චම්පික කෝ මේ Champika

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් හාලවතත ආමි එකෙන් දැම්මේ කලබල වැඩි උන නිසා හෙන මගුලක් කළා බොට්ටු ගිනි තියලා එහෙම මම දැක්කා බන් සිද්දිය මම වෙන්නප්පුවේ එකටනම් අමි එකෙන් දැම්ම එක මට කියන්න පුළුවන් සාදාරනයි කියලා කලබල පාලනය කරන්නත් එපෑ බන්

    maramu maramu....hamudawa dala maramu....umbalatath monawa hari wenas kamak unahama threi.....උඹලට යහ පාලනය ප්‍රසන කිරීමේ අයිතියක් තියෙනවා කියලා මටනම් හිතෙන්නේ නැහැ....උඹලා කැමති ඒකාධිපති ක්ර්මයකටනේ....මහේෂ්..ගුනේ බයි ....උම්බාලට යහපාලනය ප්‍රසන කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ....එහෙම උනොත් වෙඩි තියන්න ඕනි...එකනේ උඹලගේ කැමති ක්‍රමය....මට අප්පිරියාවකුත් අවා බන් මහේෂ් උඹ ගැන :no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුද්දයක් කියන එකේ තේරුම ටිකක් හොයලා බලපන් මචන් කිසිවක් නොදන්නා අත දරුවන්ට පවා මේ නිසා වන්දි ගෙවන්න උනා ඉතින් ඕක මොකද්ද බන්​

    චික් බන් උඹලා hithanaපතන විදිහ.....:no::no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    maramu maramu....hamudawa dala maramu....umbalatath monawa hari wenas kamak unahama threi.....උඹලට යහ පාලනය ප්‍රසන කිරීමේ අයිතියක් තියෙනවා කියලා මටනම් හිතෙන්නේ නැහැ....උඹලා කැමති ඒකාධිපති ක්ර්මයකටනේ....මහේෂ්..ගුනේ බයි ....උම්බාලට යහපාලනය ප්‍රසන කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ....එහෙම උනොත් වෙඩි තියන්න ඕනි...එකනේ උඹලගේ කැමති ක්‍රමය....මට අප්පිරියාවකුත් අවා බන් මහේෂ් උඹ ගැන :no::no:

    මෙහම අහනවට තරහා වෙන්න එපා බන්. මචන් උබ දෙමළද? සිංහල කියවන්න පුලුවන්ද? නැත්තම් හරියට දන් නැද්ද? දන් නැත්තම් දන්න එකෙක්ටවත් කියලා මේක කියවගනින් (කලබල පාලනය කරන්න)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    යකෝ මේක මාර වැඩක් නෙ.... යහපාලනේ ප්රස්න කොරන්න අපිට අයිති නැත්තෙ කොහෙද? උඹලත් කැමති අපි කට වහන් ඉන්න වට නේ? අනික අපි ප්රස්න ඇහුවොත් අපිට වෙඩි තියන්න ඔිනි. මරැ යහපාලන ඒවා. ඔය රතුපස්වල, හලාවත වෙඩි කෑවෙ ප්රස්න අහන්න ගිහින් වෙන්න ඇති.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    චික් බන් උඹලා hithanaපතන විදිහ.....:no::no:

    ඔයා කියන්නකො බලන්න. කොහොමද දැන් ලේ වැගිරීම් නැතිව යුද්දයක් කරන්නේ කියලා එහෙනම් ?​
     
    උඹලා සිවිල් උද්ගෝෂණ වලට හමුදා වෙඩි තැබීම සදරනිකරණය කරනවානම් ....උඹලට කොහෙත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ යහපාලනයක් ගැන විවේචනයක් ගෙන්න....ඇත්තද නැද්ද?
     
    යුද්ධය සහ සිවිල් උද්ගෝෂණය කියන එක වෙන් කර ගන්න දන්නේ නැත්තන් උඹත් එකක තර්ක කරලා වැඩක් නැහැ :no::no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උඹලා සිවිල් උද්ගෝෂණ වලට හමුදා වෙඩි තැබීම සදරනිකරණය කරනවානම් ....උඹලට කොහෙත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ යහපාලනයක් ගැන විවේචනයක් ගෙන්න....ඇත්තද නැද්ද?

    නැ මම එක සදරනිකරණය කරන් නැ නමුත් සිවිල් උද්ගෝෂණක් පැවැත්විය යුතු ක්‍රමවේදයක් තියනවා ඒ ක්‍රමවෙදේට උඩින් රජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙන පරදී උද්ගෝෂණක් සිදු කොලොත් ආමි එකට මැදිහත් වෙන්න වෙනවා​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලා සිවිල් උද්ගෝෂණ වලට හමුදා වෙඩි තැබීම සදරනිකරණය කරනවානම් ....උඹලට කොහෙත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ යහපාලනයක් ගැන විවේචනයක් ගෙන්න....ඇත්තද නැද්ද?

    යකෝ සිවිල් උද්ගෝශණ කියල ඕනි එහෙකුට ඕනි දෙයක් කොරන්න පුලුවන්ද? එතකොට ආන්ඩුව අත පය බැදන් නිකන් බලන් ඉන්න ඔිනිද? අාන්ඩුවට බලයක් යොදන්න අයිතියක් නැද්ද කවුරැ හරි රටේ නීතිය හා සාමය කඩනවනන්.

    රතුපස්වල තිබ්බෙ සාමකාමී උද්ගෝශනද? උඹ කදුලු ගෑස් කෑවේ සාමකාමී උද්‍ගෝශයනක ගිහින්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්ධය සහ සිවිල් උද්ගෝෂණය කියන එක වෙන් කර ගන්න දන්නේ නැත්තන් උඹත් එකක තර්ක කරලා වැඩක් නැහැ :no::no:

    හරි උඹ කියපන්කො එහෙනන් වෙන් වෙන ‍ලයින් එක මොකක්ද කියල.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    යුද්ධය සහ සිවිල් උද්ගෝෂණය කියන එක වෙන් කර ගන්න දන්නේ නැත්තන් උඹත් එකක තර්ක කරලා වැඩක් නැහැ :no::no:

    එක තමා බන් මාත් කියන්නේ උබට සිංහලෙන් සිවිල් උද්ගෝෂණයක් පවත් වන්න ඕනා සාමකාමී විදියට දැන් මේ ඔයා කියන උද්ගෝෂණ පැවැත් උනේ එහෙමද? ආමි එක එක්ක හැප්පෙන්න ගියේ නැද්ද දැන් ඔයා කියන ඔය සිවිල් උද්ගෝෂකයෝ ?​
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    එක තමා බන් මාත් කියන්නේ උබට සිංහලෙන් සිවිල් උද්ගෝෂණයක් පවත් වන්න ඕනා සාමකාමී විදියට දැන් මේ ඔයා කියන උද්ගෝෂණ පැවැත් උනේ එහෙමද? ආමි එක එක්ක හැප්පෙන්න ගියේ නැද්ද දැන් ඔයා කියන ඔය සිවිල් උද්ගෝෂකයෝ ?​

    http://wicharaka.blogspot.com/2013/08/crowd-dispersal_7.html
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බු හා හා දැන් රාජපස්ස විපස්සේ නේ ද බොලවි
    හමුදුරුවෙන් උද්දේ ඉවරයි
    අපේ හමුදුරුවනේ මම වපුරපු ජතිවාදි සක්කිලි පැටවු මම නැතුව මේ කුඹුර ඔය යස අගේට හානව ජහා හරකා ජා හා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar312790_55.gif

    කෝ චම්පික
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ මේක මාර වැඩක් නෙ.... යහපාලනේ ප්රස්න කොරන්න අපිට අයිති නැත්තෙ කොහෙද? උඹලත් කැමති අපි කට වහන් ඉන්න වට නේ? අනික අපි ප්රස්න ඇහුවොත් අපිට වෙඩි තියන්න ඔිනි. මරැ යහපාලන ඒවා. ඔය රතුපස්වල, හලාවත වෙඩි කෑවෙ ප්රස්න අහන්න ගිහින් වෙන්න ඇති.

    :rofl::rofl: තම බෝම්බ පිඉරුවේ නැහැනේද :rofl::rofl:

    :rofl::rofl:

    දැන්ම එකක් පුපුරවපන් නැත්තම් මහින්දගේ චන්ද පදනම අඩුවෙනවාදැන්ම එකක් පුපුරවපන් නැත්තම් මහින්දගේ චන්ද පදනම අඩුවෙනවා
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    meke anka ekama varadie... kavadavathma kisima deyaka hondak dakinna beri bayiyo kiyanavada tamilnet site eka unblock karala thiyenava kiyanne boruvak....