'ටීචර් අම්මා' දියණිය සමග අතුරුදන් - තරුණයා නවකයාට අතවර කරන්න හැදුවලු....gu case eth gahapu eka weradi

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    teacher-mother-disappears-with-daughter-young-man-tried-to-molest-new-student

    මීගමුව ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති "ටීචර් අම්මා" ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දු නම් පහේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය තවම අතුරුදන්ව සිටින අතර ඇය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය වාර්තා කර තිබේ.

    පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, සැකකාර හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දියණිය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    මෙම සිද්ධිය පසුපස වෙනත් කතාවක් ඇති බව පොලිසිය පවසයි. දැනගන්නට ලැබෙන එම තොරතුරු මෙසේය.
    සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ඇගේ කටාන නිවසේ කාර්යාලයක සිය පංති කාමරය ගොඩනගාගෙන පංති පවත්වන අතර ඇයගේ සහයට දෙතුන් දෙනෙකු වැඩකරන බව පැවසේ.


    මෙම පහරකෑමට ලක්වූ තරුණයා හයේෂිකා ප්‍රනාන්දුගේ ශිෂ්‍යත්ව පංති සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණ හා සජීවී විකාශයේ ස්ට්‍රීමින් තාක්ෂණික පහසුකම් සැපයීමේදී ඇයට සහය වෙමින් සිටි අයෙකි. ඇගේ කාර්යාලයේ කාලයක් තිස්සේ වැඩකරන බව කියන මෙම තරුණයාට අමතරව තවත් කිහිප දෙනෙකු එහි සේවය කරමින් සිට ඇත.
    මෑතකදී එම කාර්යාලයට අලුතින් බැඳුණ තරුණියක වැඩ පුහුණුව සඳහා යොදවා තිබුනේ මෙම තරුණයා සමගිනි.ඔහු තරුණියට දැනගැනීමට අවශ්‍ය දේවල් කියාදෙමින් සමීපව කටයුතු කර ඇති නමුත් තරුණයා ඇයට ශාරීරික නොකටයුතුකම් කිරීමට උත්සාහ කරන බවට අලුතින් ආ තරුණිය හයේෂිකාට හා එම කාර්යාලයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පැමිණිලි කර ඇත.
    මෙම සිද්ධිය ටික දිනකට පෙර සිදුව ඇති අතර එම අවස්ථාවේ කළමනාකරු හා හයේෂිකාගේ සැමියා සමග තරුණයා ඇති කරගත් නොරිස්සුම් සහගත කථාබහෙන් පසු මෙම තරුණයා කැටුව කටාන පොලිසියට ගිය එම දෙන්නා සිද්ධිය ගැන පැමිණිල්ලක්ද කර තිබුණි.
    පොලිසියේදී ගැටුම සමථයකට පත්කරන්නට තවත් දිනයක් ලබාදී තිබූ අතර ඒ අතරතුර කාලයේදී මෙකී තරුණයා රැකියාවෙන් දොට්ට දමා තිබුණ අතර එම ක්‍රියාව අසාදාරණයක් බව පවසමින් තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පෝස්ටුවක් පළ කර ඇය පිටතින් පෙන්වන චරිතය ඇතුලේ නැති බව කියමින් දොස් පවරා තිබුණි.
    මෙම ක්‍රියාවලිය නිසා සමග හයේෂිකාගේ සැමියා සහ කළමනාකරුද තරුණයා හමුවීමට නැවත පැමිණ ගැටුම් ඇතිකරගත් බව පැවසේ.


    මේ අතර හයේෂිකාද ඊට මැදිහත්ව ඇති අතර තමාට සමාජ මාධ්‍යයෙන් අපහාස නොකරන ලෙස බැණවැදී ඇත. තරුණයා නවක තරුණියට ලිංගික හිරිහැර කළ බව පවසමින් තරුණයාගේ රහස් ප්‍රදේශයට පාපහරක් එල්ල කරන්නේ එ් ගැන ඇති කරගත් කෝපාන්විත කථාබහකින් පසුවයි.
    කෙසේ වෙතත් උල් සපත්තු පාපහරින් තරුණයාගේ රහස් ප්‍රදේශය තුවාලවී රුධිරය වහනය වීමත් සමග හයේෂිකා බියවී පැනගිය බව පැවසේ.තරුණයා රෝහල්ගතවී ප්‍රතිකාර ලබද්දී රෝහල් පොලිසිය මගින් පහරදීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ වනවිටත් තම දියණියද සමග හයේෂිකා නිවසින් පළාගොස් තිබුනේ පොලිසිය සමග ඇති අ‍ැයගේ සමීප සම්බන්ධය මත ඇතුළෙන් ඇය සොයා එන බවට ලැබුණ ඔත්තුවක් නිසාය. (හයේෂිකාට BMICH සංදර්ශනාත්මක ආගමනයක් ලබාදී තිබුනේද පොලිසියයි)
    කෙසේ වෙතත් පරීක්ෂණයට සම්බන්ධ කටාන පොලිස් නිලධාරීන් නිවසට පැමිණ ඇය නොමැති බව දැනගත් පසු සිද්ධියට අදාළ හයේෂිකාගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලිස් විමර්ශන අනුව, හයේෂිකා ප්‍රනාන්දු විසින් එල්ල කළ බව කියන පා පහරක් තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, එම තරුණයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පොලිස් විමර්ශන වාර්තා අනුව, පහරදීමේ සිද්ධිය සිදුවී ඇත්තේ පහර කෑමට ලක්වූ තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවකට පලිගැනීමක් ලෙස බව තරුණයා පවසා තිබේ. මෙම පලිගැනීමේ සිද්ධියට හයේෂිකා ප්‍රනාන්දු, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරුවා සම්බන්ධ වී ඇති බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද මැයි 13 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර
    හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු ඉක්මන් කර ඇති බවත් පොලිස් ප්‍රකාශක ප්‍රකාශ කර සිටී.

    පහරකෑමට ලක්වූ තරුණයා දැනට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    gossiplanka image 1


    gossiplanka image 2


    photo wala inne kawuda mn danne naha
     
    Last edited:
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,997
    5,274
    113
    දුවත් ගහලද ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ කොල්ලගෙ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    දැං මෙකි ට තව business එකක් සෙට් වෙයි.
    BDSM සිද්දියෙ ඉන්න වහල්ලු ටික අතේ ගගහා message දාලා ඇති දැනටමත්.

    මටත් එහෙම payin ගුටි කන්න ආසයි උත්තමාවිය /මැඩම්කි යලා
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Podi Mistress look ekak thiyenawa neda..... habay ithin podi deyak ne, policiyata bara wela wade goding beragatta nam business ekatath honday
     
    • Like
    Reactions: lankalk

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
    ටියුෂන් වහා තහනම් කරවු;;;;;;;;;;;;;;;
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ගැහැනියේක්ට කොච්චර සල්ලි බලය තිබුනත් වැඩක් නැහැ ඔලුව පාත් කර ගෙන ඉන්න වෙනවා.
    අඩු කුලේ එකෙක්ට හම්බ උනොත් දුෂණය කරලා acid ගහල උත් නැති වෙලා ගෑණිත් නැති වෙනවා.
    මෙන්න උදාහරණය.......
    තව ටික දවසයි acid වලින් හම්බ වෙයි........


    අපි වගේ උන් එක්ක අපහස වත් වලි වත් බැහැ , මගේ propaganda එකට විරුද්දව ( දෙවියන්ගේ කැමැත්තට විදුද්දව වැඩ කරොත් , malware වලට ) ඇති ලංකාවෙන් යවන්න. High IQ පව්ව්චි කරලා ගේම දෙන්න හදපු කෙනා IQ වලින්ම අනා ගත්ත. තමන් වත් දන්නේ නැහැ තමන් පැටලුනු mess එක.


    සමාජයේ මොන බුද්දි මට්ටමේ කෙනෙක් එක්ක හැප්පුනත් , මොන දේ සාධාරණය උනත් ගානියෙක්ට විදවන්න වෙනවා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,997
    5,274
    113
    අර දුවගේ ෆොටෝ ඇයි දැන් මුන් පබ්ලිෂ් කරන්නේ?
    සක්කිලි මාධ්‍ය බල්ලෝ...
    ඒකි හැංගිලා ඉන්නෙ ඇයි? ඒකිත් සක්කිලි වැඩක්නෙ කරල තියෙන්නෙ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    කොල්ලගෙ අම්මගෙ වොයිස් කට් එකෙ කියනවා නේද අතවරයටලක් උනාය කියන කෙල්ල හයේසිකාගෙ ගෙදර වැඩ කරන කෙල්ලෙක්ය, එකි මීට කලිනුත් ඔයවිදිහටම පැමිනිලි දාලා තියෙනවාය කියලත්.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,731
    11,561
    113
    හඳට කිට්ටුව
    කොල්ලගෙ අම්මගෙ වොයිස් කට් එකෙ කියනවා නේද අතවරයටලක් උනාය කියන කෙල්ල හයේසිකාගෙ ගෙදර වැඩ කරන කෙල්ලෙක්ය, එකි මීට කලිනුත් ඔයවිදිහටම පැමිනිලි දාලා තියෙනවාය කියලත්.

    me wesi kolloth ekka sellama daala, anik wesi lawwa black mail karanawa athi sure ekatama..