චම්පික රණවකව ප්‍රතික්ෂේප වී යයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
චම්පික රණවකව ප්‍රතික්ෂේප වී යයි

මහින්ද මහත්තයාව හිරේ දාලා දඬුවම් දෙන්න ඕන කියපු චම්පික රණවකව අන්තර්ජාලය තුළ ප්‍රතික්ෂේප වී යයි. පහත දැක්වෙන්නේ චම්පිකගේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ගිහින් ඒකේ තියෙන කොමෙන්ට් කියවලා බලන්න. :yes::yes::yes:

https://www.facebook.com/patali.champika/posts/1539129979701848
 

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ඇඩ්‍රස් නෑ චම්පික පොන්ස් ට... දෙපිටකාට්ටු දිව දෙකේ සුට්ටෙක් මේකා. මමත් මේ කුහක බල්ලට 2010 ඡන්දේ දුන්නනේ.... :(
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
champikage oluwata kawru hari dala 2020 wenakota eya thamai rate janadipathi kiyla. issara dharma rajjayak gena katha karapu ekkena den sinhala bawda kiyana kella tika tika athaarina gaman inne. ane manda ban. issaranam hoda character ekak. yana vidihaya eyath mada naagani wage. :(
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Champikath dan yanne anith politicians la yana track ekemai,sinhala minissunta loku hope ekak thibba Patali gana,but danatamath out of track,Mahindatath une mekama thamai,balamu,hoda hoda sellan eli wena jameta!
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ජෝබුක්
    ඕම තමා බලේ තියනකොට
    නොදකින් පාදඩ දෙශපලුවෝ
    රට හදනව නෙවේ ආතල් ගන්නවා
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Kawruwath katawath danduwam karanda oni na.. Waradi karapu hamotama owa kawadahari pala dei.. Ethakota iten karapu dewal wala hatiyata panuwo thama gahala marenne.. Jandipathi unath, Higannek unath .. me sethe thama kawada hari wenne..
    :nerd::nerd:
     
    ඔය පොස්ට් දාපු එවුන් ඔක්කොම මහින්දට චන්දෙ දීපු අය. එත් එදා වගේ චම්පිකව සුද්ද කරන්න හංසයාට කතිරය ගහපු අය නැති වෙලා මොකද චම්පික වටේ හිටියේ බෞද්ධ පිරිස් අද චම්පික හම්බ උරෝ එක්ක නටන නාඩගම් වලට විරුද්ද නිසා අද එයාලටත් චම්පිකව එපා වෙලා වෙන්න ඕනේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මිනිහා ආවෙ සන්ධාන ජන්ද වලින් .... මේපාර ඉල්ලන කොට සන්ධාන ජන්දත් නෑ... UNP ජන්ද කොහොමටත් නෑ..
    මෛත්‍රී මහත්තයා ගෙන් හරි රනිල් ගෙන් හරි ජාතික ලයිස්තුවෙන් තමා එන්න වෙන්නෙ...
    පක්ෂය මාරුකරල ගමට මිනිස්සුන්ට වැඩ නොකරපු සෙට් එකට මේපාර මහ ජන්දෙන් බඩුම තමා... UPFA හරි UNP හරි වෙනසක් නෑ...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක බැලුවනම් ඇහුවනම් හැමෝටම තේරෙයි ඇත්ත මොකක්ද කියලා.. :baffled::baffled::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇඩ්‍රස් නෑ චම්පික පොන්ස් ට... දෙපිටකාට්ටු දිව දෙකේ සුට්ටෙක් මේකා. මමත් මේ කුහක බල්ලට 2010 ඡන්දේ දුන්නනේ.... :(

    මොකක්ද බන් ඒ මනුස්සයා කරපු වැරැද්ද? මම දැකපු එකම පිරිසිදු දේශපාලකයා මෙතුමා විතරයි. මොකද මේ හැමෝම එකපාරට බනින්න පටන් අරන්? පහුගිය දවස්වල මෙතුමා ජනාදිපති කරමු කියලත් උඹලා උඩ පැන්නා නේද?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකක්ද බන් ඒ මනුස්සයා කරපු වැරැද්ද? මම දැකපු එකම පිරිසිදු දේශපාලකයා මෙතුමා විතරයි. මොකද මේ හැමෝම එකපාරට බනින්න පටන් අරන්? පහුගිය දවස්වල මෙතුමා ජනාදිපති කරමු කියලත් උඹලා උඩ පැන්නා නේද?

    මේ තියෙන්නේ ඌ කරපු වරද....:P උඹට දුකද??

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජන්තු අයියා;17881836 said:
    බලන්න එපැයි දැන් චම්පිකයා අර තම්බියා එක්ක ඉන්න ලස්සන...නොදකින් මෙහෙම බල්ලෙක්..
    :baffled::baffled::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද බන් ඒ මනුස්සයා කරපු වැරැද්ද? මම දැකපු එකම පිරිසිදු දේශපාලකයා මෙතුමා විතරයි. මොකද මේ හැමෝම එකපාරට බනින්න පටන් අරන්? පහුගිය දවස්වල මෙතුමා ජනාදිපති කරමු කියලත් උඹලා උඩ පැන්නා නේද?

    හිවලා සිංහ හම පොරවගත්තට සිංහ නාද කරන්න දන්නැනේ බන්.