධිරය වහනය වීමත් සමග හයේෂිකා බියවී පැනගිය බව පැවසේ.තරුණයා රෝහල්ගතවී ප්‍රතිකාර ලබද්දී රෝහල් පොලිසිය මගින් පහරදීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ වනවිටත් තම දියණියද සමග හයේෂිකා නිවසින් පළාගොස් තිබුනේ පොලිසිය සමග ඇති අ‍ැයගේ සමීප සම්බන්ධය මත ඇතුළෙන් ඇය සොයා එන බවට ලැබුණ ඔත්තුවක් නිසාය. (හයේෂිකාට BMICH සංදර්ශනාත්මක ආගමනයක් ලබාදී තිබුනේද පොලිසියයි)
    කෙසේ වෙතත් පරීක්ෂණයට සම්බන්ධ කටාන පොලිස් නිලධාරීන් නිවසට පැමිණ ඇය නොමැති බව දැනගත් පසු සිද්ධියට අදාළ හයේෂිකාගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලිස් විමර්ශන අනුව, හයේෂිකා ප්‍රනාන්දු විසින් එල්ල කළ බව කියන පා පහරක් තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, එම තරුණයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පොලිස් විමර්ශන වාර්තා අනුව, පහරදීමේ සිද්ධිය සිදුවී ඇත්තේ පහර කෑමට ලක්වූ තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවකට පලිගැනීමක් ලෙස බව තරුණයා පවසා තිබේ. මෙම පලිගැනීමේ සිද්ධියට හයේෂිකා ප්‍රනාන්දු, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරුවා සම්බන්ධ වී ඇති බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද මැයි 13 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර
    හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු ඉක්මන් කර ඇති බවත් පොලිස් ප්‍රකාශක ප්‍රකාශ කර සිටී.

    පහරකෑමට ලක්වූ තරුණයා දැනට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    gossiplanka image 1

    gossiplanka image 2

    photo wala inne kawuda mn danne naha
    මේකිගේ හෙන ගොඩේ පෙනුමක් තියෙන්නේ...හැකර් කට සීන් එකක් පේනවා....
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    ගොඩේ nisa thamai salli dekala nethi ewun wage show off damme, passe hithanna athi policiyath athe thiyenne kiyala, aruta gahala polla waradda gaththa,

    habai samaharawita kelinma usawiyata gihin bail out aran media show ekak dalala policiyata puka pennala yai

    anika policiyen hoyanawa kiuwata, ko thawana warrent issue karala naha neda
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    නැනේ බන්...මිනිහා දැනුවත්ම පොලිසියත් ‍ෙ
    ගොඩේ nisa thamai salli dekala nethi ewun wage show off damme, passe hithanna athi policiyath athe thiyenne kiyala, aruta gahala polla waradda gaththa,

    habai samaharawita kelinma usawiyata gihin bail out aran media show ekak dalala policiyata puka pennala yai

    anika policiyen hoyanawa kiuwata, ko thawana warrent issue karala naha nedමේකට ගහනව ඇති...ගොඩේ බඩුව..නැත්තම් ජනා කෙනෙක්ට තිබ්බ පෙරගමනක්නෙව දුන්නේ මේකට‍
    මේකට ගහනව ඇති...ගොඩේ බඩුව..නැත්තම් ජනා කෙනෙක්ට තිබ්බ පෙරගමනක්නෙව දුන්නේ මේකට‍
     
    • Haha
    Reactions: SLK_sri

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    teacher-mother-disappears-with-daughter-young-man-tried-to-molest-new-student

    මීගමුව ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති "ටීචර් අම්මා" ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දු නම් පහේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය තවම අතුරුදන්ව සිටින අතර ඇය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය වාර්තා කර තිබේ.

    පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, සැකකාර හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දියණිය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    මෙම සිද්ධිය පසුපස වෙනත් කතාවක් ඇති බව පොලිසිය පවසයි. දැනගන්නට ලැබෙන එම තොරතුරු මෙසේය.
    සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ඇගේ කටාන නිවසේ කාර්යාලයක සිය පංති කාමරය ගොඩනගාගෙන පංති පවත්වන අතර ඇයගේ සහයට දෙතුන් දෙනෙකු වැඩකරන බව පැවසේ.

    මෙම පහරකෑමට ලක්වූ තරුණයා හයේෂිකා ප්‍රනාන්දුගේ ශිෂ්‍යත්ව පංති සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණ හා සජීවී විකාශයේ ස්ට්‍රීමින් තාක්ෂණික පහසුකම් සැපයීමේදී ඇයට සහය වෙමින් සිටි අයෙකි. ඇගේ කාර්යාලයේ කාලයක් තිස්සේ වැඩකරන බව කියන මෙම තරුණයාට අමතරව තවත් කිහිප දෙනෙකු එහි සේවය කරමින් සිට ඇත.
    මෑතකදී එම කාර්යාලයට අලුතින් බැඳුණ තරුණියක වැඩ පුහුණුව සඳහා යොදවා තිබුනේ මෙම තරුණයා සමගිනි.ඔහු තරුණියට දැනගැනීමට අවශ්‍ය දේවල් කියාදෙමින් සමීපව කටයුතු කර ඇති නමුත් තරුණයා ඇයට ශාරීරික නොකටයුතුකම් කිරීමට උත්සාහ කරන බවට අලුතින් ආ තරුණිය හයේෂිකාට හා එම කාර්යාලයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පැමිණිලි කර ඇත.
    මෙම සිද්ධිය ටික දිනකට පෙර සිදුව ඇති අතර එම අවස්ථාවේ කළමනාකරු හා හයේෂිකාගේ සැමියා සමග තරුණයා ඇති කරගත් නොරිස්සුම් සහගත කථාබහෙන් පසු මෙම තරුණයා කැටුව කටාන පොලිසියට ගිය එම දෙන්නා සිද්ධිය ගැන පැමිණිල්ලක්ද කර තිබුණි.
    පොලිසියේදී ගැටුම සමථයකට පත්කරන්නට තවත් දිනයක් ලබාදී තිබූ අතර ඒ අතරතුර කාලයේදී මෙකී තරුණයා රැකියාවෙන් දොට්ට දමා තිබුණ අතර එම ක්‍රියාව අසාදාරණයක් බව පවසමින් තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පෝස්ටුවක් පළ කර ඇය පිටතින් පෙන්වන චරිතය ඇතුලේ නැති බව කියමින් දොස් පවරා තිබුණි.
    මෙම ක්‍රියාවලිය නිසා සමග හයේෂිකාගේ සැමියා සහ කළමනාකරුද තරුණයා හමුවීමට නැවත පැමිණ ගැටුම් ඇතිකරගත් බව පැවසේ.

    මේ අතර හයේෂිකාද ඊට මැදිහත්ව ඇති අතර තමාට සමාජ මාධ්‍යයෙන් අපහාස නොකරන ලෙස බැණවැදී ඇත. තරුණයා නවක තරුණියට ලිංගික හිරිහැර කළ බව පවසමින් තරුණයාගේ රහස් ප්‍රදේශයට පාපහරක් එල්ල කරන්නේ එ් ගැන ඇති කරගත් කෝපාන්විත කථාබහකින් පසුවයි.
    කෙසේ වෙතත් උල් සපත්තු පාපහරින් තරුණයාගේ රහස් ප්‍රදේශය තුවාලවී රුධිරය වහනය වීමත් සමග හයේෂිකා බියවී පැනගිය බව පැවසේ.තරුණයා රෝහල්ගතවී ප්‍රතිකාර ලබද්දී රෝහල් පොලිසිය මගින් පහරදීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ වනවිටත් තම දියණියද සමග හයේෂිකා නිවසින් පළාගොස් තිබුනේ පොලිසිය සමග ඇති අ‍ැයගේ සමීප සම්බන්ධය මත ඇතුළෙන් ඇය සොයා එන බවට ලැබුණ ඔත්තුවක් නිසාය. (හයේෂිකාට BMICH සංදර්ශනාත්මක ආගමනයක් ලබාදී තිබුනේද පොලිසියයි)
    කෙසේ වෙතත් පරීක්ෂණයට සම්බන්ධ කටාන පොලිස් නිලධාරීන් නිවසට පැමිණ ඇය නොමැති බව දැනගත් පසු සිද්ධියට අදාළ හයේෂිකාගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලිස් විමර්ශන අනුව, හයේෂිකා ප්‍රනාන්දු විසින් එල්ල කළ බව කියන පා පහරක් තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, එම තරුණයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පොලිස් විමර්ශන වාර්තා අනුව, පහරදීමේ සිද්ධිය සිදුවී ඇත්තේ පහර කෑමට ලක්වූ තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවකට පලිගැනීමක් ලෙස බව තරුණයා පවසා තිබේ. මෙම පලිගැනීමේ සිද්ධියට හයේෂිකා ප්‍රනාන්දු, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරුවා සම්බන්ධ වී ඇති බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද මැයි 13 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර
    හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු ඉක්මන් කර ඇති බවත් පොලිස් ප්‍රකාශක ප්‍රකාශ කර සිටී.

    පහරකෑමට ලක්වූ තරුණයා දැනට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    gossiplanka image 1

    gossiplanka image 2

    photo wala inne kawuda mn danne naha
    Meka poddak shashi nishadi wage. Shashi nishadi dan nam habai mahath welaa eeri wage. Salli wadi wela athi
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කොල්ලගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න ගහපු එක
    ඒක කොහේද උත්තෝ දුව කරලා තියෙන්නේ.
    ඒක කරලා තියෙන්නේ මේ ටීචර් කියන එකී.
    දුවගේ ෆොටෝ දැම්මේ මොකද?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,270
    113
    ඒක කොහේද උත්තෝ දුව කරලා තියෙන්නේ.
    ඒක කරලා තියෙන්නේ මේ ටීචර් කියන එකී.
    දුවගේ ෆොටෝ දැම්මේ මොකද?
    දුව හැංගිල තියෙන්නෙ මොකද? ඒකි ඇට දෙකෙන් අඹරලද පයිය අරූගෙ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    දැං මෙකි ට තව business එකක් සෙට් වෙයි.
    BDSM සිද්දියෙ ඉන්න වහල්ලු ටික අතේ ගගහා message දාලා ඇති දැනටමත්.

    මටත් එහෙම payin ගුටි කන්න ආසයි උත්තමාවිය /මැඩම්කි යලා
    මුලින්ම දැන්ම එකා උබ . උබට ට්‍රැමඩෝල් පෙත්තක් දැම්මම ඕවා නතින් නේද. හීල් එකක් දාල ඇටේ පෑගුවත් අනේ සැප සැප කිය කිය ඉන්නවා උබ .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    මේ ආන්ඩුවේන් හොයන හැම අපරාධකරුවන් ම හැංගිමුත්තන් කරලා ලෝයර් කෙනෙක් මගින් භාර වෙනව
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    මුලින්ම දැන්ම එකා උබ . උබට ට්‍රැමඩෝල් පෙත්තක් දැම්මම ඕවා නතින් නේද. හීල් එකක් දාල ඇටේ පෑගුවත් අනේ සැප සැප කිය කිය ඉන්නවා උබ .
    ඒ වගේද බං කොටුවේ බෝ ගහ යට ඉඳන් උබේ අම්මා බඩේ අමාරුව ට ක්‍රීම් රාජ ගුලියක් ගිලල ලැට් එක වගේ කට ඇරගෙන ඉද්දි පිරිමි පෝළිමක් ඇවිත් කට ට රෙන එක

    ගාණක් වත් නෑ පට්ටේසිට
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ලන්කාවෙ බිස්නස් එකකින් සා ර් තක වෙනව කියන්නෙ හතුරො ගොඩක් හැදෙනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඒ වගේද බං කොටුවේ බෝ ගහ යට ඉඳන් උබේ අම්මා බඩේ අමාරුව ට ක්‍රීම් රාජ ගුලියක් ගිලල ලැට් එක වගේ කට ඇරගෙන ඉද්දි පිරිමි පෝළිමක් ඇවිත් කට ට රෙන එක

    ගාණක් වත් නෑ පට්ටේසිට
    පෙති පොන්ස් ෆයර් වෙලා . වරෙන් පෙත්තක් දාල ඇටේ පාගන්න උබ ආසයි නේද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    පෙති පොන්ස් ෆයර් වෙලා . වරෙන් පෙත්තක් දාල ඇටේ පාගන්න උබ ආසයි නේද
    අපේ balla හෙන කැමතියි උබේ අම්මගෙ කටේ රෙන්න

    උබේ අම්මා දැක්ක ගමන් ඌ ට නැති කක්ක බරක් එනවා.
    පස්සෙ බිමට ලං කරන් යන්නේ උබේ අම්මා tak ගලා කට අල්ලනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අතවර බයිලයක් ගහනව නේද ඒ පාර බේරෙන්න.

    aluthen apu kellata monada karanna gihin, ekata gahuwalu,
    mn hithanne eka boru seen ekak, kellage ahana widiyata ahuwanam hari