චම්පික රණවකව ප්‍රතික්ෂේප වී යයි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දිල්වාලේ වල්la දිලේ
    කවුරුහරි අතිගරු මහින්දයට මොකක් හරි කියනකොට උබට හරි අමාරුයි නේද ? දැන් ලොවන්න කෙනෙක් නැනෙ මේ දවස් වල. ඔහොම ටිකක් ඉදින්. ලගදිම නාකි හම්පඩ හිගන්නෙක් එයි. Forum වලට වෙලා පුka දීදී යනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද බන් අනේ උබට :lol:

    චම්පිකයව හදාගන්න කලින් නිදහස් පක්ෂෙ ගැටගහල නූල් වලින් මහපන් . ලොල්. :lol: පක්ෆෂ හේදිලා ගියා බන් බලන් ඉන්දැද්දි​

    FartGuyFarting.png
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලේ වල්la දිලේ
    කවුරුහරි අතිගරු මහින්දයට මොකක් හරි කියනකොට උබට හරි අමාරුයි නේද ? දැන් ලොවන්න කෙනෙක් නැනෙ මේ දවස් වල. ඔහොම ටිකක් ඉදින්. ලගදිම නාකි හම්පඩ හිගන්නෙක් එයි. Forum වලට වෙලා පුka දීදී යනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද බන් අනේ උබට :lol:


    චම් පක
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි​
     
    Feb 3, 2014
    860
    125
    0
    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි​
    අතේ පැලවෙන බොරු බේගල් කියමින් මේ රටේ ජනතාව මුලාකරමින් මෙරට චන්ද දායකයාගේ බුද්දියට නිගා කරමින් එජාප අශූචි මාද්‍ය නඩය මේ රට බොරුවෙන්ම විනාස කලේ ය එම බොරු විශ්වාස කල නූගත් ජනයා මහිංද මහතාව ගෙදර යැව්වේය නමුත් මේ සියල්ල බොරු බව දැන් ජනතාව තේරුම් ගෙන ඇත,,,එම නිසා,,ආපහු මේ බොරු මාද්‍ය ජාලය බොරුවෙන් ආපහු මිනිසුන් රැවටීමට තවත් බොරු ගොතනු ඇත
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    දේශපාලක්නියොන්ට ආදරේ කරලා උන්ට බැඳෙන්නේ නැතුව අවශ්‍යතාවයට ගැලපෙන කෙනා තෝරාගන්න නැතුව මහින්ද පස්සේ කට්ටියක් යනවා,බහින්දට බනින අය පස්සේ තව කට්ටියක් යනවා,ඊට පස්සේ ඒකට සිංහල බෞද්ධකම පටලවාගෙන කෑගහනවා,අන්තිමට උන්ට හුලන්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,998
    4,595
    113
    මොන අන්දෝනාවක්ද බන් මේ?? තෝ මෙහෙම ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව උඹට ඕනේ ටික ගිහින් අහගනින් උඹේ මහා හොර මහින්දගෙන මොකටද තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියෙද්දී කලින් චන්දෙකට ගියේ කියලා? දැන් වත් පිළිගනින් උට්ටෝ වැඩි බල තන්හාවට ගිහින් මහින්ද කලින්ම කෙලව ගත්තා කියලා. නැතුව අපිද මහින්දට චන්දයකට යන්න කිව්වේ? ඒක නිසා දැන් කටයි පුකයි වහන් හිටපන් ලෝල්ලෙක් වෙන්නේ නැතුව. :lol::lol::lol::lol:

    100%
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    o9Eo5pM.gif


    මම මේ නිග්ගා අපේ ගෙදර එනකන් බලං උන්නෙ.. තාම නෑ නෙ බන්..
    මොකද්ද ගන් එකක් ගන්න කොලබ එනව ඒ ගමන් එනව කිව්ව නාකිය තාම නෑ

    :rofl::rofl:

    :baffled::D