මචන් හාලවතත ආමි එකෙන් දැම්මේ කලබල වැඩි උන නිසා හෙන මගුලක් කළා බොට්ටු ගිනි තියලා එහෙම මම දැක්කා බන් සිද්දිය මම වෙන්නප්පුවේ එකටනම් අමි එකෙන් දැම්ම එක මට කියන්න පුළුවන් සාදාරනයි කියලා කලබල පාලනය කරන්නත් එපෑ බන්
maramu maramu....hamudawa dala maramu....umbalatath monawa hari wenas kamak unahama threi.....උඹලට යහ පාලනය ප්‍රසන කිරීමේ අයිතියක් තියෙනවා කියලා මටනම් හිතෙන්නේ නැහැ....උඹලා කැමති ඒකාධිපති ක්ර්මයකටනේ....මහේෂ්..ගුනේ බයි ....උම්බාලට යහපාලනය ප්‍රසන කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ....එහෙම උනොත් වෙඩි තියන්න ඕනි...එකනේ උඹලගේ කැමති ක්‍රමය....මට අප්පිරියාවකුත් අවා බන් මහේෂ් උඹ ගැන



