චම්පික කෝ මේ Champika

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපිපෙට සප් කලාට ජෙප්පෙක් වෙනවද බන්.....දේශපලනේදී මම කැමති පවතින ආණ්ඩුවල වැරදි හොයන්ට උන්ට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ ලැබෙනවට........එහෙම නැතුව මම උන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ....( කොරන්න බැහැ එක මගේ නොහැකියාව )

    ශා මරැ..... නියම ආදර්ශමත් චරිතයක් උඹ......
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඔව් ඔව් සිවිල් සමාජයේ ගැටළු වලට මැදිහත් උන හැටි මතකනේ රතුපස් වලදී :P:P:P යකෝ යුද්දෙකින් පස්සේ හමුදාවකට හොද පුනුරුත්තපනයක් ඕනි වෙනවා ඔවුන්ව සමාජගත කරන්න...ඒ වැඩපිළිවෙල තිබුනේ නැහැ පහුගිය ආණ්ඩුවට ....හමුදාවේ කොල්ලෝ ඉන්නේ රත්වෙච්ච ලේ තියෙන ඒ ලේ සිසිල් කරලා ගත්තේ නැහැ ආණ්ඩුව...ඒ වෙනුවට කරේ උන්ව පාරවල් හදන්නයි...සිමින්ති අන්න දාපු එකයි විතරයි ....

    දැන් උබ කියන්නේ පොලිසියට පුළුවන් රතු පස්වල සිද්දිය හා සමාන රැළියක් මැඩ පවත්වන්න ?​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් සිවිල් සමාජයේ ගැටළු වලට මැදිහත් උන හැටි මතකනේ රතුපස් වලදී :P:P:P

    රතුපස්වලට හමුදාව දැම්මෙ පොලීසියට මිනිස්සු කොන්ට්රෝල් කරන්න බැරි වෙච්ච හින්ද. නැතුව අහවල් එකකටද? ඇයි 1988-1990 කාලෙ මතක නැද්ද?

    යකෝ යුද්දෙකින් පස්සේ හමුදාවකට හොද පුනුරුත්තපනයක් ඕනි වෙනවා ඔවුන්ව සමාජගත කරන්න...ඒ වැඩපිළිවෙල තිබුනේ නැහැ පහුගිය ආණ්ඩුවට ....හමුදාවේ කොල්ලෝ ඉන්නේ රත්වෙච්ච ලේ තියෙන ඒ ලේ සිසිල් කරලා ගත්තේ නැහැ ආණ්ඩුව...ඒ වෙනුවට කරේ උන්ව පාරවල් හදන්නයි...සිමින්ති අන්න දාපු එකයි විතරයි ....

    රත් වෙච්ච ලේ... අනේ උඹ ආමි එක ගැන දන්න ටික තමයි.... උඹ කියන්නෙ ආමි එකේ උන්‍ට පො**යො වගේ ඉන්න කියලද? ආමි එක පැය 24ම යුද සූදානමින් ඉන්නෙ. නැත්තන් හොදට තියෙයි. උඹල වගේ ජෙප්පන්ටත් ඔිනි හමුදාව පො**යො කරල ර‍ට අල්ල ගන්න වෙන්න ඇති....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබ කියන්නේ පොලිසියට පුළුවන් රතු පස්වල සිද්දිය හා සමාන රැළියක් මැඩ පවත්වන්න ?​

    අප්පට සිරි උඹ එක සදරනි කරණය කරන්න හදනවද? :no::no::no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    රතුපස්වලට හමුදාව දැම්මෙ පොලීසියට මිනිස්සු කොන්ට්රෝල් කරන්න බැරි වෙච්ච හින්ද. නැතුව අහවල් එකකටද?

    :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද යකෝ ....හම්බයෝ තමයි ඊලග ලොකුම ප්‍රස්නේ වෙන්නේ .....එකට හැබැයි නාන සාර වගේ ගොත පාලයෙක් එක්ක මේ සටන කරන්න බැහැ ....සෝම හාමුදුරුවෝ වගේ එක්කෙනෙක් පහල වෙන්න ඕනි....:love::love:

    ithin hamudawa dala habainta mona karannada sinhalu :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ඔව් සිවිල් සමාජයේ ගැටළු වලට මැදිහත් උන හැටි මතකනේ රතුපස් වලදී :P:P:P යකෝ යුද්දෙකින් පස්සේ හමුදාවකට හොද පුනුරුත්තපනයක් ඕනි වෙනවා ඔවුන්ව සමාජගත කරන්න...ඒ වැඩපිළිවෙල තිබුනේ නැහැ පහුගිය ආණ්ඩුවට ....හමුදාවේ කොල්ලෝ ඉන්නේ රත්වෙච්ච ලේ තියෙන ඒ ලේ සිසිල් කරලා ගත්තේ නැහැ ආණ්ඩුව...ඒ වෙනුවට කරේ උන්ව පාරවල් හදන්නයි...සිමින්ති අන්න දාපු එකයි විතරයි ....

    ehew eke hamudawa hambayonta gemata basida sinhalu :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රතුපස්වලට හමුදාව දැම්මෙ පොලීසියට මිනිස්සු කොන්ට්රෝල් කරන්න බැරි වෙච්ච හින්ද. නැතුව අහවල් එකකටද? ඇයි 1988-1990 කාලෙ මතක නැද්ද?

    හා ...එල මරු

    රත් වෙච්ච ලේ... අනේ උඹ ආමි එක ගැන දන්න ටික තමයි.... උඹ කියන්නෙ ආමි එකේ උන්‍ට පො**යො වගේ ඉන්න කියලද? ආමි එක පැය 24ම යුද සූදානමින් ඉන්නෙ. නැත්තන් හොදට තියෙයි. උඹල වගේ ජෙප්පන්ටත් ඔිනි හමුදාව පො**යො කරල ර‍ට අල්ල ගන්න වෙන්න ඇති....

    අනේ බන් ලෝකේ ඕනෑම යුද්දෙකට පස්සේ හමුදාව සමාජගත කිරීමේ ක්‍රමවේදයකට වැඩ කරන්නේ ...උඹලා ඉන්නේ මාරම ලෝක වල බන්....උඹලට අතල් එකටද යුධමය මනසිකත්වක ජිවත් වෙන්න ඕනි.....:confused::confused:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අප්පට සිරි උඹ එක සදරනි කරණය කරන්න හදනවද? :no::no::no:

    මම දීපු උත්තරය නැවත පාරක් හරියට කියවලා බැලුවනම් හොදයි ඔයා එකේ මම කියලා තියනවා (රතු පස්වල සිද්දිය හා සමාන රැළියක්)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ithin hamudawa dala habainta mona karannada sinhalu :rofl:

    යුදයක් නැතුව මරන්න බැහැනේ බන් මිනිස්සුන්ව.....එක යුද්දයක් අවොත් බලමු....හැබැයි ඔය උඹලා කියන විදිහට හම්බයන්ව මුලින් උපුටා දාන හැගීම නම් චාටර්.....උන්ගේත් ත්‍රස්තවාදීන් වගේම රටට ආදරේ මිනිස්සුත් ඉන්නවා....වෙනස ඉතින් ප්‍රතිශතය තමයි :P:P
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අනේ බන් ලෝකේ ඕනෑම යුද්දෙකට පස්සේ හමුදාව සමාජගත කිරීමේ ක්‍රමවේදයකට වැඩ කරන්නේ ...උඹලා ඉන්නේ මාරම ලෝක වල බන්....උඹලට අතල් එකටද යුධමය මනසිකත්වක ජිවත් වෙන්න ඕනි.....:confused::confused:

    එකට මචන් හමුදා මද්‍ය ප්‍රකාශකගේ සම්බන්දයක් නැ නේද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දීපු උත්තරය නැවත පාරක් හරියට කියවලා බැලුවනම් හොදයි ඔයා එකේ මම කියලා තියනවා (රතු පස්වල සිද්දිය හා සමාන රැළියක්)

    පොලිසියට ඒ හැකියාව තියෙනවා....හමුදාවේ උණ්ඩ සිවිල් උද්ගෝෂණ වලට ගෙන එනවනම මේ රට අසාර්ථක රටක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් ලෝකේ ඕනෑම යුද්දෙකට පස්සේ හමුදාව සමාජගත කිරීමේ ක්‍රමවේදයකට වැඩ කරන්නේ ...උඹලා ඉන්නේ මාරම ලෝක වල බන්....උඹලට අතල් එකටද යුධමය මනසිකත්වක ජිවත් වෙන්න ඕනි.....:confused::confused:

    හමුදාව පුනුරැත්තාපනය කොරන්නෙ උන්ව සේවයෙන් අයින් කරද්දි නියමිත කාලෙට කලින්. පිටරටවල යුද්දෙකට පස්සෙ ලක්ස ගානක් සොල්දාදුවන්ව ගෙදර යවනව පුකට පයින් ගහල. උන්ව තමා පුනුරැත්තාපනේ කොරන්නෙ. නැතුව සක්රීය සේවයෙ ඉන්න උන්ව නෙමේ. උන්ව පුනුරැත්තපනේ ‍කලොත් හොදට තියෙයි.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    පොලිසියට ඒ හැකියාව තියෙනවා....හමුදාවේ උණ්ඩ සිවිල් උද්ගෝෂණ වලට ගෙන එනවනම මේ රට අසාර්ථක රටක්

    පොලිසියට තියනවද කියන එකනම් මම හරියටම දන් නැ එත් පොලිස් විශේෂ කාර්ය බලකායට යම් තාක් දුරට (STF) තියනවා කියලානම් දන්නවා​
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    එකට මචන් හමුදා මද්‍ය ප්‍රකාශකගේ සම්බන්දයක් නැ නේද ?

    ben_jonson_poet_to_speak_and_to_speak_well_are_t.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොලිසියට ඒ හැකියාව තියෙනවා....හමුදාවේ උණ්ඩ සිවිල් උද්ගෝෂණ වලට ගෙන එනවනම මේ රට අසාර්ථක රටක්

    පොලීසියිට ඒ හැකියාව නැහැ. පොලීසිය‍ට අඩුම ගානෙ ගිනි අවියක්වත් අරන් ඉන්න බැහැ නී‍තියෙ හැටියට. ගිනි අවි පාවිච්චි කරන්න පුලුවන් හමුදාවට විතරයි වෙඩි තියන්න. පොලිසීයට ගිනි අවි හම්බ උනේ යුද්දෙ තිබ්බ නිසා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    යුදයක් නැතුව මරන්න බැහැනේ බන් මිනිස්සුන්ව.....එක යුද්දයක් අවොත් බලමු....හැබැයි ඔය උඹලා කියන විදිහට හම්බයන්ව මුලින් උපුටා දාන හැගීම නම් චාටර්.....උන්ගේත් ත්‍රස්තවාදීන් වගේම රටට ආදරේ මිනිස්සුත් ඉන්නවා....වෙනස ඉතින් ප්‍රතිශතය තමයි :P:P

    hamudawen hambayo marana tharamata rata path wenne JVP balayata awoth ne sinhalu :rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හමුදාව පුනුරැත්තාපනය කොරන්නෙ උන්ව සේවයෙන් අයින් කරද්දි නියමිත කාලෙට කලින්. පිටරටවල යුද්දෙකට පස්සෙ ලක්ස ගානක් සොල්දාදුවන්ව ගෙදර යවනව පුකට පයින් ගහල. උන්ව තමා පුනුරැත්තාපනේ කොරන්නෙ. නැතුව සක්රීය සේවයෙ ඉන්න උන්ව නෙමේ. උන්ව පුනුරැත්තපනේ ‍කලොත් හොදට තියෙයි.

    හරක් එක්ක පොඩ්ඩක් හරි කතා කරන්න පුලුවන් , මී හරක් එක්ක කොහොමත් බෑ කියලා උබ අහලා තියෙනවද? අහල නැත්නම් දැන් අහගනින් මම කිව්වේ