චම්පික අයියේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    පූට්ටුවේ නම් ඉතින් වහල් හිමියා බලල දෙන්නේ හොඳම උදාහරනේ නිපුනයා. චන්ද හම්බවුනේ මහින්දගේ නංගිගේ පුතා නිසා
    ජනේලෙන් රෙන පුක එළියට දාන්න එපා රටේ රාලයෝ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජනේලෙන් රෙන පුක එළියට දාන්න එපා රටේ රාලයෝ 🤣🤣🤣
    නිපුනයා තමයි පොර ඖසි වලින් ආව මාතරට කිව්වා මම මහින්දගේ නංගිගේ පුතා කියලා. වෙන කිසිම දෙයක් කරේ නෑ. වාල්ලු ටිකේ මන්හින්දගේ නංගිගේ පුතාම නිසා දීලා.
     
    • Haha
    Reactions: BruceWayne92

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    නූල් සූත්තර පාටලී. ඕකගෙ පපුව හොද නෑ දන්න අහන කතා ඔක්කොම පාවල දීපුව විතරයි.
     
    • Like
    Reactions: rambutan2000

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ජනේලෙන් රෙන පුක එළියට දාන්න එපා රටේ රාලයෝ 🤣🤣🤣

    මහින්දගෙ නංගිගෙ පුතා නිපුන රණවක

    චම්පිකත් රණවක නෙ ?
    මෙන්න පොයින්ට් එක
    නිපුණගෙ තාත්තගෙ පැත්තෙ නැයෙක් වෙනවා කියන්න තියෙන්නෙ චම්පිකටත්,
    හෙළ ඊනියා බොදු පුට්ටු වහල්ලු ටික රෙද්ද උස්සන් ඡන්දෙ දෙවි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මිනිහගේ ප්ලෑන් එක ඒක...හරියයිද වරදියිද කියන එක මිනිහම තමයි දන්න්නනේ.තව අවුරුදු 20කින් විතර මිනිහා විපක්ශනායක වෙන්නත් පුලුවන්
    දැනටම ඕකාට ඇවිද ගන්න බැහැ අතින් අල්ලාගෙන බහින්නේ. තව අවුරුදු 20 කින් ඕකා ජීවතුන් අතර හිටියොත් හොදයි විපක්ෂ නායක වෙන්න 😀😀😀
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    117640821_352324232836795_3909099035361074046_o.png
    Pihiyen neweyi bn.okawa rata gas bandala BDSM paarak daayi.
     
    • Haha
    Reactions: nicjosh83

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආයේ ඉතින් අර රනිල් 2002 ඇවිල්ලා බලය ගත්තේ 2015 මිනිස්සුන්ට අමතක වෙනකන් ඉදලා කරපුව. ඒ වගේවත් කාලේ එනකන් මූ බලන් ඉදි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ආයේ ඉතින් අර රනිල් 2002 ඇවිල්ලා බලය ගත්තේ 2015 මිනිස්සුන්ට අමතක වෙනකන් ඉදලා කරපුව. ඒ වගේවත් කාලේ එනකන් මූ බලන් ඉදි.
    මූ ඉන්නෙත් එකට තමා.
    මිනිස්සුන්ට එපා වෙනවා කොයි පොර උනත් කාලයක් බලෙ රැඳිලා ඉද්දි .
    ඊට පස්සෙ මිනිස්සුන්ට අමතකයි යහපාලනය, මිනිස්සුන්ට මතක තියෙන්නෙ පොහොට්ටුවෙ උන් කරන වැරදි .

    හිටංව ගෙනාවා වගෙ පොදු අපෙක්ෂක වෙස්මුහුණ දාලා මෙයා එන්නත් බැරි නැහැ ඊලඟ ජනාධිපතිවරණයට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    Baiyo ekath balanawa poddak. Bai chanda kada ganna thamai penuma ona
    මාමනම් හිතන් හිටියෙ කොල්ලන්ගේ ලස්සන බලන්නේ සිරිකොත ඉන්ටර්වී එකේ විතරයි කියලා 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Pohottuwe ithin paramapara 4 k inna epeyi ?

    Namal Chichi Navy hero
    Sashindra
    ita passe oya Deniyaye Ranawaka haadaya