ජපිපෙට සප් කලාට ජෙප්පෙක් වෙනවද බන්.....දේශපලනේදී මම කැමති පවතින ආණ්ඩුවල වැරදි හොයන්ට උන්ට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ ලැබෙනවට........එහෙම නැතුව මම උන්ගේ ප්රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ....( කොරන්න බැහැ එක මගේ නොහැකියාව )
ශා මරැ..... නියම ආදර්ශමත් චරිතයක් උඹ......





