හමුදාව පුනුරැත්තාපනය කොරන්නෙ උන්ව සේවයෙන් අයින් කරද්දි නියමිත කාලෙට කලින්. පිටරටවල යුද්දෙකට පස්සෙ ලක්ස ගානක් සොල්දාදුවන්ව ගෙදර යවනව පුකට පයින් ගහල. උන්ව තමා පුනුරැත්තාපනේ කොරන්නෙ. නැතුව සක්රීය සේවයෙ ඉන්න උන්ව නෙමේ. උන්ව පුනුරැත්තපනේ කලොත් හොදට තියෙයි.
ලංකාවේ එහෙම කරන්න බැරි නිසා තමයි බොල කියන්නේ පුනුරුත්තපනයෙන් පස්සේ අර වගේ සමාජ වැඩ වලට ගන්න ඕනි....එහෙම නැත්තන් ගවුරවය රැකෙන ලෙස සේවය කිරීමේ කර්මාන්ත ඇති කරන්න ඕනි ඔවුන් සදහා....බැරැක්ක වල දාගෙන ඒ මිනිස්සුගෙන් වැඩක් ගන්නේ නැතුව නාකි කරවන්නේ නැතුව....කොහොමත් සිමින්ති අන්න පාරවල් හදන රැකියා දෙන එක සාධාරණ නැහැ නේද?



