චම්පික කෝ මේ Champika

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හමුදාව පුනුරැත්තාපනය කොරන්නෙ උන්ව සේවයෙන් අයින් කරද්දි නියමිත කාලෙට කලින්. පිටරටවල යුද්දෙකට පස්සෙ ලක්ස ගානක් සොල්දාදුවන්ව ගෙදර යවනව පුකට පයින් ගහල. උන්ව තමා පුනුරැත්තාපනේ කොරන්නෙ. නැතුව සක්රීය සේවයෙ ඉන්න උන්ව නෙමේ. උන්ව පුනුරැත්තපනේ ‍කලොත් හොදට තියෙයි.

    ලංකාවේ එහෙම කරන්න බැරි නිසා තමයි බොල කියන්නේ පුනුරුත්තපනයෙන් පස්සේ අර වගේ සමාජ වැඩ වලට ගන්න ඕනි....එහෙම නැත්තන් ගවුරවය රැකෙන ලෙස සේවය කිරීමේ කර්මාන්ත ඇති කරන්න ඕනි ඔවුන් සදහා....බැරැක්ක වල දාගෙන ඒ මිනිස්සුගෙන් වැඩක් ගන්නේ නැතුව නාකි කරවන්නේ නැතුව....කොහොමත් සිමින්ති අන්න පාරවල් හදන රැකියා දෙන එක සාධාරණ නැහැ නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරක් එක්ක පොඩ්ඩක් හරි කතා කරන්න පුලුවන් , මී හරක් එක්ක කොහොමත් බෑ කියලා උබ අහලා තියෙනවද? අහල නැත්නම් දැන් අහගනින් මම කිව්වේ

    මේකා තාම ලපටි හරකෙක්.. මන් බැලුවෙ බෙරයක් හදන්න හම ගන්න පුලුවන්ද කියල... පින් ගොනානෙ අා‍යුබෝන්.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොලීසියිට ඒ හැකියාව නැහැ. පොලීසිය‍ට අඩුම ගානෙ ගිනි අවියක්වත් අරන් ඉන්න බැහැ නී‍තියෙ හැටියට. ගිනි අවි පාවිච්චි කරන්න පුලුවන් හමුදාවට විතරයි වෙඩි තියන්න. පොලිසීයට ගිනි අවි හම්බ උනේ යුද්දෙ තිබ්බ නිසා.

    දැන් රතු පස් වල මිනිස්සු තුවක්කු අරගෙනද අවේ...එහෙමනම් හරි....නැත්තන් කදුළු ගැස් ...අධි පීඩන ජාල විදින ..කියන ඒවා අහලා තියෙනවද ....මම කදුළු ගැස් කැවා පිට කොටුවේ බෝ ගහ ලගදි ...චද්රිකගේ තරා -හැරල්ඩ් වාර්තාවට විරුද්ධ උද්ගොෂනයකදී....කාපු මිනිස්සු දන්නවා එකේ රහා....කඩවල් පෙරලගෙන දුවන්නේ....අනේ බන්...උබලගේ මරුම මානසිකත්වයක් තියෙන්නේ....දුකයි බන් දුකයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ එහෙම කරන්න බැරි නිසා තමයි බොල කියන්නේ පුනුරුත්තපනයෙන් පස්සේ අර වගේ සමාජ වැඩ වලට ගන්න ඕනි....එහෙම නැත්තන් ගවුරවය රැකෙන ලෙස සේවය කිරීමේ කර්මාන්ත ඇති කරන්න ඕනි ඔවුන් සදහා....බැරැක්ක වල දාගෙන ඒ මිනිස්සුගෙන් වැඩක් ගන්නේ නැතුව නාකි කරවන්නේ නැතුව....කොහොමත් සිමින්ති අන්න පාරවල් හදන රැකියා දෙන එක සාධාරණ නැහැ නේද?

    ලන්කාවෙ එහෙම කලේ නැහැ... ඒක හොදද නරකද මන් දන්නෙ නැහැ. හැබැයි ලන්කාවෙ ඒක උනේ නැහැ. හමුදාවෙ ගවුරවය තියෙන්නෙ උන් කරන වැඩ වල ප්රතිපල වල මිසක් කර‍න වැඩේ නෙමෙ.

    දැන් උඹ කියනව බැරැක්ක වල දාන්නත් එපාලු ‍සිමෙන්ති අනන්නත් එපාලු. එතකො‍ට කියපන්කො බලන්න හමුදාව‍ට කොරන්න පුලුවන් ගවුරවාන්විත රස්සා ටිකක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    umba mona kabbekda..? :P:P

    belli. danagahapiya!

    රටේ දියුණුව මන්දගාමී වීමට හේතුවක් ලෙස පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයන් යාමද ලොකු හේතුවක් වුණ බව මගේ විශ්වාසයයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවට තෝරා යවන පුද්ගලයින් සඳහා යම්කිසි අවම අද්‍යාපන මට්ටමක් නීතිගත කිරීම කෙරෙහි නුදුරේදී එන ව්‍යවස්ථා සංශේධනයේ ඉඩක් වෙන් වී තිබේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරක් එක්ක පොඩ්ඩක් හරි කතා කරන්න පුලුවන් , මී හරක් එක්ක කොහොමත් බෑ කියලා උබ අහලා තියෙනවද? අහල නැත්නම් දැන් අහගනින් මම කිව්වේ

    රහස අපිටත් කියලා දෙනවද?:rofl::rofl::P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් රතු පස් වල මිනිස්සු තුවක්කු අරගෙනද අවේ...එහෙමනම් හරි....නැත්තන් කදුළු ගැස් ...අධි පීඩන ජාල විදින ..කියන ඒවා අහලා තියෙනවද ....මම කදුළු ගැස් කැවා පිට කොටුවේ බෝ ගහ ලගදි ...චද්රිකගේ තරා -හැරල්ඩ් වාර්තාවට විරුද්ධ උද්ගොෂනයකදී....කාපු මිනිස්සු දන්නවා එකේ රහා....කඩවල් පෙරලගෙන දුවන්නේ....අනේ බන්...උබලගේ මරුම මානසිකත්වයක් තියෙන්නේ....දුකයි බන් දුකයි

    කදුලු ගෑස් ගැහුවෙ නැද්ද මන් දන්නෙ නැහැ. ඇත්තටම මිනිස්සු කුලප්පු උනේ ඇයි එදා?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mamada tattayo?

    උගේ මනස් ගාථ ...ඔය වෙන කාට හරි කියන්නේ.....මහා එකා පැරදිලා දුකට කෑ ගහන එවුන් .....උබත් එහෙම එකෙක් නේද?:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කදුලු ගෑස් ගැහුවෙ නැද්ද මන් දන්නෙ නැහැ. ඇත්තටම මිනිස්සු කුලප්පු උනේ ඇයි එදා?

    අනේ මචන් ගුනේ.....උබ මචන් උද්ගෝෂණ වලට යන්නේ නැතුව....TV එකේ විතරක් දැකලා....මිනිස්සුන්ට ඔහොම කියන්න එපා....පොඩි අත්දකිමකටත් එක්ක එක සැරයක් කදුළු ගැස් කාලා වරෙන්කො....අතල් එක තේරෙන්න :P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    උගේ මනස් ගාථ ...ඔය වෙන කාට හරි කියන්නේ.....මහා එකා පැරදිලා දුකට කෑ ගහන එවුන් .....උබත් එහෙම එකෙක් නේද?:P:P:P

    dan apu eka yannna issella laksha gaanak hoyaganna inne, mahapoenma laksa 3i :rofl:
    mona dukada:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    belli. danagahapiya!

    රටේ දියුණුව මන්දගාමී වීමට හේතුවක් ලෙස පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයන් යාමද ලොකු හේතුවක් වුණ බව මගේ විශ්වාසයයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවට තෝරා යවන පුද්ගලයින් සඳහා යම්කිසි අවම අද්‍යාපන මට්ටමක් නීතිගත කිරීම කෙරෙහි නුදුරේදී එන ව්‍යවස්ථා සංශේධනයේ ඉඩක් වෙන් වී තිබේද?

    images
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මචන් ගුනේ.....උබ මචන් උද්ගෝෂණ වලට යන්නේ නැතුව....TV එකේ විතරක් දැකලා....මිනිස්සුන්ට ඔහොම කියන්න එපා....පොඩි අත්දකිමකටත් එක්ක එක සැරයක් කදුළු ගැස් කාලා වරෙන්කො....අතල් එක තේරෙන්න :P:P

    ඒකෙන් වැඩක් නැහැ. එදා මිනිස්සු කුලප්පු උන හේතුව දන්නවද වෙඩි කන්න තරන්?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලන්කාවෙ එහෙම කලේ නැහැ... ඒක හොදද නරකද මන් දන්නෙ නැහැ. හැබැයි ලන්කාවෙ ඒක උනේ නැහැ. හමුදාවෙ ගවුරවය තියෙන්නෙ උන් කරන වැඩ වල ප්රතිපල වල මිසක් කර‍න වැඩේ නෙමෙ.

    දැන් උඹ කියනව බැරැක්ක වල දාන්නත් එපාලු ‍සිමෙන්ති අනන්නත් එපාලු. එතකො‍ට කියපන්කො බලන්න හමුදාව‍ට කොරන්න පුලුවන් ගවුරවාන්විත රස්සා ටිකක්.

    කර්මාන්ත ඇති කරන්න පුළුවන්නේ....මහා පාරේ මිනිස්සුන්ට පෙන්නේ නැතුව වැඩ කරන්න....ඕව හිතන්නේ නැහැනේ බන් රජයෙන්....මේ රජයෙන් උනත් 10000 වල ඔහේ වැඩි කරනවා ...අදායම් එන ඒවාට ආයෝජනයක් නැහැ....රට තවත් වලපල්ලට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකෙන් වැඩක් නැහැ. එදා මිනිස්සු කුලප්පු උන හේතුව දන්නවද වෙඩි කන්න තරන්?

    නැහැ දන්නේ නැහැ මම ලංකාවේ මිනිහෙක් නෙමේනේ.....අනේ පලයන් බන් යන්න ගොන් අතල් නොදී.....පොලිසියට කන්ට්‍රෝල් කරන්න බැහැ කියන එකෙක්නෙ උඹ :angry::angry: