චම්පික අයියේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    චම්පික අයියේ ඔයාට අද වුනේ මොකද්ද යන්නත් ගොඩගියා. ඒත් බලන්න ඔයාට උඩින් ඉන්න අන්තවාදියෝ දෙන්නෙක්. ඔයාගේ හෝමාගම කැස්බැව මහරගම සිංහල පදනම හෝදගෙනම ගිහිල්ලා. ඔයා ඉන්න තැන වැරදියි කියලා සිංහල මිනිස්සුම පණිවිඩයක් දීලා.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    චම්පික පොහොට්ටුව්ට ගියා කියලා එයාට උපරිම ඇමතිකෙනෙක් තමයි වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ හිටියොත් එහෙම නෙමෙයි. රටේ නායකයා වෙන්නත් ඉඩ තියෙනවා. ඒකයි මිනිහගේ ප්ලෑන් එක.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    චම්පික පොහොට්ටුව්ට ගියා කියලා එයාට උපරිම ඇමතිකෙනෙක් තමයි වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ හිටියොත් එහෙම නෙමෙයි. රටේ නායකයා වෙන්නත් ඉඩ තියෙනවා. ඒකයි මිනිහගේ ප්ලෑන් එක.
    සිංහල ඡන්ද නැතුව මොන රටේ නායක කම්ද
     
    • Like
    Reactions: erozan

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    සිංහල ඡන්ද නැතුව මොන රටේ නායක කම්ද
    ඒක හදාගනියි. උබට තේරෙන දේ චම්පිකට නොතේරෙන්න හේතුවක් නැහැනි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    117640821_352324232836795_3909099035361074046_o.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චම්පික පොහොට්ටුව්ට ගියා කියලා එයාට උපරිම ඇමතිකෙනෙක් තමයි වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ හිටියොත් එහෙම නෙමෙයි. රටේ නායකයා වෙන්නත් ඉඩ තියෙනවා. ඒකයි මිනිහගේ ප්ලෑන් එක.
    ලොල් චන්ද 47 000 නායකය... ගොබ්බ පාඨලිය නායකය වෙනවනම් බන් ඌට වඩා චන්ද ගත්ත මරික්කාර් ඊට කලින් නායකය වෙයි... :lol: :lol: :lol: :lol: සිoහලුන්ට වින කටින උන් එක්ක එකට ලගින මොකත් වැලලෙනව බන් ,

    ඒක හදාගනියි. උබට තේරෙන දේ චම්පිකට නොතේරෙන්න හේතුවක් නැහැනි.
    චම්පික ඉවරයි බන් බලපන්කො සරත් වීරසේකර මනාප ලක්ශ 3+ අන්න මිනිස්සු පාඨලීලට හැරෙන්ඩත් බැ...
     
    • Haha
    Reactions: wamkchathuranga

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලොල් චන්ද 47 000 නායකය... ගොබ්බ පාඨලිය නායකය වෙනවනම් බන් ඌට වඩා චන්ද ගත්ත මරික්කාර් ඊට කලින් නායකය වෙයි... :lol: :lol: :lol: :lol: සිoහලුන්ට වින කටින උන් එක්ක එකට ලගින මොකත් වැලලෙනව බන් ,
    අලි තම්බි හොඳයිද නලකයිද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සිංහල ඡන්ද නැතුව මොන රටේ නායක කම්ද
    ඒක හදාගනියි. උබට තේරෙන දේ චම්පිකට නොතේරෙන්න හේතුවක් නැහැනි.
    පොහොට්ටුවෙ හිටියොත් දිගු පොලිමක් තියෙනවා ,
    රාජපක්ෂලා ටිකයි නිදහස් පක්ෂෙ හිටංලා ටිකයි පහු කරගෙන යන්න වෙනවා

    ටෙලිෆොන් එකෙ හිටියොත් හිටියොත් සජිත් විතරයි ඉන්නෙ
    සිංහල ඡන්ද ගන්න බැරිකමකුත් නැහැ මිනිහාට.
    මොකද මිනිහාගෙත් සිංහල බෞද්ධ පදනමක් තියෙනවා
    උගත් කමත් තියෙනවා පෙනුමත් තියෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවෙ හිටියොත් දිගු පොලිමක් තියෙනවා ,
    රාජපක්ෂලා ටිකයි නිදහස් පක්ෂෙ හිටංලා ටිකයි පහු කරගෙන යන්න වෙනවා

    ටෙලිෆොන් එකෙ හිටියොත් හිටියොත් සජිත් විතරයි ඉන්නෙ
    සිංහල ඡන්ද ගන්න බැරිකමකුත් නැහැ මිනිහාට.
    මොකද මිනිහාගෙත් සිංහල බෞද්ධ පදනමක් තියෙනවා
    උගත් කමත් තියෙනවා පෙනුමත් තියෙනවා
    ඔව් ඔව් ඔහොමම හීන දැකගෙන ඉදපන්කො , බදුර්දීනයි හකිමයි ලග තියාගෙන චන්ද ඉල්ලන උන්ට එකෙන්ම හම්බෙනව.. :yes: :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව් ඔව් ඔහොමම හීන දැකගෙන ඉදපන්කො , බදුර්දීනයි හකිමයි ලග තියාගෙන චන්ද ඉල්ලන උන්ට එකෙන්ම හම්බෙනව.. :yes: :yes:
    හෙකීම් හෙජ්ජියර් සහ බදියුර්දීනෙ හෙජ්ජියාර්ලා දෙන්නම යෙපිලාගෙ මහින්ද ෂැර් ගෙ ලිංගෙ ශෙක්තිමෙත් කෙරන්න පෙනිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙකීම් හෙජ්ජියර් සහ බදියුර්දීනෙ හෙජ්ජියාර්ලා දෙන්නම යෙපිලාගෙ මහින්ද ෂැර් ගෙ ලිංගෙ ශෙක්තිමෙත් කෙරන්න පෙනිනවා.
    අහ් ඔව් ඔව් අපි මේ උන් එනකන් ඉන්නෙ ඇමතිකම් දීල පිලි ගන්ඩ...තොපි වගේ මෝඩ හැත්තක් ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    පොහොට්ටුවෙ හිටියොත් දිගු පොලිමක් තියෙනවා ,
    රාජපක්ෂලා ටිකයි නිදහස් පක්ෂෙ හිටංලා ටිකයි පහු කරගෙන යන්න වෙනවා

    ටෙලිෆොන් එකෙ හිටියොත් හිටියොත් සජිත් විතරයි ඉන්නෙ
    සිංහල ඡන්ද ගන්න බැරිකමකුත් නැහැ මිනිහාට.
    මොකද මිනිහාගෙත් සිංහල බෞද්ධ පදනමක් තියෙනවා
    උගත් කමත් තියෙනවා පෙනුමත් තියෙනවා
    මිනිහගේ ප්ලෑන් එක ඒක...හරියයිද වරදියිද කියන එක මිනිහම තමයි දන්න්නනේ.තව අවුරුදු 20කින් විතර මිනිහා විපක්ශනායක වෙන්නත් පුලුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරදි කොහෙද නියම හරි තැනට කට්ට ගහල ඉන්නේ :yes: රනිල් රවී නවීන් රුවන් අකිල යූඑන්පියේ උඩ තට්ටුවම සුද්ද කරලා සජිත්ගේ දකුණු අත වෙනවා කියන්නෙ සෙල්ලංද. තාම අනික 55 නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මිනිහගේ ප්ලෑන් එක ඒක...හරියයිද වරදියිද කියන එක මිනිහම තමයි දන්න්නනේ.තව අවුරුදු 20කින් විතර මිනිහා විපක්ශනායක වෙන්නත් පුලුවන්
    ටැලිෆොන් එකෙ සජිත්ට වැඩිය නම් මිනිහාට කැපැසිටි එකක් තියෙනවා
    සජිත් වගෙ මොට්ටපාලයෙක් නම් නෙමෙ .
    මිනිහා කොහොම හරි විපක්ෂ නායක කම ගන්නවා,
    රටෙ නායකයා වෙන එක තීරණය වෙන්නෙ රාජපක්ෂලා තුනෙන් දෙක පාවිච්චි කරලා කරන මැතිවරණ සංශොධන අනුව තමා .
     
    • Like
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    පොහොට්ටුවෙ හිටියොත් දිගු පොලිමක් තියෙනවා ,
    රාජපක්ෂලා ටිකයි නිදහස් පක්ෂෙ හිටංලා ටිකයි පහු කරගෙන යන්න වෙනවා

    ටෙලිෆොන් එකෙ හිටියොත් හිටියොත් සජිත් විතරයි ඉන්නෙ
    සිංහල ඡන්ද ගන්න බැරිකමකුත් නැහැ මිනිහාට.
    මොකද මිනිහාගෙත් සිංහල බෞද්ධ පදනමක් තියෙනවා
    උගත් කමත් තියෙනවා පෙනුමත් තියෙනවා
    අපේක්ෂක යන්ගේ පෙනුම බලලද බාන් උබල ඡන්දේ දෙන්න්නේ 😀😀😀
     
    • Dislike
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපේක්ෂක යන්ගේ පෙනුම බලලද බාන් උබල ඡන්දේ දෙන්න්නේ 😀😀😀
    පූට්ටුවේ නම් ඉතින් වහල් හිමියා බලල දෙන්නේ හොඳම උදාහරනේ නිපුනයා. චන්ද හම්බවුනේ මහින්දගේ නංගිගේ පුතා නිසා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් ඉතින් චම්පික පොන්ස් පස්සෙවත් පලයල්ලා නැත්නම් එදා වෙලා හොයාගන්නේ කොහොමද ඔයාල එයාගේ ජනාදිපති සිහිනයට ගිහින් උදව් කරන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    අපේක්ෂක යන්ගේ පෙනුම බලලද බාන් උබල ඡන්දේ දෙන්න්නේ 😀😀😀
    එහෙම ඒවත් තියනවා ලමයා අපේ රටේ..රනිල්ට රැවුලා නෑ කියලා කාලයක් කිව්වේ..ඔයා ඉතිං එලකිරියේ කින්ඩි දැම්මට චම්පික එයාගේ ප්ලෑන් එකේ ලොකුම ගේම් එක ගහ ගත්තා දැන් බුවාට උඩින් ඉන්නේ සජිත් විතරයි......සජියත් එක පාරක් දෙපාරක් ජනාධිපතිට ට්‍රයි කරාට පස්සේ,නායකකම අත ඇරියේ නැත්තන් රනිල්ට වුන එකමයි වෙන්නේ..නිකන්ම චම්පික උඩට එනවා..උන් මේවා අවුරුදු ගනන් ඉස්සරහට ප්ලෑන් කරලා ගහන ගේම්.....චම්පිකලට ආණ්ඩු බලයක් ගන්න පුලුවන් වෙයිද නැද්ද කියන එක රාජපක්ශලා පාලනය කරන විදිහ එක්ක තමයි තීරණය වෙන්නේ.හැබයි විපක්ශනායකකම අනිවාම චම්පිකට යනවා....ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් තියනවා කොච්චර හොද පාලනයක් වුනත් අවුරුදු 20ක් තමයි උපරිමම,ඊට පස්සේ අනිවම අනිත් කට්ටියට මාරු වෙනවා..චම්පික ඒ වෙද්දි හිටොයොත් ලොකු චාන්ස් එකක් තියනවා චම්පිකට ආන්ඩුව හදන්න ට්‍රයි කරන්න....