Answered චම්පික පොදු මිනිසෙකු කරගැනීමේ අභියෝගය.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලිපිය කියවීමට පෙර බයියන්ට සටහනක්...

    ෆෝන් එකේ සේව් කරගෙන සිටින පෝස්ට් දිගට හරහට ඇලවීමට ද,
    මොකක් හෝ ලියා කොපි පේස්ට් කර අකුරු ලොකු කර දැමීමට ද,
    කුණු හරුප වැපිරීමට ද කටයුතු කරන්නේ නම්

    එය චම්පික නැවතීමට හෝ ආණ්ඩුවේ සහ සෑර්ගේ පිරිහීම වළකාලන්නට උදව් නොවනු ඇත. ඒ වෙනුවට තර්කානුකූලව ලිපියේ අන්තර්ගතය බිඳ දැමීමට කටයුතු කරන්නේ නම් මැනවි.. ලිපිය මගේ නොව වට්ස්ඇප් ගෲපයකින් ආව එකක් වෙ.

    රවිහංසි මා කාලයක සිට දැන හදුනන ජේසු ස්වාමිදරුවන්ගේ පණිවිඩය ජීවන දර්ශණය කරගත්, නිදහස් චින්තනයක් සහිත තරුණියකි. ෂෙහාන් ජේසු ස්වාමිදරුවන්ගේ පණිවිඩය සිය ජීවන දර්ශණය කරගත් අපේ පරම්පරාවේ නිදහස් අදහස් දරන පුද්ගලයෙකි. අර්ෂාද් යනු මම බැංකුවේ සේවය කරන සමයේ සිටම මා දැන හැදින සිටි, ශුද්ධවූ කුරාණය විශ්වාස කරන නිදහස් අදහස් දරන මුස්ලිම් තරුණයෙකි. මේ තිදෙනාම තමන්ට අනන්‍ය සංස්කෘතික කලාපයන් තුල ජීවත් වෙමින්, නව ශ්‍රී ලංකාවක් කෙරෙහි සිහින දකියි. ඔවුන් පසුගියකාලයේ චම්පික රණවකගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබදව යම් පහන් හැඟීමකින් පසු වූ අය වුවද, කනින් කොනෙන් ඇසෙන... විටෙක චම්පික රණවක මහතා විසින් කරන යම් යම් විග්‍රහයන් තුලින්ද භාහිර සමාජයට සන්නිවේදනය වන "චම්පික රණවක සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෙක්" "චම්පික රණවක ෆැසිස්ට්වාදී පාලකයෙක් ය" යන අදහස් නිසා ඔවුන් තුළ යම් දෙගිඩියාවක් නිර්මාණය වී තිබේ.

    රවිහංසී මාව එවැනි පෝස්ටුවක ටැග් කල අතර, ෂෙහාන් පෝස්ටුවක් දමා තිබිණි. අර්ෂාද් මට දුරකතන ඇමතුමක් දෙමින් ඒ පිළිබඳ විමසා සිටි අතර මම ඒ සියලු කතා විමසිල්ලෙන් පරීක්ෂා කලෙමි.

    අපේ රාජ්‍යය දරුණු අර්බුද රැසක් අභිමුඛව සිටියි. සියලූම දෙනාට ඒ අර්බුදයේ තරම වැටහුනේ නම් එයට එරෙහිව අප ගෙන යායුතු සටන මීට වඩා ශක්තිමත් සහ සංවිධානාත්මක ස්වරූපයක් ගනු ලැබීමට ඉඩ තිබූ අතර ඒ වෙනුවෙන් නායකත්වය දිය හැකි " 100% පොලිටිකලි කරෙක්ට්" චරිත පවා සොයා ගැනීමට අපට හැකි වීමට ඉඩ තිබුණි. නමුත් අවාසනාවට අපේ ජාතියේ බහුතරයකට අප දේශීයව මුහුණ දී සිටින ආර්ථික හා සමාජ අර්බුදයත්, ජාත්‍යන්තරව මුහුණ දී තිබෙන "අනන්‍යතාව අහිමිව යාමේ අර්බුදයත්" පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. ඒ වෙනුවට ව්‍යාජ ප්‍රශ්ණ සහ ව්‍යාජ පිළිතුරු වලින් පිරී ගිය බොරු ජාතිකවාදයකට අප යටවී තිබේ.

    එය සමාන වනුයේ අවුරුදු 15 -16 ක පොඩි කොල්ලෙකුගේ ඇස් බැද, පන්චින් බෑග් වලට පහර දීමට ඇති බව හඟවා මයික් ටයිසන් සිටින බොක්සින් වලල්ලකට අතහැරීමය. දැන් කොල්ලා පෙරකී මනෝමය පන්චින් බෑස් වලට පහර දෙමින් ඉදිරියට ඇවිදිමින් සිටින අතර මයික් ටයිසන්ට සම්මුඛ වීමට ඇත්තේ තව ස්වල්ප මොහොතකි.

    දැන් මේ අභියෝගයට මුහුණ දීමට සුදුසු තරමේ සබුද්ධිකභාවයක් සහිත දේශපාලකයෙක් සිටියි නම් ඒ කවුද යන්න පිළිබඳ සංවාදයේදී මගේ පිළිතුර පාඨලී චම්පික රණවකයි.

    2009 ට පෙර පාඨලී චම්පික රණවක දැරූ අදහස් දරුණු සිංහල ජාතිවාදී අදහස් ය යන්න මම ද පිළිගනිමි. එවකට පැවති එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීම සදහා ඊට එරෙහි යුද්ධයේ නියැලී සිටි බහුතර සිංහල බෞද්ධ සමාජය උද්දීපනය කිරීම උදෙසා සිංහල ස්වෝත්තමවාදී අදහස් ප්‍රකාශ කිරීමට චම්පික රණවකට සිදුවී තිබේ. එවකට ඔවුන් ව්සින් ගනු ලැබූ සෑම දේශපාලන තීන්දුවකම සිංහල - බෞද්ධ ලකුණ පැවතුනු බව නොරහසකි. චම්පික රණවක සහ තවත් කණ්ඩායම් හමුදා කඳවුරු තුලට ගොස් එහි සිටින සෙබලුන් ජයග්‍රහණය සදහා මානසිකව පෙළඹවීමට ක්‍රියාකරන ලද බව හිටපු හමුදා නිලධාරියෙක් මා සමඟ පසුගියදා පැවසූ අතර එය එවකට යුද්ධය සදහා විශාල පිටුබලයක් සැපයූ බවද ඔහු පැවසීය. තුන් කල්හිම යුද්ධය ප්‍රතික්ෂේප කරන සහ දේශපාලන විසදුමක් දෙන්න තිබුනා යැයි සිතන අයට චම්පිකගේ එම ක්‍රියාකාරීත්වය අදටද බරපතළ ගැටලුවක් විය හැකි වුවද ත්‍රස්තවාදී ප්‍රශ්ණය මිලිටරිමය විසදුමකින් පරාජයට පත් කල යුතුය යන මතයේ සිටි මට එය ගැටලුවක් නැත. මට එය ගැටලුවක් නොවූ නිසා ඔබටද එය ගැටලුවක් නොවිය යුතුය යන මෝඩ අදහස මට නැත. ඔබගේ මතය ඔබට දැරිය හැකිය.

    2009 න් පසු එළඹි පශ්චාත් යුධ සමය තුලදී චම්පික රණවක අපේ පරම්පරාවට සම්මුඛ වූයේ පෙරකී සිංහල - බෞද්ධ ස්වෝත්තමාදියෙකු ලෙස නොව, නවීන අදහස් සහිත කුසලතා පූර්ණ මිනිසුන්ට ඉඩ ලබාදෙන ප්‍රායෝගිකවාදී මිනිසෙකු ලෙසය. ආසන්න දශකය කාලය තුලදී ඔහු විසින් වරින් වර කැබිනට් මණ්ඩලයට යොමු කල සිය නිරීක්ෂණයන් (Observations), පුවත්පත් සම්මුඛ සාකච්ජා සහ විවිධ අදහස් දැක්විම් වලදී ඔහු විසින් අපගේ ජාතිය මේ මොහොතේ මුහුණ දෙන අභියෝගය එල්.ටී.ටී.ඊ බෙදුම්වාදය නොවන බව සහ වෙනත් අභියෝග රැසක්ය යන අදහසට පිවිස තිබේ. එබැවින් තවදුරටත් සිංහල - බෞද්ධ ස්වෝත්තමවාදය වෙනුවට සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකගත් සියලු සංස්කෘතික අන්‍යයතාවයන්ට ගරු කරන, බහුත්වවාදී (Multi Communal) නවීන රාජ්‍යයක් (Modern) නිර්මාණය කරගත යුතුය යන්න ඔහුගේ දේශපාලන ස්ථාවරය බවට පත්ව තිබෙන බව මාගේ හැඟීමයි.

    ජාතික හෙළ උරුමය නියෝජනය කරන දැඩි සිංහල ස්වෝත්තමවාදී කණ්ඩායම් වල සාමාජිකයින් මා වෙත ඉතා මුග්ධ විවේචන සිදුකරමින් සිටියි. අප විසින් චම්පික රණවක විනාශ කරමින් සිටින බවත් ඔවුන්ගේ චම්පික අපි සොරාගෙන ඇති බවත් ඔවුන් අපට පුන පුනා දෝශාරෝපණය කරයි. මට ඒවායෙන් උකුණු පුකක තරම් හෝ හිත් රිදීමක්, කලකිරීමක් නැත. අපට ආගමික සහ වාර්ගික අනන්‍යතා පාගා දමමින්, ඒවායේ ආත්මීයව බැදී සිටින ජනතාව මානසික පීඩාවට ලක්කරගනිමින් දිනාගත හැකි ජයග්‍රහණයක් නොමැත.

    රටේ ජනතාව ජාති, ආගම් වලට කඩා බිඳ දමා දේශපාලන ජයග්‍රහණ ලබාගත හැකි වුවද ඒවායෙන් සමාජ පරිවර්තන සිදු නොවේ. සමාජ පරිවර්තන උදෙසා අපි එක්ව ක්‍රියා කල යුතුය. එකිනෙකාගේ අනන්‍යතාවයට ගරු කල යුතුය. චම්පික රණවක හරහා අපි නිර්මාණය කල යුතු සමාජය එයයි.

    චම්පික රණවක යනු 100% දේශපාලනික නිරවද්‍ය (Politically Correct) මිනිසෙකු නොවේ. එම නිසා යම් යම් අඩුපාඩු, ප්‍රතිපත්තිමය ගැටුම් පැවතිය හැක. නමුත් මා එක් දෙයක් දැඩි විශ්වාසයෙන් ඔබට කියමි. එනම් චම්පික රණවක තුලින් අන්‍ය ආගමික සහ වාර්ගික අනන්‍යතාවයන්ට හානි වන 'ෆැසිස්ට්වාදී" දේශපාලන ක්‍රියාකාරීත්වයක් අනාගතයේ කිසිදා ක්‍රියාත්මක නොවේ. දැන් අපගේ රාජ්‍ය නවීකරණය කරගැනීම උදෙසා චම්පික රණවක සමඟ එකට සිට ගැනීමට කතෝලික සහ මුස්ලිම් ආගමික අනන්‍යතාවයන් සහිත අපේ පරම්පරාව බිය විය යුතු නොවේ.

    එය සත්‍ය බව වටහා ගැනීමට, සංවාද කිරීමට සහ චම්පිකව ඇසුරු කිරීමට අපට වසර හතරක් ඉතිරිව ඇත. ඒ දේශපාලන සංවාදයට මම මගේ පරම්පරාවට මහත් වූ ආදරයෙන්, ගෞරවයෙන් සහ ඉතාම ඕනෑකමින් ආරාධනා කරමි. ඒ වසර හතරේදී, අප 2025න් පසුවට මේ රට වෙනස් විය යුතු ආකාරය සේම, ඒ සදහා නායකත්වය දීමට චම්පික රණවකට ඇති හැකියාව , ඔහුගේ කණ්ඩායම කවරේද යන්න මේ රටේ පොදු ජනතාවට ප්‍රශ්ණ කල හැකි වටපිටාවක් අපි නිර්මාණය කරන්නෙමු. අපේ අරමුණ, අප හා එකඟ වන සියලූම කණ්ඩායම්වල පොදු මිනිසා බවට චම්පික රණවක පත්කර ගැනීම මිස චම්පික මගේ හෝ චම්පික අපේ පමණක් යන මෝඩ අදහස තුල ජීවත් වීම නොවේ. චම්පික රණවක අයිති නුඹට මට නොව අපේ පරම්පරාවටය. චම්පික නමැති පුද්ගලයාගෙන් අපට පලක් නැත. අපට වැදගත් වනුයේ ඔහු නායකත්වය දෙන අදහස් සමුදායයි. ඒ අදහස් ගැටෙන ඒ මත නව අදහස් ගොඩනැගෙන නව සමාජ ව්‍යාපාරයක් ගොඩනගමු.
    1943 අප ලද නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අපේ පරම්පරාව එක්ව ඒ වේදිකාව නිර්මාණය කරමු..! 43 වන සේනාංකය ඒ උදෙසා වහාම මෙහෙයුම් දියත් කල යුතුව තිබේ.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    43_Movement.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එපා බන් :lol: :lol:
    තැන්ක්ස්;);)

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්
     
    • Dislike
    • Haha
    Reactions: Mohowk and ela

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එපා බන් :lol: :lol:
    තැන්ක්ස්;);)

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එපා බන්
    තැන්ක්ස්

    අහ් මතක ඇතිව සූ කරලා නිදා ගනින් ඇහ්

    ජීවිත ද බන් මෙ ? දාලා ආයි බලනකොට අලුතින් දාල ලොකු කරලා. බයයි නෙහ් ? චූ කරලා ආවේ කකුල් අත පයත් හෝදගෙන. උඹ කියන්න ඕනෑ නෑ. බොහොම පැහැදිලියි ඔය ඉස්සර රෙපියුටේෂන් සිස්ටම් එක අස්සේ පිස්සු කෙළපු උන්ව. දැන් ඒ විදිහට බැරි නිසා සීමාව ඇතුලෙ එළි පිට නටනවා.
     
    • Haha
    Reactions: cereal_killer

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජීවිත ද බන් මෙ ? දාලා ආයි බලනකොට අලුතින් දාල ලොකු කරලා. බයයි නෙහ් ? චූ කරලා ආවේ කකුල් අත පයත් හෝදගෙන. උඹ කියන්න ඕනෑ නෑ. බොහොම පැහැදිලියි ඔය ඉස්සර රෙපියුටේෂන් සිස්ටම් එක අස්සේ පිස්සු කෙළපු උන්ව. දැන් ඒ විදිහට බැරි නිසා සීමාව ඇතුලෙ එළි පිට නටනවා.

    හරි බන් :lol: :lol:
    තැන්ක්ස්;);)

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්

    එහෙනම් දැන් නිදා ගනින් ඇහ්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගල් අඟුරු පැනමා පේපර්ස් හොර චම්පික 🤣🤣

    සෑර් නඩු දාලා යුක්තිය ‍පසිඳලයි නේද බ්‍රො.
    නැත්තං ට්‍රැෆික් නඩුවක් වගේ පටලෝලා නහින්න සෑර් දුරුවල නෑ නොවැ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ

    වඩේ වඩේ වඩේ වඩේ
    ලාභයි ටොපි, චොකලට්, චුයින්ගම්
    සාරවිට, බුලත්විට වඩේ වඩේ වඩේ වඩේ
     
    • Haha
    Reactions: asylum

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙකේ රෙන බයියෙක් ඉන්නවා. උගේ මහ එකිට චම්පික වගේ එකෙක් මොනව හරි කරාද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: Smartm